අඩු වයසින් මහන කරවන එකත් මේ වගේද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    මම තව තර්ක කරන්නේ නෑ ... බුදු රජාණන් වහන්සේ ලමයගෙ කැමැත්තෙන් පමණක් මහන කරන්න එපා කියල විනය නීතියක් දැම්මෙ ලමයට තීරණයක් ගන්න බැරි නිසා ...
    උඹ කැමති නම් උබේ උන් මහන කරපන් ... මගේ එවුන්ට ඕන කිව්වොත් මම කියන්නෙ වයස හරි යනකන් ඉන්න කියල ...
    දෙමව්පියන්ගෙ අවසරයක් නැතුව මහන වෙන්න ඉඩ දෙන්න ඕන කියලා මම කොතනකදි හරි කිව්වද කියපන්කො?

    මම කිව්වෙ දරුවත් කැමතියි නම් දෙමව්පියොත් කැමතියි නම් ඒක ප්‍රශ්ණයක් නෑ කියලනේ. දෙමව්පියන්ගෙ විරුද්ධත්වයක් තියෙනව නම් කොහොමත් මහණ කරන්නෙ නෑ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,376

    උබ කියන්නේ ලමය ඉල්ලන නිසා මහන වෙන්න දෙනව කියලනෙ ... මම කියන්නෙ දෙමව්පියන් එහෙම අවසර දෙන එක වැරදියි, මොකද ලමයට තීරණයක් ගන්න බැරි නිසා ... එච්චරයි ...
     
    • Love
    Reactions: Kamal1996

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක සමාජ ප්‍රශ්නයක් බන්
    දරුවො කියලා කියන්නෙ තමන්ට තනියම තීරණයක් ගන්න තරම් අවබෝදයක් නැති කොටසක්. සමහර දෙමවුපියෝ ඉන්නවා එයාලත් වෙන වෙන ලෝක වල ඉන්නෙ. දරුවට සුදුසු මොකද්ද කියලා දෙමවුපියන්ට තීරණය කරන්න බෑ. එහෙනම් දෙමවුපිය කැමැත්ත ඇතුව අඩු වයසෙන් බන්දලා දෙන්නත් පුළුවන් වෙන්න ඕනනේ. දියුණු සමාජෙක එහෙම වෙන්නෙ නැත්තෙ ඒක වැරදි නිසා.
    ඔය ප්‍රශ්නෙට සමහර පන්සල් වල අපයෝජනය වෙන සාමනේර නමවල් පෙන්නලා මහන කරන එක වැරදියි කියන එකෙන් ප්‍රශ්නෙ වැරදි දිසාවකට යනවා වගේම සමහර පන්සල් වල හොඳින් බලාගන්නවා කියන එකෙනුත් ඒකම වෙනවා.
    ඕකට වෙන්න ඕන, ප්‍රශ්න තියන පවුල්වල පොඩි එවුන්ට මහන වීමෙන් තොර වෙන විසඳුමක් දෙන්න ඕන තමන්ගෙ ජීවිතේ හදාගන්න.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    අපේ ඔලුවලට දීලා තියෙන්නේ දරුවෙක් ශාසනයට පුජා කරන එක ආත්ම ගානකටම කරගන්න පුළුවන් ලොකු පිනක් කියලා.
    ඉතින් ගෙදර අගහිගකම් තියෙන නුගත් දෙමාපියන් කෙලින්ම ලමයව පුජා කරනවා.
    ළමයට කන්න බොන්නත් ලැබෙනවා. හොද අනාගතයක් තියේවි. සසර කෙලවර කරගන්න හැකිවේවි. එ වගේම අපිට පිනුත් ලැබෙනවා. ඕක තමා එ දෙමාපියන් හිතන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    උබ කියන්නේ ලමය ඉල්ලන නිසා මහන වෙන්න දෙනව කියලනෙ ... මම කියන්නෙ දෙමව්පියන් එහෙම අවසර දෙන එක වැරදියි, මොකද ලමයට තීරණයක් ගන්න බැරි නිසා ... එච්චරයි ...
    18ට වැඩි ලක්ශ 69ක් එකතුවෙලා ගත්තු තීරණයක් නිසා අද කිරි සප්පයින්ට කිරි ටිකක් නැතුව අඬනවා. තීරණ ගත්තු මහ එවුන් කිරි ගන්න පෝලිම් වල කට්ට අව්වෙ වේලෙනවා වැස්සට තෙමෙනවා.

    නිවැරදි තීරණයි වයසයි අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා උබ තාමත් හිතනවා නම් අනේ මන්දා බන්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,376
    113
    18ට වැඩි ලක්ශ 69ක් එකතුවෙලා ගත්තු තීරණයක් නිසා අද කිරි සප්පයින්ට කිරි ටිකක් නැතුව අඬනවා. තීරණ ගත්තු මහ එවුන් කිරි ගන්න පෝලිම් වල කට්ට අව්වෙ වේලෙනවා වැස්සට තෙමෙනවා.

    නිවැරදි තීරණයි වයසයි අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා උබ තාමත් හිතනවා නම් අනේ මන්දා බන්.
    කවුද කිව්වේ වැඩිහිටියො ගන්න තීරණ සේරම හරි කියල. ...🤣🤣
    හරිද වැරදිද කියලා නෙවෙයි බන් ... තීරණයක් ගන්න අවශ්‍ය දැනුම, අත්දැකීම්, පරිචය තියෙන්නෙ වැඩිහිටියෙක්ට ... ළමයෙකුට ඒක නෑ ...

    ගන්න තීරණය අවබෝධයක් ඇතිව ගන්න එක තමයි අවශ්‍ය ... ඇත්තටම තමන්ට අවශ්‍යද කියල වාසි අවාසි තරාදියේ දාල බලන්න පුලුවන් වයසකදී මහන කරන්න කියන්නේ ඒකයි ...
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    1637158404859.png

    1637158414472.png

    1637158481142.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    කවුද කිව්වේ වැඩිහිටියො ගන්න තීරණ සේරම හරි කියල. ...🤣🤣
    හරිද වැරදිද කියලා නෙවෙයි බන් ... තීරණයක් ගන්න අවශ්‍ය දැනුම, අත්දැකීම්, පරිචය තියෙන්නෙ වැඩිහිටියෙක්ට ... ළමයෙකුට ඒක නෑ ...

    ගන්න තීරණය අවබෝධයක් ඇතිව ගන්න එක තමයි අවශ්‍ය ... ඇත්තටම තමන්ට අවශ්‍යද කියල වාසි අවාසි තරාදියේ දාල බලන්න පුලුවන් වයසකදී මහන කරන්න කියන්නේ ඒකයි ...
    ඇත්තටම තමන්ට අවශ්‍යයිද කියලා වාසි අවාසි තරාදියෙ දාලා කිරලා මැනලා තමන්ගෙ දැනුමයි අත්දැකීමුයි පරිචයයි පාවිච්චි කරලා වෙන්න ඇති වීදුරුව විසික් කරලා බෝතලේ කටේ තියන් අමුවෙන්ම ගහන්නෙ. ගෙදර ඇවිල්ලා ගෑණිටයි දරුවන්ටයි ගහද්දි, තාත්තෙ බොන්න එපා කියලා දරුවො අඩ අඩ කියන්නෙ දරුවන්ට තීරණ ගන්න අවශ්‍ය දැනුම අත්දැකීම් පරිචය නැති නිසා වෙන්න ඇති නේද. අම්මෝ බන් උබත් කියන කතා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,376
    113
    ඇත්තටම තමන්ට අවශ්‍යයිද කියලා වාසි අවාසි තරාදියෙ දාලා කිරලා මැනලා තමන්ගෙ දැනුමයි අත්දැකීමුයි පරිචයයි පාවිච්චි කරලා වෙන්න ඇති වීදුරුව විසික් කරලා බෝතලේ කටේ තියන් අමුවෙන්ම ගහන්නෙ. ගෙදර ඇවිල්ලා ගෑණිටයි දරුවන්ටයි ගහද්දි, තාත්තෙ බොන්න එපා කියලා දරුවො අඩ අඩ කියන්නෙ දරුවන්ට තීරණ ගන්න අවශ්‍ය දැනුම අත්දැකීම් පරිචය නැති නිසා වෙන්න ඇති නේද. අම්මෝ බන් උබත් කියන කතා.
    ආපහු කියවපන් මම දාපු එක
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    සසර පුරුද්දකට හරි කෑමට ආසාවෙන් හරි මොනම හේතුවක් නිසා හරි ළමයගෙ කැමැත්ත ඇතුව කෙරෙනව නම් අපිට ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නෑ. අනික මහණ කරන්නෙ දෙමව්පියොන්ගෙ කැමැත්ත වගේන දරුවගෙත් කැමැත්ත ඇතුවයි. මහණකම තමන්ට එපා කියලා හිතුන දවසක සිවුරු ඇරලා යාවි. ඒකට තනමක් නෑ. මහණ වෙන එකට විරුද්ධ වෙන්නෙ සමහර පූජකයොන්ගෙ බලු වැඩ නිසා නම් ඒක මහ මෝඩ වැඩක්. අපි දැනගන්න ඕනා අපචාරකයොන්ගෙන් තොර පරිසරයක් දරුවන්ට හදලා දෙන්න. එහෙම බැරි වෙලා තියෙනව නම් අපි ඒකට ලැජ්ජ වෙන්න ඕන.

    මහණ වෙලා හිටියා කියලා දරුවන්ට නිදහස නැති වෙන්නෙ නෑ. සෙල්ලම් කරන්න තහනමක් නෑ. අපිත් ඉස්සර පොඩි හාමුදුරුවරු එක්ක සෙල්ලම් කරන්න පන්සලට යනවා. සිවුරු බෙල්ලෙ ඔතන් බෝල් ගැහුවෙ. අපිට තේරුමකුත් නෑ උන් වහන්සේලාට තේරුමකුත් නෑ. ලොකු හාමුදුරුවොවත් වෙනත් වැඩිහිටියෙක් වත් අපිට එහෙම කරන්න එපා කියලා නෑ. මහණ උනා කියලා අධ්‍යාපනය නැති කරගත්තෙත් නෑ හොඳට ඉගෙනත් ගත්තා.

    මොන බයිලා කිව්වත් ලමයි කියන්නෙ ලමයි.මොනම.මහ උන්ගෙ හතරවරිගෙම නිවන් යන්න හිතං පොඩි උන්ව පන්සල්වලට ගිගිහින් අතාරින දෙමව්පියෝ කියන වේසිගෙ පුතාලට ගූ ගහලා මරන්න ඕන.අවුරුදු 18 පැනලා තමන්ටම අවබෝධ වෙලා මහන වෙන එක කිසිම අවුලක් නෑ.මේ හයක් හතරක් නොතේරෙන පොඩි උන් මහණ කරන එක සිරාවටම ලමා අපචාරයක්.අනික සසර පුරුදු බයිලා වැඩක් නෑ ලමයෙක්ගෙ කැමැත්ත කියන්නෙ නොතේරුම් කමට එක එක කාලෙට කියන මගුල්.දැන් පොඩි එකා කිව්වොත් මට කැලේට ගිහින් වැද්දො එක්ක දඩයම් කරලා ගල්ගුහාවක ඉන්න ඕන කියලා දෙමව්පියෝ ඉඩදෙයිද ඌට? දෙකක් දීලා පිස්සු නටන්නැතුව හිටු කියලා ඉදී .හැබැයි ඒ පොඩි එකාම දවසක් ඔය කලින් වැදි සෙල්ලම වගේම ආතල් එකක් ගිහිල්ලා අම්මෙ මට මහන වෙන්න ඕනෙ කිව්වොත් නිවන් යන්න බලන් හිටපු නාකි ටික ඔක්කොම අම්නේ අපේ කොම්ලට සසරෙ පිම්ණ මතු වෙම්ලා. මහණ වේම්න හිතිලා දැන් හතර වරිගෙම ගොඩ තමා කියලා අරූව උස්සන් ගිහින් මහණ කරනවා.ඌත් මේක අලුත් ආතල් එකක් හින්දා ඉන්නවා සැපේ බලාගෙන.ඊටපස්සෙ ඌට ඒක එපා වෙලා ආය ගෙදර යන්න ඕන කිව්වට මොකෙක්වත් ගෙදර එක්කං යන්නෑ ඕකයි වෙන්නෙ.ගෝත්‍රික හැත්ත හින්දා ලමයා ඉවරයි.රට බයිලා පැත්තක තියලා අවුරුදු 18 අඩු කිසිම එකෙක් කැමැත්තෙන්වත් මහන කරන්න බෑ කියලා නීතියක් ගේන්න ඕන අනිවා.
     
    Mee harakta kiyala wedak na bn ... Awama minis aithiwasikm wath danne nathuwa awurudu 2500ka wanshe kabal gaga inna unta owa kiyanawata wada hodai kata bima ula ganna eka...
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ජනේලෙන් උක දීලා පව් පුරවගන්න එපා.

    ඔය වැඩේ අවුල් නං ඕකට ප්‍රතිරෝධයක් එන්න ඕන සංඝ සමාජෙන්මයි. උඹල ජනේලෙන් දෙන්න යන්නේ ඒ මිනිස්සු කතාකරන්න බැරි කූඩුවේ දාල හදන චිම්පන්සි කියල හිතලද?
    පන්සල්වල ගෙවල් වලට වඩා අඩුපාඩුවක් නැතිව හැදෙන පොඩි උන් ඉන්නවා. දෙමාපිය සෙනෙහස ඒ විදියටම නොලැබෙනවා තමයි, හැබැයි ලොකු හාමුදුරුවොන්ට සලකන්නේ තාත්ත කෙනෙන්ට වගේ.
    හැමදේම පුද්ගලානුබද්දයි. ගොඩක්ම දුප්පත් කම නිසා තමයි ළමයි පන්සලට යොමුවෙන්නේ.
    මට මගේ ළමයි බලාගන්න පුලුවන්, ඉතින් මම මගේ උන් පන්සලට දෙන්නේ නෑ, හැබැයි දරාගන්න බැරි පවුල් බරින් ඉන්න කෙනෙක්ට දරුවෙක් පන්සලට දෙන එක දෙන්නටම හොඳයි මොකද ඔය වැලපෙන කව්රුවත් ගෙවල් ගානේ ගිහිල්ලා හැමදාම කන්න බොන්න දෙන්නේ නෑ නේ.🤔

    ඉතිං ඒ ඉන්න හිටින්න හරිහමන් තැනක් නැති හදන ලමයට කන්න බොන්න දීලා හදාගන්න බැරි හිගන වේසිගෙ පුතාලට ලමයි නොහදා ඉන්න කියපන්කො.අපිද උන්ට ලමයි හදන්න කිව්වෙ?ඒ පොඩි උන්ද කිව්වෙ උන්ට ඉපදෙන්න ඕන කියලා.හිගන බැල්ලිගෙ පුතාල අහිංසක ලමයි හදලා උන්ගෙත් මුලු ජීවිතේම කාලකණ්ණි කරනවා.ඔය හිගන වේසිගෙ පුතාලට ලමයි හදන්න තහනං කරලත් නීතියක් ගේන්න ඕන.
     
