අඩු ගානට ෆට්ට Phones (Android)

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩු ගානට ෆට්ට Phones (Android)

    හැමෝටම ආස ඇතිනේ සමර්ට් ෆොනේ එකක් ගන්න .මෙන්න මම ගේනවා අඩු ගානට ගන්න පුළුවන් පට්ට android os එක තියෙන Phone ටිකක්. android os එක තියෙන නිසා අම්බානෙකට applications තියෙනවා මේ ෆොනේ වලට. ගාන අඩු උනාට Nokia ෆොනේ වලට වඩා නඋම් 500% හොදඊ මේවා

    :yes::yes::yes::yes:

    1
    LG Optimus L3 E405

    lg-optimus-l3-e405-l3-dual-new.jpg



    Price: $107.99 (14000. LKR)



    Camera Primary 3.15 MP, 2048x1536 pixels, autofocus Features Geo-tagging Video Yes, VGA@24fps Secondary No Features OS Android OS, v2.3.6 (Gingerbread) Chipset Qualcomm MSM7225A Snapdragon CPU 800 MHz Cortex-A5 GPU Adreno 200
    Price Link:
    http://www.amazon.com/Optimus-Unloc...1344173195&sr=8-3&keywords=LG+Optimus+L3+E405



    :love::love::love::love::love:


    මෙන්න දෙවෙනි එක
    41glXEB5rDL._SL500_AA300_.jpg



    • 2G Network: GSM 850 / 900 / 1800 / 1900 - 3G Network: HSDPA 900 / 2100
    • Stand-by: Up to 245 h - Talk time: Up to 10 h - Music play: Up to 35 h
    • Android OS: v2.1 (Eclair)
    • Camera: 2 MP, 1600x1200 pixels - Video: Yes
    • Speed: HSDPA 7.2 Mbps / HSUPA 5.76 Mbps - WLAN: Wi-Fi 802.11 b/g


    Price : 100 usd (13000LKR)


    :love::love::love::love::love::love::love::love:

    තව අම්බානෙකට තියෙනවා ඕන නුම් කියපියව් .....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඕන වෙඉද මන්ද මුන්ට මේවා

    :oo::oo::oo::oo:

     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මෙන්න පට්ටම බඩුව

    Sharp FX-Plus


    41AhPP%2B7dsL._SL500_AA300_.jpg





    Price: $89.99


    (11520 LKR)



    • Touch screen plus slide out QWERTY Keyboard.
    • Full internet browser and access to the Google Play Store (App Market)
    • GPS-enabled; Wi-Fi networking
    • 2 Megapixel Camera; Messaging Services (Yahoo!, AOL, MSN)
    • ESN is clear for activation. Includes: Phone, Wall Charger, Battery.




    :D:D:D:D:D:D:D


     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොහොමද මේක : camera එක 5mp යකෝ ඒ මදිවට android os කිව්වලු.
    :P:P:P:P

    Dell Aero



    31KRnIL9Z-L._SL500_AA300_.jpg





    Price : 77USD ( 9850LKR) ඇඩෙනවා නේ




    • Built-in 5.0-megapixel camera lets users share snapshots and upload them to Facebook, Flickr, Picassa, YouTube and TwitPic
    • Corning Gorilla Glass - Handwriting recognition
    • Stay connected with social networking apps such as Facebook - with an integrated phonebook and events that sync to the calendar
    • PC-like Web browsing experience with Flash Lite support for streaming audio and video content




    මෙන්න ගන්නවනුම් :


    http://www.amazon.com/gp/product/B0...&pf_rd_t=101&pf_rd_p=470938811&pf_rd_i=507846


    :love::love::love::love::love:


     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    oya phone ganna thiyena baya mokak hari unoth spare parts nathi wai kiyana bayane ..... nathnam mal 7 phone tika
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මම අදත් ෆෝන් එකක් බලල ආවේ අබාන්ස් එකෙන්. උන් ගාව LG Optimus L3 25,000 ක් :rofl:

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් අමුතුවෙන් සල්ලි දීලා Android වලට මාරු වුනේ නෑ.
    තිබච්ච XPERIA X1 එකට පොඩි කට්ටකුත් කාලා windows වෙනුවට Android Nand rom (IceDroid V8 with BEATS)එකක් ෆ්ලෑෂ් කරා..
    ෆෝන් එකත් සෙකන්ඩ් හෑන්ඩ්. අඩු ගානකට ගත්තේ..
    වැඩි අව්ලක් නැතුව වැඩ..
    ඉඩ තියෙන වෙලාවක කරන හැටි දාලා නුලක් දාන්නම්.
     
    Last edited: