මචං ක්‍රවුන් එකේ පොඩ්ඩක් බලපං. මං ගත්තේ එතනිං. පිටරට පාවිච්චි කරපු ඒවා සහ අළුතෙන්ම ඒවා තියෙනවා. පාවිච්චි කරපු ඒවා 3500 ඉදං ඉහලට තියෙනවා. ගද්දි ෆ්රෙට් බෝඩ් එක හොදට බලලා ඇද නැති එකක් ගන්න.. බ්‍රිජ් එක බලන්න... බද සවුත්තුද පුපුරලාද කියලා එහෙම හොදට බලලා ගන්න...
ලක් එක තියෙනවා නං කඩේ අළුතෙං 15ක් විතර වෙන එකක් අතන 5කට විතර ගත්තැහැකි. කඩවත ක්‍රව්න් එක ලගම තව කඩයක් තියෙනවා. ඒක ටිකක් පොඩි එකක්. එතනත් අඩුවට ගිටාර් තියෙනවා.
එහෙම නැත්තං මීගමු පාරේ තැන් කීපයකම තියෙනවා... මීගමුවට යනකං පාරෙ දෙපැත්තේ...

ehema unoth mata eka ganna eka lesiy..lagath ekkane
මචන් මේ ක්ලැසිකල් ගිටාර් කියන්නේ වෙනස් ගිටාර් වර්ගයක් ද? නෝමල් අකොස්ටික් ගිටාර් නෙමෙයිද? 
ලෑල්ලකට ඇන ටිකක් ගහල රබර් පටි ටිකක් ගැටගහගනිං අසහනකාරයෝ උඹට මොන ගිටාර්ද![]()
සරිගම කන්නැතුව පුළුවන් දෙයක් කරපං![]()
බම්ප්

හැමදාම ඕකම ගහනත් බැහැනේ 
..එකයි අලුත් එකක් ගන්න යන්නේ..
කෝචෝක් කරන්න එපා 
..Thanks a lot machan..adata rep iwara wela thiyenne..heta dennamමචන් මේ ක්ලැසිකල් ගිටාර් කියන්නේ වෙනස් ගිටාර් වර්ගයක් ද? නෝමල් අකොස්ටික් ගිටාර් නෙමෙයිද?
![]()

උඹ තනිවම ඉගෙන ගන්න හිතන නිසා.. මං හිතනවා මේ බ්ලොග් එක වැදගත් වෙයි කියලා..![]()
A- Z තියෙනවා මචං.. කියවගෙන යන්න.. ප්‍රහ්න සේරටම උත්තර හම්බෙයි..
සුභපැතුම්
http://playboxguitar.blogspot.com/


තැන්ක්ස් අ ලොට් මචන්..ලොකු උදව්වක්!!!Thanks a lot machan..adata rep iwara wela thiyenne..heta dennamමචන් මේ ක්ලැසිකල් ගිටාර් කියන්නේ වෙනස් ගිටාර් වර්ගයක් ද? නෝමල් අකොස්ටික් ගිටාර් නෙමෙයිද?
![]()
Classical kiyanne nylon strings thiyena eka ... umba ganin steel strings eka
8900 eke brand eka kiwwada?

