අඩු කුලේ එවුන් රොතු පිටින් පේරාදෙණියට

elajani

Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    පේරාදෙණිය කැම්පස් එකෙ හිගන හ්ත්තිගෙ පුතාල අප්පට හ්මනෙනව ගද හ්කන්නල ටොඩේ ඉදන් පුක දෙන්න ඇවිත් අම්මට හ්ක්නව පාරවල් ගානෙ
    කෝ උබලගෙ සමාජවාදෙ

    FB එකේ එකෙක් දාල තිබ්බ මුන් ජපන්නු එයි කියල හිතාගෙනද open day කරේ කියල :lol:
    ගම්වලින් ආව ගොඩයො ඕව දන්නවද බන්.... ඔන්න ඔහේ අකුලකට පල
    ------ Post added on Jul 2, 2023 at 3:14 AM
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,644
    6,850
    113
    Ketha balapanko ekek ne sudu
    තෝ හිතුවද යකෝ ලංකවේ සුදු උන් ඉන්නවා කියල. උඹල වගේ කළු අනාතයෝ තමයි ඉන්නේ ඔක්කොම.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ane apiwa balanna enna enna kiyala, roththa buruththama awama nahayen adala wedak ne... Enna kiwwa nam ena unta oni pahasukam tika denna oni... Toilets, kanna bonna than, dustbins, carparking... Anika ena unwa guide karanna kramayak tyenna oni... Wesak balanna awa wage building tika balala giyata wedak nene...

    Uni ekata students la attract kara ganna oni nam faculty walin public ekata thiyana exhibitions hondatama ethi... Ewata ena lamayi inspire wela study karala ethulata ei oni nam... Open day thibba kiyala ena unta asa hithila... Salli gewala lamayawa peradeniya uni ekata Danna bene...

    Sure ekata pothe dhenuma vitarak thiyana... Jiwitheta real loke wedak karapu nethi proff kenekge idea ekak...
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    7ZtOOQ9.jpg

