අඩු කුලේ එවුන් රොතු පිටින් පේරාදෙණියට

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    Japura kohomada Ruhunata Palleha unee.. Tv rating dena eka hadapu ranks da😂
    මමත් ජපුරෙ. Ranking වල ජපුර රුහුණට පල්ලෙහා. ලංකාවෙ Highest Ranked Prof ඉන්නෙ රුහුණෙ. රුහුණේ Physics Acedamic Research Performance හොඳයි
     
    Last edited:

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    webometrics-2020-sri-lanka-ranking.jpg

    🤷‍♂️
    අනේ බන් කැම්පස් එක ගැන වැරැද්දක් නෙවේ කිව්වේ
    ඕකට වෙනම පිස්සො ටිකක් ඉන්නවා.අර ඉස්කෝලේ අම්ම වගේ කියනව වගේ/ආඩම්බරයි ශ්‍රි ලංකා වගේ එකක්.
    යන උන්ට නෙවේ ඒකෙත් අමාරුව තියෙන්නෙ
    (අනික ඕක hyped වෙලා තියෙන්නෙ මේ ගම්බට්ටො world ranking බලලයැ.ලස්සන හින්දා වෙන්නැති)
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    SLIIT kohomada oi Uva, Wayambata wada honda une? Esoft ekath thiyanawa. ko NSBM?
    Research output, Post study earnings wage oya ranking wala balanawa.
    THE Ranking Pera world top 300-400. eka thamai scholarship walata lakunu deddi balanne. University of Sydney, Monash walata pera walin witharai godak ganne. Anith uni wlaa schol ganna uni ekata ena lakunu hambemne na ranking adunam.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Mokadda hethuwa? Munta mechchara prashna nam Ain wela Pvt campus yanna puluwanne. Income tax gewanawa. thawa Cigaratte ekath 125k karala. Bothale 300kin wadi karala beer eka 50kin wadi karala. petrol 10 kin wadi karala. Apitath prashna thiyenawa wotto. :baffled:
     
    • Haha
    Reactions: GigaChad

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,753
    93
    Panadura
    😹😹👌 track huttala

    Breaking ...!

    කොට කලිසම් හැද සරසවි භූමියට ඇතුලු වී අත්තඩංගුවට ගත් සංක්‍යාව 3245 දක්වා ඉහල යයි..
    200ක් ත්‍රීක්වාටර් පවා ඇදන් ඇවිල්ලා
    ------ Post added on Jul 1, 2023 at 7:44 PM
     
    • Haha
    Reactions: pasansnoop