අඩුවට_ගිටාර්_එකක්
සිඞ්හලූ, අඩුවට ගිටාර් එකක් ගන්න තැනක් දන්නවනම් කියපල්ලකෝ..මට ගිටාර් ගහන්න ඉගෙන ගන්න ඕනේ...තනියම ඉගෙන ගන්න යන්නේ...සංගීතය පිළිබඳව කිසිම අවබෝදයක් නැහැ..
Yamaha වගේ හොද ඒවා නම් වැඩක් නැහැ...මම ඔච්චර ගණන් දීල අරන් මොනවා කරන්නද..ඒ නිසා හොයන්නේ ටිකක් අඩුවට..එත් සාමන්යෙන් පාවිච්චි කරන්න, ඉගෙන පුළුවන් විදිහේ එකක්..
සාමන්යෙන් හොද තත්වයේ එකක් අඩුම කීයක් වගේ වෙයිද? ගන්න හොද තැනක් කියපල්ලකෝ..තව ගන්නකොට මොනවද බලන්න ඕනේ?
ගන්න පුළුවන් අඩුම මිල සහා තැන කියන්න මචන්ලා
බම්ප් එකක් දමා සහයෝගය පල කරන්න මේ මහගු කාර්යයට

Last edited: