අඩු වයසින් මහන කරවන එකත් මේ වගේද?

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    මෝඩ මිට්ටෝ.
    ඒක තමයි කිව්වේ මිනිස්සු බහුතරේ දුප්පත් කමට ළමයි මහණකරන්නේ කියලා. ඒකෙන් දං වේල කාල හරි ළමයි ජීවත් වෙනවා. උඹල මේව දැකල නැතිව දොඩවනවා. උඹ ගිහිං කන්න බොන්න නැති ළමයි ටික බාරගනිං. කතාව ඉවරයි🤣🤣

    කොතනද මිට්ටෝ තියෙන්නේ මහණ කරන එක ළමා අපචාරයක් කියලා.
    අදනේ දන්නේ🤣. උඹ හොයාගත්ත එකක්ද?
    ------ Post added on Nov 17, 2021 at 11:08 PM
    Kanna bonna nathi ekata lamai mahana krla hriynne na buruwo. Nadaththu krnna bainm lamai nohada inna oni. Condom kiyala jathiyak thiye hoyala balapn :lol: :lol: :lol: :lol: . Lamai haduwata passet kanna bonna denna bainm lama niwasekata bara denna oni loke piiligattaa neethiyata anuwa eham nattm neethiyanukulwa loke piligatta krmaeta hoda pawlakata hadaganna denna oni.

    Lamai Mahana krna eka lama apacharayk kiyala kothanawath thiyenna oni na eka buddiyen therum ganna oni ekak. Uba piliganne kohe hri liyala tiyana ewa witarada Buddiyen hithala balala deyak theerane krnna baida loke piligatta shishtasampanna bawayata sapekshawa hari waradda hithana baida ? :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: jennt

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    මෝඩ මිට්ටෝ.
    ඒක තමයි කිව්වේ මිනිස්සු බහුතරේ දුප්පත් කමට ළමයි මහණකරන්නේ කියලා. ඒකෙන් දං වේල කාල හරි ළමයි ජීවත් වෙනවා. උඹල මේව දැකල නැතිව දොඩවනවා. උඹ ගිහිං කන්න බොන්න නැති ළමයි ටික බාරගනිං. කතාව ඉවරයි🤣
    ඉතින් බං දන් වේල මහන කර ගන්නෙ නැතුව දෙන්න පුළුවන්නෙ ... කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි වලින් නැති බැරි අයට කොච්චර දෙනවද ... අපේ පන්සල් ඒකට ... දායකයො මලත් මාසෙ ගාන දෙන්න ඕන ... කොච්චර තිබ්බත් මදි ... තව තව සැප ඕන
     
    • Like
    Reactions: jennt and Kamal1996

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Sinhalu mulin elephants la perhare geniyanna epa sathwa hinsanaya kiyala uda panna, eh para mahana wena ekata attack ane mehema ponna jathiyak. :growl::oo: demawpiyo kamathi + lamaya kamathi nam aye mokadda, anith eka mewata wirudda un pansalakata dane welak wath pooja karana unnam wenna ba
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උකේ අරිනකොට වරකට එකා බැගින් වරෙන් පැත්තෙන් උක අල්ලන්නේ නැතිව🤣🤣. ෆයිය පැටලෙනවා

    ම්ම්ම්.....ආසයි වගේ....උක සුදුද 😍

    අනේ යකෝ තොපි වගේ බුවාලන්තෙන් එලියට ගිහින් ලෝකෙ දැකපු උනුත් මෙහෙම අන්ධ භක්ති ගෝත්‍රිකයො වගේ ආගමට බයේ පව් සිද්ධවෙයි කියලා බයේ හොර ගණගෙඩියෝ කරන හැම වැරැද්දම සාධාරණීකරණය කර කර දගලනවනං මේකෙ ගම්වල ඉන්න නූගත් අනාත සිංහලු ගැන කවර කතාද?😑
     
