අඩුවට_ගිටාර්_එකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචං ක්‍රවුන් එකේ පොඩ්ඩක් බලපං. මං ගත්තේ එතනිං. පිටරට පාවිච්චි කරපු ඒවා සහ අළුතෙන්ම ඒවා තියෙනවා. පාවිච්චි කරපු ඒවා 3500 ඉදං ඉහලට තියෙනවා. ගද්දි ෆ්‍රෙට් බෝඩ් එක හොදට බලලා ඇද නැති එකක් ගන්න.. බ්‍රිජ් එක බලන්න... බද සවුත්තුද පුපුරලාද කියලා එහෙම හොදට බලලා ගන්න...
    ලක් එක තියෙනවා නං කඩේ අළුතෙං 15ක් විතර වෙන එකක් අතන 5කට විතර ගත්තැහැකි. කඩවත ක්‍රව්න් එක ලගම තව කඩයක් තියෙනවා. ඒක ටිකක් පොඩි එකක්. එතනත් අඩුවට ගිටාර් තියෙනවා.
    එහෙම නැත්තං මීගමු පාරේ තැන් කීපයකම තියෙනවා... මීගමුවට යනකං පාරෙ දෙපැත්තේ...

    අඩේ..මම ගිටාර් විකුණන කඩේකට ගියාම උන් එකක් පෙන්නුවා...එක යමහා කියල ලු ගත්තු එකාට දීල තියෙන්නේ..ආම් එක විතරක් ලු බැලින්නම් යමහා...දැන් එක කැඩිලා මුන්ට හදන්න දීල...ක්‍රවුන් එකෙන් අරන් තියෙන්නේ පොර..

    පාවිච්චි කරපුව අවුලක් නැද්ද බන්? මීගමුව නම් ටිකක් දුරයි..කඩවත කිට්ටුව අපේ අයිය ඉන්නවා..මිනිහට කියන්නම් බලන්න කියල..ක්‍රවුන් එකක් මෙහෙත් තියෙනවා...ගිහින් බලන්න ඕනේ..මතක් කරාට තැන්ක්ස් මචන් :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Thanks a lot machan..adata rep iwara wela thiyenne..heta dennam :) මචන් මේ ක්ලැසිකල් ගිටාර් කියන්නේ වෙනස් ගිටාර් වර්ගයක් ද? නෝමල් අකොස්ටික් ගිටාර් නෙමෙයිද? :nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලෑල්ලකට ඇන ටිකක් ගහල රබර් පටි ටිකක් ගැටගහගනිං අසහනකාරයෝ උඹට මොන ගිටාර්ද :dull: :dull:
    සරිගම කන්නැතුව පුළුවන් දෙයක් කරපං :baffled: :baffled:
    බම්ප්

    එහෙම එකක් තමා බන් දැනට තියෙන්නේ :(:( හැමදාම ඕකම ගහනත් බැහැනේ :(:(..එකයි අලුත් එකක් ගන්න යන්නේ..:(:( කෝචෝක් කරන්න එපා :(:(..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Thanks a lot machan..adata rep iwara wela thiyenne..heta dennam :) මචන් මේ ක්ලැසිකල් ගිටාර් කියන්නේ වෙනස් ගිටාර් වර්ගයක් ද? නෝමල් අකොස්ටික් ගිටාර් නෙමෙයිද? :nerd:
    1.gif
    උඹ තනිවම ඉගෙන ගන්න හිතන නිසා.. මං හිතනවා මේ බ්ලොග් එක වැදගත් වෙයි කියලා..
    A- Z තියෙනවා මචං.. කියවගෙන යන්න.. ප්‍රහ්න සේරටම උත්තර හම්බෙයි..
    සුභපැතුම් :cool:

    http://playboxguitar.blogspot.com/
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    1.gif
    උඹ තනිවම ඉගෙන ගන්න හිතන නිසා.. මං හිතනවා මේ බ්ලොග් එක වැදගත් වෙයි කියලා..
    A- Z තියෙනවා මචං.. කියවගෙන යන්න.. ප්‍රහ්න සේරටම උත්තර හම්බෙයි..
    සුභපැතුම් :cool:

    http://playboxguitar.blogspot.com/

    :):):) තැන්ක්ස් අ ලොට් මචන්..ලොකු උදව්වක්!!!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Thanks a lot machan..adata rep iwara wela thiyenne..heta dennam :) මචන් මේ ක්ලැසිකල් ගිටාර් කියන්නේ වෙනස් ගිටාර් වර්ගයක් ද? නෝමල් අකොස්ටික් ගිටාර් නෙමෙයිද? :nerd:

    Classical kiyanne nylon strings thiyena eka ... umba ganin steel strings eka

    8900 eke brand eka kiwwada?