    ලංකාවේ ජනගහනය දැන් ඔරොත්තු නොදෙන ගානට ඇවිත් ... චීනෙ විදියට සේරම කරන්න කතා කරන පොන්ස්ලත් ජනගහනය පාලනය කරන්න කතා කරන්නේ නෑ චීනෙ වගේ ... පවුලකට ලමයි එකක් හෝ දෙකක් විදියට සීමා කරන්න ඕන අනිවාර්යයෙන්ම
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ලංකාවේ ජනගහනය දැන් ඔරොත්තු නොදෙන ගානට ඇවිත් ... චීනෙ විදියට සේරම කරන්න කතා කරන පොන්ස්ලත් ජනගහනය පාලනය කරන්න කතා කරන්නේ නෑ චීනෙ වගේ ... පවුලකට ලමයි එකක් හෝ දෙකක් විදියට සීමා කරන්න ඕන අනිවාර්යයෙන්ම
    නීති නොදැම්මත් බං දැන් ඉගෙන ගෙන තැනකට ආපු යමක් කමක් තියන උගත් දෙමව්පියෝ හදන්නෙ ලමයි දෙන්නෙක් වගේ තමා උපරිම.ඒකරලා උන් දෙන්නට දෙන්න පුලුවන් උපරිම සැප පහසුකම් ආදරය අවධානය දීලා හදනවා.ගං ගොඩේ ඉන්න නූගත් එදාවේලවත් කන්න නැති හිගන හැත්ත තමා ගොඩක් දුරට පඩිපෙල වගේ ලමයි වදලා උන්ගෙ ජීවිතත් කාලකණ්ණි කරන්නෙ.රජයෙන් ක්ලිනික් එකේ ඉදන් ත්‍රීපෝෂ ටික වෙනකං නොමිලේ දෙන හින්දයි රජයෙ ඉස්පිරිතාලෙ නිකං වදන්නයි පුලුවන් හින්ද ඔහේ ලමයි හදනවා හිගන වේසිගෙ පුතාලා.
     
    • Like
    Reactions: jennt and AEG

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    AHqWmcJ.png

    “අද දින විවාහ දිවියට පත් මේ දස හැවිරිදි පුංචි කුල කුමරියට චිරාත් කාලයක් කාම සම්භෝගී යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා!!”

    “ඒ ළමයා පුංචි කාලෙ ඉඳන් ම සෙක්ස්වලට හරි ලැදියි. පිරිමින්ට පුදුම ආසාවක් තිබුණෙ.”

    “පතාගෙන ආපු විදිහනෙ ඉතිං! වාසනාවන්ත දරුවෙක්. අද කාලෙ හැදෙන උන්ට තේරුමක් තියන වයසට ආවත් හරියට වල්හිතක් පහළ වෙනව ද? ”

    “උඹල හිතන්නෙ ඔය ළමයගෙ දෙමව්පියො හරක් කියල ද? තමන්ගෙ ළමයගෙ ජීවිතේ විනාස කරන්න බන්දල දුන්න කියල හිතන්නෙ? බලපං ඒ ළමයට දැන් මොනතරම් සැපක් ලැබෙනව ද? අනික ළමයාගෙ සතුට ගැන හිතන දෙමව්පියො කවදාවත් ළමයා කැමති දෙයක් නොකර ඉන්නව ද?”

    “බලෙන් බන්දන්න ඒ ළමයා බබෙක් ද බං? උඹ කියන්නෙ අවුරුදු දහයක ළමයෙක්ට තමන්ගෙ කසාදෙ ගැන තීරණයක් ගන්න බෑ කියල ද?”

    “කවුද කියන්නෙ පුංචි ළමයි කසාද බැන්ද ම අතවරයට ලක් වෙනවා කියල? තැනක දෙකක වුණා කියල හැමෝම එහෙම කරන්නෙ නෑ.”

    “අඩු වයසින් කසාද බන්දල නොදුන්නොත් ලොකුවෙලා නොගැලපෙන කසාදයක් කරගෙන ජීවිතේ විනාස කරගත්තම උඹල එනව ද කන්න දෙන්න? දැන් ඔය වැදගත් විදිහට පවුල් කන අය කවුරුත් පොඩි කාලෙ බැඳපු අය තමයි.”

    “දැන් උඹල කියන්නෙ ඔය දෙමව්පියො නැතිබැරිකමට ළමයව දුන්න කියල ද? මං දන්න හුඟක් දෙමව්පියො ළමයි බන්දල දෙන්නෙ කන්න දෙන්න බැරිකමට නෙමෙයි. පවුල් දෙකටම වෙන යහපත ගැනත් ළමයගෙ අනාගතේ ගැනත් හිතල!”

