අඩුවට Ice Cream ගන්න තැනක්...

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    අඩුවට Ice Cream ගන්න තැනක්...

    අපි අනිද්ද දන්සලක් දෙන්න හිතන් ඉන්නෙ මචන්ලා...
    :cool::cool::cool:
    ඒකට Ice Cream ලීටර් 60ක් විතර ගන්න ඕනේ... අඩුවට ගන්න පුලුවන් එකෙක් ඉන්නවනම් කියපන්කො... මට ඇවිල්ල අරන් යන්න පුලුවන්... ගම්පහ, කඩවත, මීගමුව, කොලබ අවට නම් හොදයි මචන්... Brand එක අවුලක් නෑ... :yes::yes::yes:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,255
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අපි අනිද්ද දන්සලක් දෙන්න හිතන් ඉන්නෙ මචන්ලා...
    :cool::cool::cool:
    ඒකට Ice Cream ලීටර් 60ක් විතර ගන්න ඕනේ... අඩුවට ගන්න පුලුවන් එකෙක් ඉන්නවනම් කියපන්කො... මට ඇවිල්ල අරන් යන්න පුලුවන්... ගම්පහ, කඩවත, මීගමුව, කොලබ අවට නම් හොදයි මචන්... Brand එක අවුලක් නෑ... :yes::yes::yes:
    60k dennam thota aduwata- dawas 2k witara gahanna wei :yes: