අඩු වයසින් මහන කරවන එකත් මේ වගේද?

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    1)ප්‍රජාතන්ත්‍රවාදයට ඔච්චරම බය වෙන්න එපා බන්. ඔය නීති කියන දේවල්, අයිතිවාසිකම් කියන දේවල් බහුතරයක් බලෙන් ඔලුවට පටවපු ඒවා. ඒවා ලෝක ධර්මතා නෙවේ. ඒවා මිනිස්සු එකතු වෙලා හදපු ඒවා. ඒ හදපු නීති හැමදාමත් එහෙම්මම තියෙන්න ඕන කියලා එකක් නෑ. ලොකේ දැන් පුද්ගල නිදහසට වෙනදට නොදුන්න තැනක් ලබා දෙන පැත්තට තමයි තල්ලු වීගෙන යන්නෙ. ඒකට වර්ණ භේද ලිංග භේද වයස් භේද නෑ.

    2)උබේ දුව පොඩි කාලෙදිම ක්‍රොස් ඩ්‍රෙසර් කෙනෙකුගෙ ලක්ෂණ පෙන්නුවොත්. කොන්ඩෙ කොටට කපලා පිරිමි ළමයි අදින විදිහට අඳින්න පලඳින්න ස්ටයිල් කරන්න ඉල්ලුවොත්. හැසිරෙන්න ගත්තොත් උබ මොකද කරන්නෙ? දරුවගෙ අනාගතයම ඒ ලයිෆ් ස්ටයිල් එක මත තීරණය වෙන නිසා දරුවට ඕන දේ දරුවට තීරණය කරන්න නොදී උබ තීරණය කරන එකද කරන්නෙ?

    සීමාව ඉක්මවලා අනිත් අයව කන්ට්‍රෝල් කරන්න යන එකත් ලෙඩක් මචන්.
    1)ඒවා මිනිස්සු එකතු වෙලා හදපු ඒවා. - So are the religions.
    ලොකේ දැන් පුද්ගල නිදහසට වෙනදට නොදුන්න තැනක් ලබා දෙන පැත්තට තමයි තල්ලු වීගෙන යන්නෙ.-true which is great. But one major factor that decides the capacity to give consent is age. Read any statutory rape court case
    2)I am an antinatalist. So your question does not affect me emotionally. So it may not have the dsesired effect.
    Secondly, cross-dressing is perfectly normal in childhood.
    BTW I cant really follow your logic here. Judging by your tone the answer you expect is probably "no I wont allow child's decision" But then it undermines your whole argument
     
    • Like
    Reactions: jennt

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800

    මහණ වෙනවා කියන එකත් එක්තරා ආකාරයක ලයිෆ් ස්ටයිල් එකක්. මේක සෙක්ශුවල් පැත්තත් එක්ක කම්පෙයා කරන්න එපා. ලිංගික සම්බන්ධතාවයකදි කන්සෙන්ට් එක සම්බන්ධව තියෙන නීතියට මාත් එකඟයි. මහණ වෙන්න තියෙන අවශ්‍යතාව ලිංගික හැසිරීම් ගොඩට දාන්න එපා. ඒ දෙක දෙකක්.

    හරි නෝමල් තමා. උබ ඒකට ඉඩ දෙනවද? උබ මම බලාපොරොත්තු වෙන උත්තරේ ගැන හිතන්න ගිහින්, මම අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න උබට අමතක වෙලානෙ.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    1)මහණ වෙනවා කියන එකත් එක්තරා ආකාරයක ලයිෆ් ස්ටයිල් එකක්. මේක සෙක්ශුවල් පැත්තත් එක්ක කම්පෙයා කරන්න එපා. ලිංගික සම්බන්ධතාවයකදි කන්සෙන්ට් එක සම්බන්ධව තියෙන නීතියට මාත් එකඟයි. මහණ වෙන්න තියෙන අවශ්‍යතාව ලිංගික හැසිරීම් ගොඩට දාන්න එපා. ඒ දෙක දෙකක්.

    2)හරි නෝමල් තමා. උබ ඒකට ඉඩ දෙනවද? උබ මම බලාපොරොත්තු වෙන උත්තරේ ගැන හිතන්න ගිහින්, මම අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න උබට අමතක වෙලානෙ.
    1)Its not about what the consent is for, its about the ability to give informed consent.
    2) yeah why not.
    And if he wants to be a crossdresser once he becomes an adult I have no authority to object( not that I Want to).
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    1)Its not about what the consent is for, its about the ability to give informed consent.
    2) yeah why not.
    And if he wants to be a crossdresser once he becomes an adult I have no authority to object( not that I Want to).
    ළමයාගෙ මුළු අනාගතයම ළමයා එ වයසෙදි ගන්න තීරණය මත තීරණය වෙන නිසා, උබ ඒකට සහයෝගය දක්වලා අනුබල දෙන එක අපචාරයක් නෙවෙයිද එතකොට?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ළමයාගෙ මුළු අනාගතයම ළමයා එ වයසෙදි ගන්න තීරණය මත තීරණය වෙන නිසා, උබ ඒකට සහයෝගය දක්වලා අනුබල දෙන එක අපචාරයක් නෙවෙයිද එතකොට?
    Thats why I said its normal. Just because a child cross dresses in childhood it does not mean he is going to be a cross dresser in adulthood. Atleast google before you write something.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    Thats why I said its normal. Just because a child cross dresses in childhood it does not mean he is going to be a cross dresser in adulthood. Atleast google before you write something.
    දැන් එතකොට එකෙක්වත් ඒ වෙනස මැරෙනකම් පවත්වගෙන යන්නෙ නෑ? හැමෝම ලොකු වෙනකොට ඒ වෙනස අතහරිනවා?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    හරි බන් හරි, මම නෝමල් නෑයි කිව්වද කියාන්කො. මම ඇහුවෙ චයිල්ඩ් ක්‍රොස් ඩ්‍රෙසර්ලා ඔක්කෝම ලොකුවෙනකොට ඒක අත හරිනව කියලා උබ කිව්වෙ මොන පදනමක ඉඳගෙනද?

    එල. ගුඩ් නයිට්.