    • Like
    Reactions: jennt

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දර්මය අවබෝද වෙන්න වයසක් බලපාන්නේ නැ
    අපිට වඩා දර්මය අවබෝද පොඩි අය ඉන්නවා

    ගෙවල් වල ප්‍රශ්න නිසා මහන කරන එක වැරදි
    එහෙම දේවල් හොයල තමා සමන්යනෙන් මහන කරන්නේ
    අනික ගෙනාපු ගමන් තට්ටේ ගාල මහන කරන්නෙට් නැ
    අවුරුදු ගානක් පන්සලේ ඉන්නවා
    ඊට පස්සෙත් කැමති නම් තමයි මහන කරවන්නේ

    මේකේ ලොකු උන්න්නහෙලේ කියන විදිහට මහා ලොකු අපරාදයක් වෙලා නැ
    පන්සලේ සාමනේරවරුන්ට වඩා ඉතා වැඩි පොඩි එවුන් පිරිසක් අපචාර වලට ලක් වෙනවා
    අන්න ඒ දරුවන් වෙනුවෙන් හඩ ගාපල්ලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මොන බයිලා කිව්වත් ලමයි කියන්නෙ ලමයි.මොනම.මහ උන්ගෙ හතරවරිගෙම නිවන් යන්න හිතං පොඩි උන්ව පන්සල්වලට ගිගිහින් අතාරින දෙමව්පියෝ කියන වේසිගෙ පුතාලට ගූ ගහලා මරන්න ඕන.අවුරුදු 18 පැනලා තමන්ටම අවබෝධ වෙලා මහන වෙන එක කිසිම අවුලක් නෑ.මේ හයක් හතරක් නොතේරෙන පොඩි උන් මහණ කරන එක සිරාවටම ලමා අපචාරයක්.අනික සසර පුරුදු බයිලා වැඩක් නෑ ලමයෙක්ගෙ කැමැත්ත කියන්නෙ නොතේරුම් කමට එක එක කාලෙට කියන මගුල්.දැන් පොඩි එකා කිව්වොත් මට කැලේට ගිහින් වැද්දො එක්ක දඩයම් කරලා ගල්ගුහාවක ඉන්න ඕන කියලා දෙමව්පියෝ ඉඩදෙයිද ඌට? දෙකක් දීලා පිස්සු නටන්නැතුව හිටු කියලා ඉදී .හැබැයි ඒ පොඩි එකාම දවසක් ඔය කලින් වැදි සෙල්ලම වගේම ආතල් එකක් ගිහිල්ලා අම්මෙ මට මහන වෙන්න ඕනෙ කිව්වොත් නිවන් යන්න බලන් හිටපු නාකි ටික ඔක්කොම අම්නේ අපේ කොම්ලට සසරෙ පිම්ණ මතු වෙම්ලා. මහණ වේම්න හිතිලා දැන් හතර වරිගෙම ගොඩ තමා කියලා අරූව උස්සන් ගිහින් මහණ කරනවා.ඌත් මේක අලුත් ආතල් එකක් හින්දා ඉන්නවා සැපේ බලාගෙන.ඊටපස්සෙ ඌට ඒක එපා වෙලා ආය ගෙදර යන්න ඕන කිව්වට මොකෙක්වත් ගෙදර එක්කං යන්නෑ ඕකයි වෙන්නෙ.ගෝත්‍රික හැත්ත හින්දා ලමයා ඉවරයි.රට බයිලා පැත්තක තියලා අවුරුදු 18 අඩු කිසිම එකෙක් කැමැත්තෙන්වත් මහන කරන්න බෑ කියලා නීතියක් ගේන්න ඕන අනිවා.

