Nice
බොහොම ස්තුති දිරිමත් කිරීමට ... වරෙන් රේඩියෝ අහන්න රොක් සංගීතය අද
Nice
ලස්සනයි ෆොටෝ ටික.
පොඩි එඩිටින් පාරක් දාන්න පුරුදු වෙන්න පුලුවන් නම් ලයිට් රූම් එකෙන් වගේ.
ඕක අරන් එහෙට මෙහෙට වන වනා ඉන්නකොට වැඩේ නිකම්ම ඇඟට එයි මචෝ...![]()
හෑ.. දැන් උබ පොටෝත් ගහනවයැ...
පොටෝ ටික නම් එල එත් උබගේ ටොපික් එක මේක නෙමෙයිනේ...![]()


එළකිරි ගමයෝ.. උබේ ත්‍රෙඩ් එකක් එළිපිට ඉඳන් මේ බලනවාමයි .. නැත්නම් හැංගි හොරා නෙහ් බලන්න වෙන්නේ
djgamayaphotography kiyala daala thibbanam thamai lassana![]()
ඒකෙත් පොඩි ගතියක් තියනවා.......

S.De Silva photographyඒකෙත් පොඩි ගතියක් තියනවා.......
photos ටික මරු මචන්......රෙප් දෙන්න නම් බැරිලු........![]()