    පොල්මල් බැදගෙන කිරියෙ අපිත් යන්න වරෙල්ලා 😂
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,631
    113
    Nowhere
    අපේ ගමෙන් බස් 2ක් ආවා මන් යන කැම්පස් එක බලන්න ඕනෙ කියලා
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    රෑන්ක් එක 2000ට කිට්ටුයි. Openday එකක් තියනවට අකමැතියි. මං ඇහුවොත් garbage bins කීයක් මිනිස්සු යන එන තැන් වල තිබ්බද කියල, උත්තර නැති වෙයි.
    මෙතන තියෙන්නෙ පේර වල උන් ඕකට uni එකකට වඩා දේවාලයක් වගේ තියන් ඉන්නෙ. ෂෝර්ට් අඳින්න බෑ, තණකොළ පාගන්න බෑ, පේර වල ඉගනගත්තෙ නැත්තම් lecturer කෙනෙක් විදිහට Harvard PhD කරත් එන්න ලොවෙත් බෑ.
    අපෙත් පවුලම පේර. ඒක හින්ද අධ්‍යාපන ඇරියස් නිසා කියන කතාවක් නෙවේ මේක. මොකද මං මට ඕන campus එකට ගියා🙂. වෙන රටවල් වල සිස්ටම් දැකපු නිසා කියන්නෙ, ඔය බනින උන් වැඩිපුරම බනින්නේ උන්ගෙ sub culture එකට hurt වුන එකට. Prof මධුජිත් වගේ අයට තේරෙනව ළඟදීම ෆ්‍රී education වලට රනිල බබා හම්බකරවනව කියල. ඒකට ලෑස්ති වෙන්න තමා ඔය හදන්නෙ. EPF එකට අත තිබ්බ උන්ට free education වලට අරින එක කජ්ජක් නෙවෙයි.
    හැබැයි මට වෙන ඇරියස් එකක් තිබ්බ 😁. ඒක නිසා මේක දැක්ක ගමන් පුදුම කාලකන්නි සතුටකින් හිටියෙ. තරහ නෑනෙ 🫠.
    2013 වගේ ඔෆිස් එකේ සෙට් ඒකත් එක්ක නුවරඑළි ගිහින් එන ගමන් පේර uni එක හරියෙදි අලි බඩගින්නක් ආව. 70% වගේ අපි හිටියෙ gov uni වල උන්. පේර mpr උන් දෙන්නෙකුත් හිටිය දෙවැනි බස් එකේ. අපි ඉතින් ඕන් පාර අයිනෙන් නවත්තල තණකොළ බිස්සෙ කෑම කන්න ගත්ත pvt uni වල ඉඳන් ආපු උන්ට බලපන් මේවගේ ලස්සන කියල හින්ට් ගහන ගමන්. බත් ඇටයක් හැලෙන්න දුන්නෙ නෑ ඔක්කොම clean කරල අනිත් බස් එක එනකන් උන්න. අපි දැක්ක කැම්පස් aiyala කීපදෙනෙක් කැරකෙනව. But අපි ගනන් ගත්තෙ නෑ. ඔන්න ලොකු aiya කෙනෙක් ළඟට ආව. ජේෂ්ඨ උත්තමයෙක්. මෙහෙමයි කතාව ගියේ.
    "මොකද මෙතන කරන්නෙ? ඔය අය කවුද?" අපිත් ඉතිම් gov කැම්පස් ෆිට් එකට කිව්ව මල්ලි අපි ට්‍රිපක් ගිහින් එන ගමන් කන්න නැවැත්තුව බඩගිනි වෙලා කියල. අඩෝ මූ ෆියර් වුනා පින්වතුනි මල්ලි කියපු එකට. තමුසෙල දන්නෙ නැද්ද මෙතන කෑම කන්න බෑ කියල.. අනික එහා පැත්තෙ girls හොස්ටෙල් එක. අපි කැමති නැහැ ඒක නිසා කොට කලිසන් ඇඳන් කොල්ලො ඉන්නවට(පේරා කෙල්ලො නරක් වෙයි කියල බයේ😂) බ්ලා බ්ලා. එතකොටත් එකෙක් දෙන්නෙක් කනව තාම. අපි ඉතින් කිව්ව ok අපේ අය වැඩි වෙලා ඉන්නෙ නැහැ, මේ අය කාල ඉවර උන ගමන් අපි යනව කියල. ඒව අදාල නැහැ ඔතාගෙන හරි යන්න.. නැත්තම් ගල් ගහනව කියපි බස් එකට. බොරුවට නෙවේ කිව්වෙ කියල මට තේරුනා මොකද එතකොටත් කන්ද උඩට වෙන්න කට්ටිය ටික ටික එකතු වෙනව මං දැක්ක. අනික පේරා වල වෙන දේවල් දන්න නිසා 300 ෆිල්ම් එකේ වගේ රෝස බස් එකකින් දෙතුන්දාහකට ගහන්න සෙට් වෙන්න අමාරුවක් තිබ්බෙත් නෑ 😂. මොකෝ වලියක් ගියානම් අපෙයි බස් එකෙයි කෑලි අහුලන්න වෙන්නෙ tweezer වලින්. අපි ඉතින් ගියා උන් ශිෂ්ට විදිහට ගල් ගහන්න කලින්. ගිහින් මාස ගානක් ඔෆිස් එකේ pvt uni උන්ගෙන් නොන්ඩි උනා. CTO කිව්ව දඩයමේ යන නූගත් එකෙක්වත් කන සතෙක්ට වෙඩි තියන්නෙ නැහැ, මෙච්චර උගත් උන් බඩගින්නට කන මිනිස්සුන්ට ගල් ගහන්න සෙට් වුනා කියල. පේරා වලින් ආපු CV විසික් උනේ තරහට. මම එතනින් ඇවිල්ලත් අවුරුදු ගානකට පස්සෙ ඔය ඔෆිස් එකේ උන් එක්ක ඩ්‍රින්ක් එකකට සෙට් වෙලා එකෙක් ඕක මතක් කරල තාම උන්ගෙ ටීම් එකට පේරා උන් ගන්නෙ නැහැ කිව්ව. ඔෆිස් එකෙන්නම් දැන් recruit කරනව ඇති.
    දිග කතාවක් කිව්වෙ ඔතන තියෙන්නෙ ආකල්ප වල අවුලක්. Opendays පිළිගත් uni වල අනිවාර්ය අංගයක්. මිනිස්සු කුණු දානවනම් ඒවට bins තියන්න. Register වෙන්න විදිහක් හදන්න මුඩුක්කු පීපල්ස් හලන්න. Parking වලට plan එකක් හදන්න. ඊළඟ පාර ඔය මිස්ටේක් හදාගන්න.
    එහෙම නැතුව අඬා වැලපිලා අර ශිරන්ති නෝන තිරුපති ගිහින් එයා කතෝලික කියල දැනගත්ත ගමන් හපොයි කිලි වැදුනෝ කියල දේවාලෙ වහල කහ දියර ඉස්ස වගේ වැඩ කරන්න ගියොත් ඔය කැම්පස් එකට පැවැත්මක් නැහැ.
    P. S. බත් කනකොට ගල් ගහනව කියපු එකට දැන්නම් එදා වගේ මල නැහැ. හැබැයි තාමත් පේරා එකෙක් කට්ටිය මැද්දේ ඕනවට වඩා පොය්ය දානකොට මං තාමත් ඔය කතාව තවත් රසවත් කරල කියල සාටර් කරල දානව 😄. සොරි වෙන්න ඕන පේරා පීපල්ස් හිත රිදුනනම් 🥲
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,284

    අම්මෝ ඇරියස් එකේ දිග 😅

    TLDR;

    PS: මම ජපුර
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    357692525_3543030099273144_1225498906966411717_n.jpg

    ගිය අවුරුද්දේ ජනාධිපති මන්දිරේට පැනල රෝන් ජෙනරේසම යකා නටනකොට අන්තරේ ඇතුලු සරසවි ශිෂ්‍යයෝ හුරේ දැම්මා. ඒකට සහභාගි උනා.

    හැබැයි අන්තිමට පේරාදෙණියට ඇවිල්ලා යකා නැටුවම රිදිලා
    🤣

    පේරාවලට ආවේ ඕපන් ඩේ එකකට. මන්දිරවලට පැන්නේ නීති විරෝධීව.

    දැන් කියනවා උප සංස්කෘතියේ වටිනාකම
    😅

    ළමයින්ට කැම්පස් ජීවිතේ එපාකරන අමානුෂික නවකවධ උපසංස්කෘතියත් එකයි.

    යන යන තැන වනසලා ටික් ටොක් කරන රෝන් ජෙනරේශන් සංස්කෘතියත් එකයි

    මෙහෙම එකක් තියෙනව..පේරාදෙණියෙ අසංවිධානාතමක බවනම් පිළිගන්න ඕනි.මගෙ අදහසනම් ඔය වැඩපිළිවෙළ සංවිධානය කරන්න බාර දෙන්න තිබුණෙ ඒ දවස්වල මන්දිර වැටලීම සම්බන්ධ නිපුණතාවයක් තියෙන අයට.. ඒ අය දන්න මිනිස්සුන්ට එන්න කියන්න ඕනි වෙලාවයි, පෝලිම් එන වෙලාවයි,එන්න එපා කියන්න ඕනි වෙලාවයි..
    ------ Post added on Jul 2, 2023 at 8:05 PM

    නුවර ඉඳන් කෝච්චියක් ආවා නේද ,, දුක් විඳපු අන්තිම පැය අවසං කරන්න ,,
    ඒ සෙට්මයි පේරාදෙණියේ ගිහිල්ලා තියෙන්නේ
    ------ Post added on Jul 2, 2023 at 8:06 PM

    357528289_2517307065091097_6712447459664974866_n.jpg

    ------ Post added on Jul 2, 2023 at 8:09 PM

    347549961_2517290581759412_7383897183636444839_n.jpg
    356671701_2517184681770002_8653078539519736697_n.jpg
    347594444_2516616021826868_6593079361535986124_n.jpg

    ------ Post added on Jul 2, 2023 at 8:10 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    ගම්වලින් ආව ගොඩයො ඕව දන්නවද බන්.... ඔන්න ඔහේ අකුලකට පල

    අකුල් වල හුකල ඉපදිච්ච එකා මොකද මේ ෆයර් වෙලා :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ගලහ නැද්ද කොන්ද පන ඇති එවුන් මේ පකයොන්ට පුක පලල මහවැලිගගට දාන්න ඔනෙ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    මමත් ජපුරෙ. Ranking වල ජපුර රුහුණට පල්ලෙහා. ලංකාවෙ Highest Ranked Prof ඉන්නෙ රුහුණෙ. රුහුණේ Physics Acedamic Research Performance හොඳයි

    දැන් නෑ බං මාර vacancy ගොඩක් වැටෙනවා අන්තිම මාස 5/6 රුහුණේ

    ⭕ *GOVERNMENT JOB VACANCIES*

    University of Ruhuna (UOR)

    01. Professors
    02. Lecturers
    03. Senior Lecturers
    04. Assistant Network Manager
    05. Instructors in English / IT
    06. Programmer cum System Analysts
    07. Systems Engineer
    08. Scientific Assistant
    09. Scientific Assistant (Aquaculturist)

    • Online Application
    • Closing Date: 2023.07.17

    ⭕ *GOVERNMENT JOB VACANCIES*

    University of Ruhuna (UOR)

    01. Visiting Lecturer
    02. Assistant Lecturer
    03. Director (Part-Time) 👈🫠 wtf
     
    • Like
    Reactions: RealityOfX

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113

    ඔන්න අපේ රටේ ඡන්ද බලය ලැබෙන උන්. :dull:

    මේ වගේ මෝඩ තීරණ ගන්නවට නම් හොද වැඩේ.. කැම්පස් එකක් අවුරුදු ගානක් පිරුනා කියලා ඕපන් කරන්න ඕනේ නැහැ හැමෙකාටම,, ඔය ගම්වල ඉස්කෝල වල ඉන්න අසරණ ළමයිට පොතක් සපත්තුවක් අරන් දුන්නා නම් උන් හරි අකුරක් හරි ඉගනගන්නියිනේ
     
    • Like
    Reactions: Schrodinger Cat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,284
    113
    දැන් නෑ බං මාර vacancy ගොඩක් වැටෙනවා අන්තිම මාස 5/6 රුහුණේ

    ⭕ *GOVERNMENT JOB VACANCIES*

    University of Ruhuna (UOR)

    01. Professors
    02. Lecturers
    03. Senior Lecturers
    04. Assistant Network Manager
    05. Instructors in English / IT
    06. Programmer cum System Analysts
    07. Systems Engineer
    08. Scientific Assistant
    09. Scientific Assistant (Aquaculturist)

    • Online Application
    • Closing Date: 2023.07.17

    ⭕ *GOVERNMENT JOB VACANCIES*

    University of Ruhuna (UOR)

    01. Visiting Lecturer
    02. Assistant Lecturer
    03. Director (Part-Time) 👈🫠 wtf
    Ratanam penna mm danma dethun denek.
     
    • Like
    Reactions: EnIgma001

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    රෑන්ක් එක 2000ට කිට්ටුයි. Openday එකක් තියනවට අකමැතියි. මං ඇහුවොත් garbage bins කීයක් මිනිස්සු යන එන තැන් වල තිබ්බද කියල, උත්තර නැති වෙයි.
    මෙතන තියෙන්නෙ පේර වල උන් ඕකට uni එකකට වඩා දේවාලයක් වගේ තියන් ඉන්නෙ. ෂෝර්ට් අඳින්න බෑ, තණකොළ පාගන්න බෑ, පේර වල ඉගනගත්තෙ නැත්තම් lecturer කෙනෙක් විදිහට Harvard PhD කරත් එන්න ලොවෙත් බෑ.
    අපෙත් පවුලම පේර. ඒක හින්ද අධ්‍යාපන ඇරියස් නිසා කියන කතාවක් නෙවේ මේක. මොකද මං මට ඕන campus එකට ගියා🙂. වෙන රටවල් වල සිස්ටම් දැකපු නිසා කියන්නෙ, ඔය බනින උන් වැඩිපුරම බනින්නේ උන්ගෙ sub culture එකට hurt වුන එකට. Prof මධුජිත් වගේ අයට තේරෙනව ළඟදීම ෆ්‍රී education වලට රනිල බබා හම්බකරවනව කියල. ඒකට ලෑස්ති වෙන්න තමා ඔය හදන්නෙ. EPF එකට අත තිබ්බ උන්ට free education වලට අරින එක කජ්ජක් නෙවෙයි.
    හැබැයි මට වෙන ඇරියස් එකක් තිබ්බ 😁. ඒක නිසා මේක දැක්ක ගමන් පුදුම කාලකන්නි සතුටකින් හිටියෙ. තරහ නෑනෙ 🫠.
    2013 වගේ ඔෆිස් එකේ සෙට් ඒකත් එක්ක නුවරඑළි ගිහින් එන ගමන් පේර uni එක හරියෙදි අලි බඩගින්නක් ආව. 70% වගේ අපි හිටියෙ gov uni වල උන්. පේර mpr උන් දෙන්නෙකුත් හිටිය දෙවැනි බස් එකේ. අපි ඉතින් ඕන් පාර අයිනෙන් නවත්තල තණකොළ බිස්සෙ කෑම කන්න ගත්ත pvt uni වල ඉඳන් ආපු උන්ට බලපන් මේවගේ ලස්සන කියල හින්ට් ගහන ගමන්. බත් ඇටයක් හැලෙන්න දුන්නෙ නෑ ඔක්කොම clean කරල අනිත් බස් එක එනකන් උන්න. අපි දැක්ක කැම්පස් aiyala කීපදෙනෙක් කැරකෙනව. But අපි ගනන් ගත්තෙ නෑ. ඔන්න ලොකු aiya කෙනෙක් ළඟට ආව. ජේෂ්ඨ උත්තමයෙක්. මෙහෙමයි කතාව ගියේ.
    "මොකද මෙතන කරන්නෙ? ඔය අය කවුද?" අපිත් ඉතිම් gov කැම්පස් ෆිට් එකට කිව්ව මල්ලි අපි ට්‍රිපක් ගිහින් එන ගමන් කන්න නැවැත්තුව බඩගිනි වෙලා කියල. අඩෝ මූ ෆියර් වුනා පින්වතුනි මල්ලි කියපු එකට. තමුසෙල දන්නෙ නැද්ද මෙතන කෑම කන්න බෑ කියල.. අනික එහා පැත්තෙ girls හොස්ටෙල් එක. අපි කැමති නැහැ ඒක නිසා කොට කලිසන් ඇඳන් කොල්ලො ඉන්නවට(පේරා කෙල්ලො නරක් වෙයි කියල බයේ😂) බ්ලා බ්ලා. එතකොටත් එකෙක් දෙන්නෙක් කනව තාම. අපි ඉතින් කිව්ව