අඩුවට Wagon R ගන්න බලං හිටපු කුකුළන්ට

Identity

Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    wg1.png

    wg2.png
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,381
    4,719
    113
    නොපෙනෙන මානයේ
    Lol. Fake bn


    oya boru ban , sale karayo social media campagin ekak aran yanawa boru price dala , poddal balapan group wala ,


    fake page eka wage
    ------ Post added on Dec 26, 2024 at 1:24 PM

    Oya page eka fake. Real page ekakin ussala dala tyene. But prices
    එහෙනං ශුවර් එකටම වාහන ගෙනත් දෙනව කියල ඇඩ්වාන්ස් ගන්න ස්කෑම් එකක් ඊළඟට පටන් ගනී
     
    • Like
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    0km වාහන තියනවද බන් ?
    බ්‍රෑන්ඩ් නිව් උනත් අඩුම තරමේ දහයක් විස්සක් වගේ දුවලනේ එන්නේ
    0km කියන්නේ මුන් මීටර් වෙනස් කරලා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    oya boru ban , sale karayo social media campagin ekak aran yanawa boru price dala , poddal balapan group wala ,


    fake page eka wage
    ------ Post added on Dec 26, 2024 at 1:24 PM
    ලොකල් බඩු ටික අඩු ගානට ගන්න නේද මිට්ටො ටික මේ කරන්න හදන්නෙ? අරං ඊට පස්සෙ විකුනයි අලුතින් ගත්ත ගානට 🤭 🤭
     
    • Like
    Reactions: holman khan

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    ad eka fake da nedda danne neh, Wagon R brand new genawot oya range eke tama yanne. but hugak genne recondition eva 5M below yanne
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,006
    12,376
    113
    Behind u :p
    Godak unta Patta dukai wahana price adu wena ekata,
    Hingankala lease eka dagena ,
    hoddai bathui, salaya dekata kapan kala
    Inne okun
    ganna padiyama lease ekata Dala

    ITIN dukai 😁
     
    • Haha
    Reactions: Naughtykolla48

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මෙහේ පට්ට ගහපුවත් ඔය ගානටනේ යන්නේ. තව අවුරුදු ගාන පරන ඒවා තව අඩුවට ගේන්න පුළුවන් වේවි.
     
    • Like
    Reactions: Naughtykolla48

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,232
    1
    16,097
    113
    වාහන තියෙන සිංහලුයි, ගන්න ඉන්න සිංහලුයි
    මේ ටිකෙ ඇරගන්නවා නේද??