    Oya kathawata uttare thamai bn ara post eke tiyenne. uba kiyna widiyata lamayage kamatten podi ganu lamai nakinta bandana ekat hrine lamaya kamathim ? Lamaya kamathinm yudda krnna lama soldaduwek krna ekat hrida ? Mansussyekuta thaman gana thanaiyama theerana ganna puluwan kiyala loke piligatta waysa awrudu 18 ita klin lamayage kamatten ho akamatten oya ekakwat krna eka waradi
    ------ Post added on Nov 17, 2021 at 10:14 PM

    Uba gena eka tharkayawakth wadak nane bn. CHILDREN DO NOT HAVE A THINKING CAPACITY TO GIVE CONSENT. Eka thamai loke piligatta mathaya. Lamai mahana krnna ba lamaige kamatten ho akamatten eka nisa. Apita gothrika wenna bane. Loke piligatta shishtasampannai kiyana sammathaya ekka ynna oni
    කන්සෙන්ට් කතා සේරම තියෙන්නෙ බෞද්ධයොන්ට තමයි. වෙන ආගම් වල ජුන්ඩගෙ කෑලි කපනවා ගැහැනු දරුවන්ට මැහුම් දානවා. සමහරු සෞඛ්‍යම හේතු කියලා කරනවා. නැතිවෙච්ච දේවල ආයෙ ගන්න පුළුවන්ද? දරුවො ලතෝනි තිය තිය අඬද්දිත් කන විදලා කරාබු දානවා. කිසිම තේරුමක් නැති දේකට, හැමෝම කරන නිසා දරුවව රිද්දනවා. එකෙක්වත් ඒවට විරුද්ධව කතා කරන්නෙ නෑ.

    ගෙදර ඉන්නකොට පුකට ඉර වැටෙනකම් නිදාගන්න දරුවව බෝඩින්ග් ස්කූල් එහෙකට දැම්මම ඒ දරුවා වෙනම ලයිෆ්ස්ටයිල් එකකට මාරු වෙනවා. මහණ වෙනවයි කියන්නෙත් දරුවෙක් වෙනම ලයිෆ්ස්ටයිල් එකකට මාරු වීමක්. මහණ උනයි කියලා බෙල්ල කපනව වගේනෙ උබලා කතා කරන්නෙ. ලොකු වෙනකොට වෙන වෙන අවශ්‍යතා එනකොට කැමති අයට ඒකෙන් අයින් වෙන්න පුළුවන්. අයින් උනා කියලා අයින් උන කෙනාව මිනිස්සු මරන්න එන්නෙ නෑනේ.
     
    Consent kathawa kiwwe hama agamatama adalawa. Hama agamema oya wage dewal thiye ewa serama wardi. Wena agamak wardi thibuna kiyla buddagame sanskruthiye wardi ewata hilaw krnna bane bn. Loku unama ain unama e ayage lama kale apahu labenne nane bn Anika haotama ehema ain wenna tharam paurshayak hadennet na
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඉතින් බං දන් වේල මහන කර ගන්නෙ නැතුව දෙන්න පුළුවන්නෙ ... කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි වලින් නැති බැරි අයට කොච්චර දෙනවද ... අපේ පන්සල් ඒකට ... දායකයො මලත් මාසෙ ගාන දෙන්න ඕන ... කොච්චර තිබ්බත් මදි ... තව තව සැප ඕන
    එහෙනම් ඒ ආගමට බැදිලා හිගා කාපන් ගිහින්
    මොකට පන්සලේ එල්ලිලා ඉන්නවද :lol:
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    දර්මය අවබෝද වෙන්න වයසක් බලපාන්නේ නැ
    අපිට වඩා දර්මය අවබෝද පොඩි අය ඉන්නවා

    ගෙවල් වල ප්‍රශ්න නිසා මහන කරන එක වැරදි
    එහෙම දේවල් හොයල තමා සමන්යනෙන් මහන කරන්නේ
    අනික ගෙනාපු ගමන් තට්ටේ ගාල මහන කරන්නෙට් නැ
    අවුරුදු ගානක් පන්සලේ ඉන්නවා
    ඊට පස්සෙත් කැමති නම් තමයි මහන කරවන්නේ