ok අපේ අය වැඩි වෙලා ඉන්නෙ නැහැ, මේ අය කාල ඉවර උන ගමන් අපි යනව කියල. ඒව අදාල නැහැ ඔතාගෙන හරි යන්න.. නැත්තම් ගල් ගහනව කියපි බස් එකට. බොරුවට නෙවේ කිව්වෙ කියල මට තේරුනා මොකද එතකොටත් කන්ද උඩට වෙන්න කට්ටිය ටික ටික එකතු වෙනව මං දැක්ක. අනික පේරා වල වෙන දේවල් දන්න නිසා 300 ෆිල්ම් එකේ වගේ රෝස බස් එකකින් දෙතුන්දාහකට ගහන්න සෙට් වෙන්න අමාරුවක් තිබ්බෙත් නෑ 😂. මොකෝ වලියක් ගියානම් අපෙයි බස් එකෙයි කෑලි අහුලන්න වෙන්නෙ tweezer වලින්. අපි ඉතින් ගියා උන් ශිෂ්ට විදිහට ගල් ගහන්න කලින්. ගිහින් මාස ගානක් ඔෆිස් එකේ pvt uni උන්ගෙන් නොන්ඩි උනා. CTO කිව්ව දඩයමේ යන නූගත් එකෙක්වත් කන සතෙක්ට වෙඩි තියන්නෙ නැහැ, මෙච්චර උගත් උන් බඩගින්නට කන මිනිස්සුන්ට ගල් ගහන්න සෙට් වුනා කියල. පේරා වලින් ආපු CV විසික් උනේ තරහට. මම එතනින් ඇවිල්ලත් අවුරුදු ගානකට පස්සෙ ඔය ඔෆිස් එකේ උන් එක්ක ඩ්‍රින්ක් එකකට සෙට් වෙලා එකෙක් ඕක මතක් කරල තාම උන්ගෙ ටීම් එකට පේරා උන් ගන්නෙ නැහැ කිව්ව. ඔෆිස් එකෙන්නම් දැන් recruit කරනව ඇති.
    දිග කතාවක් කිව්වෙ ඔතන තියෙන්නෙ ආකල්ප වල අවුලක්. Opendays පිළිගත් uni වල අනිවාර්ය අංගයක්. මිනිස්සු කුණු දානවනම් ඒවට bins තියන්න. Register වෙන්න විදිහක් හදන්න මුඩුක්කු පීපල්ස් හලන්න. Parking වලට plan එකක් හදන්න. ඊළඟ පාර ඔය මිස්ටේක් හදාගන්න.
    එහෙම නැතුව අඬා වැලපිලා අර ශිරන්ති නෝන තිරුපති ගිහින් එයා කතෝලික කියල දැනගත්ත ගමන් හපොයි කිලි වැදුනෝ කියල දේවාලෙ වහල කහ දියර ඉස්ස වගේ වැඩ කරන්න ගියොත් ඔය කැම්පස් එකට පැවැත්මක් නැහැ.
    P. S. බත් කනකොට ගල් ගහනව කියපු එකට දැන්නම් එදා වගේ මල නැහැ. හැබැයි තාමත් පේරා එකෙක් කට්ටිය මැද්දේ ඕනවට වඩා පොය්ය දානකොට මං තාමත් ඔය කතාව තවත් රසවත් කරල කියල සාටර් කරල දානව 😄. සොරි වෙන්න ඕන පේරා පීපල්ස් හිත රිදුනනම් 🥲
    අන්තරේ ගොන් තඩියෙක් කරපු වැරැද්දකට පේර එකෙක්වත් ගන්නේ නැ කියන්නේ ඒ ඔෆිස් එකේ වැඩ කරන එවුන්ගේ මොලේ තරම හිතාගන්න පුළුවන්. පේර එවුන්ට රිදිලා තාම අඩ අඩ ඇත්තේ. පව් ඔය ඔෆිස් එකට දැන්වත් උන්ව ගන්න කියපන්. :ROFLMAO: :ROFLMAO: ඕකට ගත්තේ නැති උනාට පෙර උන්ට ඕන තරම් ජොබ් තියනවනේ ලංකාවෙයි අනිත් රටවලයි.