    "අකමැති නම් දැනුම් තේරුම් ඇති වයස ආවම ඩිවෝස් වෙන්න පුලුවන්නෙ ඕන්නම්. ඩිවෝස් වෙන්න බෑ කියල තහනමක් නෑනෙ"

    ***

    හිරිකිතයි නෙහ්??

    පොඩි උන් මහණ කිරිල්ලත් ඔච්චර ම තමා!

    පොඩි එකෙක් මහණ කලත්, විවාහ කලත්, ළමා සොල්දාදුවෙක් කලත්, ළමා මෙහෙකරුවෙක් කලත් වෙන්නෙ එකම දෙයයි..

    ඒ උංගෙ ළමා කාලය නැතිවෙන එක විතරයි..

    Shaan Polgampala

    Meka sampoorna aththa 100% ekagai :love: :love: :love: Bauddayek widiyata lamaige kamatten ho akamatten mahana karana ekata 100%k wiruddai

    සසර පුරුද්දකට හරි කෑමට ආසාවෙන් හරි මොනම හේතුවක් නිසා හරි ළමයගෙ කැමැත්ත ඇතුව කෙරෙනව නම් අපිට ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නෑ. අනික මහණ කරන්නෙ දෙමව්පියොන්ගෙ කැමැත්ත වගේන දරුවගෙත් කැමැත්ත ඇතුවයි. මහණකම තමන්ට එපා කියලා හිතුන දවසක සිවුරු ඇරලා යාවි. ඒකට තනමක් නෑ. මහණ වෙන එකට විරුද්ධ වෙන්නෙ සමහර පූජකයොන්ගෙ බලු වැඩ නිසා නම් ඒක මහ මෝඩ වැඩක්. අපි දැනගන්න ඕනා අපචාරකයොන්ගෙන් තොර පරිසරයක් දරුවන්ට හදලා දෙන්න. එහෙම බැරි වෙලා තියෙනව නම් අපි ඒකට ලැජ්ජ වෙන්න ඕන.

    මහණ වෙලා හිටියා කියලා දරුවන්ට නිදහස නැති වෙන්නෙ නෑ. සෙල්ලම් කරන්න තහනමක් නෑ. අපිත් ඉස්සර පොඩි හාමුදුරුවරු එක්ක සෙල්ලම් කරන්න පන්සලට යනවා. සිවුරු බෙල්ලෙ ඔතන් බෝල් ගැහුවෙ. අපිට තේරුමකුත් නෑ උන් වහන්සේලාට තේරුමකුත් නෑ. ලොකු හාමුදුරුවොවත් වෙනත් වැඩිහිටියෙක් වත් අපිට එහෙම කරන්න එපා කියලා නෑ. මහණ උනා කියලා අධ්‍යාපනය නැති කරගත්තෙත් නෑ හොඳට ඉගෙනත් ගත්තා.
    Oya kathawata uttare thamai bn ara post eke tiyenne. uba kiyna widiyata lamayage kamatten podi ganu lamai nakinta bandana ekat hrine lamaya kamathim ? Lamaya kamathinm yudda krnna lama soldaduwek krna ekat hrida ? Mansussyekuta thaman gana thanaiyama theerana ganna puluwan kiyala loke piligatta waysa awrudu 18 ita klin lamayage kamatten ho akamatten oya ekakwat krna eka waradi
    ------ Post added on Nov 17, 2021 at 10:14 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කතාව ඇත්ත.100%ක් එකඟයි.ළමයෙක් හදාගන්න වත්කමක් නැති නම් ළමයි නොහදා ඉන්න ඕන.ඔහේ පැටව් ගහලා පන්සලට දීලා අත පිහදා ගන්නවා.ළමයි කියන්නෙ ළමයි.උන්ට දේකට කැමැත්ත දෙන්න තරම් දැනුමක් නෑ.සිවුර අඳින්න ආසාවට මහණ වෙන්න ඕන කියන පොඩි එවුන් ඉන්නවා.අන්තිමට අම්ම තාත්තගෙ ආදරෙත් නෑ.ලොකු ගණයට කියල පුකත් පලාගන්නවා.මහණ කරන අවම වයස අවුරුදු 18 කරලා නීති ගේන්න ඕනේ.අනික ඔය මහණ කරන උන් බහුතරයක් ටික කාලෙකින් දාලා යනවා.මොකද ඌව මහණ කරල තියෙන්නෙ පොඩි කාලෙ ආව ආසාවකට නැත්තම් කන්න නැති නිසා.ධර්මය ගැන ආසාවකට නෙවෙයි.මගදි යන් නැතුව කලාතුරකින් එකෙක් කැම්පස් යනවා.ඌත් ඩිග්‍රිය අරන් පන්සල අවටින්ම හරි කැම්පස් එකෙන්ම හරි කෙල්ලෙක් හොයන් සල්ලිත් හොයන් මාරු වෙනවා.එහෙමත් එකෙක් තමා දිගටම ඉන්නේ.පොඩි කාලෙ මහණ කරන එකේ විපාක ඒ.අර විදියට ඇත්තටම ධර්මය ගැන ආසාවක් උනන්දුවක් ඇති වෙලා මහණ වෙන්න තිබුන නම් ශාසනේ උනත් මීට වඩා දියුණු වෙනවා.

