අඩුවට_ගිටාර්_එකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩුවට_ගිටාර්_එකක්

    සිඞ්හලූ, අඩුවට ගිටාර් එකක් ගන්න තැනක් දන්නවනම් කියපල්ලකෝ..මට ගිටාර් ගහන්න ඉගෙන ගන්න ඕනේ...තනියම ඉගෙන ගන්න යන්නේ...සංගීතය පිළිබඳව කිසිම අවබෝදයක් නැහැ..:no:

    Yamaha වගේ හොද ඒවා නම් වැඩක් නැහැ...මම ඔච්චර ගණන් දීල අරන් මොනවා කරන්නද..ඒ නිසා හොයන්නේ ටිකක් අඩුවට..එත් සාමන්යෙන් පාවිච්චි කරන්න, ඉගෙන පුළුවන් විදිහේ එකක්..:nerd:

    සාමන්යෙන් හොද තත්වයේ එකක් අඩුම කීයක් වගේ වෙයිද? ගන්න හොද තැනක්
    කියපල්ලකෝ..තව ගන්නකොට මොනවද බලන්න ඕනේ? :confused:

    ගන්න පුළුවන් අඩුම මිල සහා තැන කියන්න මචන්ලා :(

    බම්ප් එකක් දමා සහයෝගය පල කරන්න මේ මහගු කාර්යයට :yes::P

     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    welikada plaza,ragaigiriya second floor eke tiyenawa mchn kadayak.eke 8000/= wage ganna puluwan.nattan used yamaha ekak ganna puluwan ikman eke beluwanan.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    naththa marince eke bass gahana chaminda aiya gawa thiyeawa onenam pm me mamath ekak gaththa
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෑල්ලකට ඇන ටිකක් ගහල රබර් පටි ටිකක් ගැටගහගනිං අසහනකාරයෝ උඹට මොන ගිටාර්ද :dull: :dull:
    සරිගම කන්නැතුව පුළුවන් දෙයක් කරපං :baffled: :baffled:
    බම්ප්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Normally use karanna puluwan ekak 8500 - 15000 athara ganna puluwan

    aduwata thiyena ewaye awul thiyenawa ... fret board ekai kambi athara paratharaya, sound quality etc ... jarawak set unoth wede epa wenawa

    ela machan...8900ta mehe ekak thibba...e kiyanne gaana hari neda? brands ehemath thiyeda owaye? :nerd:

    welikada plaza,ragaigiriya second floor eke tiyenawa mchn kadayak.eke 8000/= wage ganna puluwan.nattan used yamaha ekak ganna puluwan ikman eke beluwanan.

    used yamaha ewa awulak nadda? :nerd:

    ikman eke balapan 6500 ta ekek dala thibba

    elazz..thanks :)

    eeka dan ground floor ekata genalla. perera & son eka gawatha

    ela :)

    naththa marince eke bass gahana chaminda aiya gawa thiyeawa onenam pm me mamath ekak gaththa

    used ewa neda machan? awulak nadda? gaana kiyak wage da uba gatte? :)

    උඩට

    ;)

    Meke gana adui machan..mat lagadi gihin baluwa..​

    Elazz...mama site eke baluwa...8,500 thamai thibbe aduma...ehe waranty ehema denawada? :nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං ක්‍රවුන් එකේ පොඩ්ඩක් බලපං. මං ගත්තේ එතනිං. පිටරට පාවිච්චි කරපු ඒවා සහ අළුතෙන්ම ඒවා තියෙනවා. පාවිච්චි කරපු ඒවා 3500 ඉදං ඉහලට තියෙනවා. ගද්දි ෆ්‍රෙට් බෝඩ් එක හොදට බලලා ඇද නැති එකක් ගන්න.. බ්‍රිජ් එක බලන්න... බද සවුත්තුද පුපුරලාද කියලා එහෙම හොදට බලලා ගන්න...
    ලක් එක තියෙනවා නං කඩේ අළුතෙං 15ක් විතර වෙන එකක් අතන 5කට විතර ගත්තැහැකි. කඩවත ක්‍රව්න් එක ලගම තව කඩයක් තියෙනවා. ඒක ටිකක් පොඩි එකක්. එතනත් අඩුවට ගිටාර් තියෙනවා.
    එහෙම නැත්තං මීගමු පාරේ තැන් කීපයකම තියෙනවා... මීගමුවට යනකං පාරෙ දෙපැත්තේ...