අඩුවට VPS තියෙන තැන් දාමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම මේකේ thread එකක් දැම්මා මගේ Linux VPS පැකේජ් ගැන එකට හැමෝටම Reply කළා මගේ ඒවාට වඩා අඩුවෙන් ගන්න පුළුවන් තැන් කියලා එක එක තැන් වල සයිට්.

    ඉතින් මම තීරණය කළා වෙනම thread එකක් Open කරන්න. අඩුවට VPS තියෙන තැන් ගැන ඉතින් යටින් දාගෙන යන්න ඔයාලා දන්න තැන් ගැන
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    1 podi term ekak break unoth terminate karanawa. No chance. Spam unath echcharai.
    මට එහෙම වෙලා නැහැ
    2018 ඉදලා use කරනවා උන් මට එවනවා එහෙම අවුල් ඇවිත් අපි ඒවා හදා ගන්නවා නම් කිසි අවුලක් වෙනේ නැහැ