    ප.ලි.අර උඩ හරකෙක් කියනවා කන්සෙන්ට් දෙන්න වයස අදාල නෑලු.වයස ගියා කියල වැරදි තීරණ ගන්න පුලුවන්ලු.උදාහරණෙට අරන් තියෙන්නෙ හැට නම ලක්ෂෙ. ඒ කියන්නෙ කසාදෙ උනත් කරන්න පුලුවන් පොඩි උන්ට.ඇයි ඉතින් තේරෙනවනෙ.සසර පුරුද්ද තියෙනවනෙ.මම ප්‍රාර්ථනා කරනවා ඒ හරකගෙ ලමයට මහන වෙන්න නොහිතේවා කියලා.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    ජනේලෙන් උක දීලා පව් පුරවගන්න එපා.

    ඔය වැඩේ අවුල් නං ඕකට ප්‍රතිරෝධයක් එන්න ඕන සංඝ සමාජෙන්මයි. උඹල ජනේලෙන් දෙන්න යන්නේ ඒ මිනිස්සු කතාකරන්න බැරි කූඩුවේ දාල හදන චිම්පන්සි කියල හිතලද?
    පන්සල්වල ගෙවල් වලට වඩා අඩුපාඩුවක් නැතිව හැදෙන පොඩි උන් ඉන්නවා. දෙමාපිය සෙනෙහස ඒ විදියටම නොලැබෙනවා තමයි, හැබැයි ලොකු හාමුදුරුවොන්ට සලකන්නේ තාත්ත කෙනෙන්ට වගේ.
    හැමදේම පුද්ගලානුබද්දයි. ගොඩක්ම දුප්පත් කම නිසා තමයි ළමයි පන්සලට යොමුවෙන්නේ.
    මට මගේ ළමයි බලාගන්න පුලුවන්, ඉතින් මම මගේ උන් පන්සලට දෙන්නේ නෑ, හැබැයි දරාගන්න බැරි පවුල් බරින් ඉන්න කෙනෙක්ට දරුවෙක් පන්සලට දෙන එක දෙන්නටම හොඳයි මොකද ඔය වැලපෙන කව්රුවත් ගෙවල් ගානේ ගිහිල්ලා හැමදාම කන්න බොන්න දෙන්නේ නෑ නේ.🤔
    Ehenm muslim agame podi kello bandana ekata wiruddaththwe enna oni Mawlawilagen ekiynne Muslim pujakaingen. :lol: :lol: :lol: Gon tharka genna epa bn Open minded widiyata loke diha balapn