අඩු ආලෝකයේ Photography
හැමතැනම ගැන දැන් Photography කථාවෙනවනෙ .... ඉතිං මගේ මල්ලි ලගදී අරගෙන ආවා Canon 600D කැමරාවක් ...... ඉතිං මහා රැ අරගෙන ආවේ.
සෙට් උන වෙලාවේ ගැහුවා ෆොටෝ ටිකක් .......... ෆොටෝ ටිකේ සයිස් එක අඩු කරනකොට ටිකක් quality එක බැස්සද මන්දා........ මොකද ඔරිජිනල් ෆොටෝ එක 6, 7 mb වගේ වෙනවා

බලලා දාපල්ලා කොමෙන්ට් එකක්