අඩු කරන්න බැහැ CEB කියයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බය වෙන්න එපා වසන්ත ලොක්කා වැඩේ බලාගනී මචංලා

    ඕක කියලා පොර කට්ටිය එකක් පාරට බැහැලා..ආණ්ඩුවට පලු යන්න බනිනවා..


    වසන්තට ඇහැරෙද්දී මතක් වෙනවා දැන් එයා ඉන්නේ ආණ්ඩු පක්ෂයේ කියලා ;)
     
    • Haha
    Reactions: CaptonNemo

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    කිසි දෙයක් අඩුකරන්න අවශ්‍ය නෑ. මිල වැඩි නොකර හිට්යනම් ඇති. පටි තද කරගෙන අනුරයියට රට ගොඩගන්න සපෝට් එකක් දෙමු
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    Kermit Dancing GIF