අඩු ගානට ෆට්ට Phones (Android)

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම නම් අමුතුවෙන් සල්ලි දීලා Android වලට මාරු වුනේ නෑ.
    තිබච්ච XPERIA X1 එකට පොඩි කට්ටකුත් කාලා windows වෙනුවට Android Nand rom (IceDroid V8 with BEATS)එකක් ෆ්ලෑෂ් කරා..
    ෆෝන් එකත් සෙකන්ඩ් හෑන්ඩ්. අඩු ගානකට ගත්තේ..
    වැඩි අව්ලක් නැතුව වැඩ..
    ඉඩ තියෙන වෙලාවක කරන හැටි දාලා නුලක් දාන්නම්.

    ela...:D:D:D:D
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Motorola Flipout



    51dOoGUgZLL._SL500_AA300_.jpg





    Price: $95.95 (12000LKR)



    • Uniquely designed, Android-powered phone with swivel-hinge touchscreen face, QWERTY keyboard, MOTOBLUR social networking
    • 3.1-megapixel camera/camcorder, Up to 4.5 hours of talk time, up to 377 hours (15.5 days) of standby time, released in October, 2010
    • USB cable, two battery covers (Black and Red), quick start guide
    • It will not work with CDMA carriers like Verizon Wireless, Alltel and Sprint.
    • 3.1-megapixel camera/camcorder, Up to 4.5 hours of talk time, up to 377 hours (15.5 days) of standby time; released in October, 2010
    Link :


    http://www.amazon.com/Motorola-Flip...qid=1344183216&sr=1-4&keywords=android+phones


    :D:D:D:D