    මේකේ ලොකු උන්න්නහෙලේ කියන විදිහට මහා ලොකු අපරාදයක් වෙලා නැ
    පන්සලේ සාමනේරවරුන්ට වඩා ඉතා වැඩි පොඩි එවුන් පිරිසක් අපචාර වලට ලක් වෙනවා
    අන්න ඒ දරුවන් වෙනුවෙන් හඩ ගාපල්ලා
    Itim lingika hageem enna wayasak balapannet na. Ubata awrudu 12 n passe wage kello gana hithila nadda ? oya dn oni taram oya wayas wala ewun affairsuth patn gnnawa. Ehma patn genaa kalayak idala awrudu 14 di wage bandata awlk nadda :lol: :lol: :lol: :lol: Methana tharke enne lamaita consent ekak denna ba 18ta adu nisa.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    Sinhalu mulin elephants la perhare geniyanna epa sathwa hinsanaya kiyala uda panna, eh para mahana wena ekata attack ane mehema ponna jathiyak. :growl::oo: demawpiyo kamathi + lamaya kamathi nam aye mokadda, anith eka mewata wirudda un pansalakata dane welak wath pooja karana unnam wenna ba
    උඩ පෝස්ට් ටික කියවගෙන වරෙන් බං එකම දේ ආය ආය දාන්න එපා වෙනවා.පෙරහැරේ අලි අරං යන එකත් වැරදී තමා යකෝ.සංස්කෘතිය කියලා ලබ්බක් හින්දා ඕක කරනවා මිසක් බුදුහාමුදුරුවො ඔහොම ඒවා කරන්න කියලා නෑ.එනිවේ බෞද්ධ දර්ශනය කියන්නෙ පන්සලකට දානෙ පූජා කරලා පන්සලේ ඉන්න හාමුදුරුවො මොන වැරැද්ද කරත් ඌට වැදලා හවසට මල් පූජා කරලා පන්සිල් ගන්න එක නෙවෙයි.ඊට එහා ගිය මාර ඇඩ්වාන්ස් දර්ශනයක් තියනවා.අන්ධ භක්තියයි සංස්කෘතියෙන් ඔලුවට දාපු කුණුහරප ටිකයි අයින් කරලා ඒක හොයපන් ඇත්තටම ධර්මය අවබෝධ කරගන්න ඕනෙනං.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Itim lingika hageem enna wayasak balapannet na. Ubata awrudu 12 n passe wage kello gana hithila nadda ? oya dn oni taram oya wayas wala ewun affairsuth patn gnnawa. Ehma patn genaa kalayak idala awrudu 14 di wage bandata awlk nadda :lol: :lol: :lol: :lol: Methana tharke enne lamaita consent ekak denna ba 18ta adu nisa.
    ලමෙක් ලිංගික හැගීම් එන එකයි මහන වෙන එකයි එකක් වගේද උබට පෙන්නේ
    ළමයි ලිංගික සෙල්ලම් දාල කලින්ම බඩ වෙන නිසා තමා වයස් සීමාවක් දාල තියෙන්නේ
    මහන උනාට එහෙම දේවල් වෙන්නේ නැ නේ
    පොඩි කාලෙත් එක පාර මහන කරන්නේ නැ පන්සලේ ඉන්න කියල කාලයක් ගිහින් තමා කරන්නේ
    අනික සාසනේ බලෙන් තියා ගන්නේ නැ ලොකු උනාම සිවිරු ඇරලා යන්න පුළුවන් කිසි අවුලක් නැ අඩුවක් වෙන්නෙත් නැනේ
    මොකක්ද ඔයාට තියෙන අවුල දැන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    Consent kathawa kiwwe hama agamatama adalawa. Hama agamema oya wage dewal thiye ewa serama wardi. Wena agamak wardi thibuna kiyla buddagame sanskruthiye wardi ewata hilaw krnna bane bn. Loku unama ain unama e ayage lama kale apahu labenne nane bn Anika haotama ehema ain wenna tharam paurshayak hadennet na
    ළමා කාලය නැති වෙච්ච ගිහි දරුවෝ ඕන තරම් ඉන්නවා. බඩට හරි හමන් කෑමක් වැටෙන්නෙ නැති දරුවෝ මේ ලෝකේ රටේ ගමේ ඕන තරම් ඉන්නවා. උබලා ඒ දරුවො වෙනුවෙන් මොනාද කරලා තියෙන්නෙ? කියපන් බලන්න.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    ළමා කාලය නැති වෙච්ච ගිහි දරුවෝ ඕන තරම් ඉන්නවා. බඩට හරි හමන් කෑමක් වැටෙන්නෙ නැති දරුවෝ මේ ලෝකේ රටේ ගමේ ඕන තරම් ඉන්නවා. උබලා ඒ දරුවො වෙනුවෙන් මොනාද කරලා තියෙන්නෙ? කියපන් බලන්න.
    Methana katha krnne lamai mahana krna eka hrida wardida kiyana eka gana misak Loke inna serama lamai muna dena prashnawisadana eka gana newe bn :lol: :lol: :lol: prashne therum ganin mulin. Ohoma baluwot Podi kellanwa bandana ekat hri badata kanna nattm etkota baina nakiya unta kanna didi uka uka idi:lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    කන්සෙන්ට් කතා සේරම තියෙන්නෙ බෞද්ධයොන්ට තමයි. වෙන ආගම් වල ජුන්ඩගෙ කෑලි කපනවා ගැහැනු දරුවන්ට මැහුම් දානවා. සමහරු සෞඛ්‍යම හේතු කියලා කරනවා. නැතිවෙච්ච දේවල ආයෙ ගන්න පුළුවන්ද? දරුවො ලතෝනි තිය තිය අඬද්දිත් කන විදලා කරාබු දානවා. කිසිම තේරුමක් නැති දේකට, හැමෝම කරන නිසා දරුවව රිද්දනවා. එකෙක්වත් ඒවට විරුද්ධව කතා කරන්නෙ නෑ.

    ගෙදර ඉන්නකොට පුකට ඉර වැටෙනකම් නිදාගන්න දරුවව බෝඩින්ග් ස්කූල් එහෙකට දැම්මම ඒ දරුවා වෙනම ලයිෆ්ස්ටයිල් එකකට මාරු වෙනවා. මහණ වෙනවයි කියන්නෙත් දරුවෙක් වෙනම ලයිෆ්ස්ටයිල් එකකට මාරු වීමක්. මහණ උනයි කියලා බෙල්ල කපනව වගේනෙ උබලා කතා කරන්නෙ. ලොකු වෙනකොට වෙන වෙන අවශ්‍යතා එනකොට කැමති අයට ඒකෙන් අයින් වෙන්න පුළුවන්. අයින් උනා කියලා අයින් උන කෙනාව මිනිස්සු මරන්න එන්නෙ නෑනේ.

    ඒ හින්දා තමා යකෝ ඒ ආගම් වලින් බෞද්ධ දර්ශණය වෙනස් වෙන්නෙ.ඒ ආගම් වල බේසික් කන්සෙප්ට් එක සියල්ක වෙන්නෙ දෙවියන්ගෙ කැමැත්ත කියන එක.ඒ ආගම් වල උන් දෙවියන්ට බයයි. ඔය ජුන්ඩා කපන සීන් නෙවෙයි හැම පවුලකම පලවෙනි ලමයගෙ අතක් දෙවියන් වෙනුවෙන් කපලා දාන්න කියලා උන්ගෙ පරණ පොත් වල ලියලා තිබ්බා කිව්වොත් උන් ඒකත් කරනවා.ඒකට තමා අන්ධ භක්තිය කියන්නෙ.බෞද්ධ දර්ශනය ඒවගෙන් වෙනස් වෙන්නෙ බුදුහාමුදුරුවො තමයි එකම ආගමික ශාස්තෲතෲවරය මිනිස්සුන්ට තනියම හිතන්න නිදහස දුන්න.දෙවියන්ගෙ කැමැත්ත නැතුව හේතු ඵල දහම කියලා දුන්න.මෙතන වදන් දෙන්න කලින් ඒහි පස්සිකෝ කියන එකේ තේරුම හොයන් වරෙන්කො.පුදුම අන්ධ භක්ති ගෝත්‍රිකයො හැත්තක් මේකෙත් ඉන්නවනෙ? එලකිරියෙ මෙහෙමනං ගම්වල අනාත සිංහලු ගැන හිතාගනිල්ලකො 😕
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kanna bonna nathi ekata lamai mahana krla hriynne na buruwo. Nadaththu krnna bainm lamai nohada inna oni. Condom kiyala jathiyak thiye hoyala balapn :lol: :lol: :lol: :lol: . Lamai haduwata passet kanna bonna denna bainm lama niwasekata bara denna oni loke piiligattaa neethiyata anuwa eham nattm neethiyanukulwa loke piligatta krmaeta hoda pawlakata hadaganna denna oni.

    Lamai Mahana krna eka lama apacharayk kiyala kothanawath thiyenna oni na eka buddiyen therum ganna oni ekak. Uba piliganne kohe hri liyala tiyana ewa witarada Buddiyen hithala balala deyak theerane krnna baida loke piligatta shishtasampanna bawayata sapekshawa hari waradda hithana baida ? :lol: :lol: :lol: :lol:

    මෙතන බණ කිය කිය ඉන්නේ නැතිව ගමේ ගිහිං කොන්ඩම් බෙදලා හම්බෙලා ඉන්න ලමයින්ට සාදාරනේ ඉටුකරපං බං🤣🤣
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    ලමෙක් ලිංගික හැගීම් එන එකයි මහන වෙන එකයි එකක් වගේද උබට පෙන්නේ
    ළමයි ලිංගික සෙල්ලම් දාල කලින්ම බඩ වෙන නිසා තමා වයස් සීමාවක් දාල තියෙන්නේ
    මහන උනාට එහෙම දේවල් වෙන්නේ නැ නේ
    පොඩි කාලෙත් එක පාර මහන කරන්නේ නැ පන්සලේ ඉන්න කියල කාලයක් ගිහින් තමා කරන්නේ
    අනික සාසනේ බලෙන් තියා ගන්නේ නැ ලොකු උනාම සිවිරු ඇරලා යන්න පුළුවන් කිසි අවුලක් නැ අඩුවක් වෙන්නෙත් නැනේ
    මොකක්ද ඔයාට තියෙන අවුල දැන්
    Mahana unama lama kale nathi wenawa bn. Lama apacharayak kiynne hama thissema lingika kriayawaliyak ekka wena deyak newe. Loku unama siru ariyama uta uge lama kale aphu hambenne nane. Sasane balen thiyagatte nathuwata siwru arinna tharam paurshathwayak hadenne keeyen kee denageda bn :rolleyes::rolleyes::rolleyes: Dn kasada bandama miniha gahanawanm nattm ganita wena affairs thiyenm devorce wenna puluwan eth ehema nowee duk widina un keeyak innawada ? Podi kalema notherena waysedi ohoma prashnayak dana eka harida ?

    මෙතන බණ කිය කිය ඉන්නේ නැතිව ගමේ ගිහිං කොන්ඩම් බෙදලා හම්බෙලා ඉන්න ලමයින්ට සාදාරනේ ඉටුකරපං බං🤣🤣
    Onna itim oyata apahu prathi tharkayak nathi una :lol::lol::lol:
    ------ Post added on Nov 17, 2021 at 11:42 PM
     
    • Like
    Reactions: jennt and lalindutj

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජනේලෙන් උක දීලා පව් පුරවගන්න එපා.

    ඔය වැඩේ අවුල් නං ඕකට ප්‍රතිරෝධයක් එන්න ඕන සංඝ සමාජෙන්මයි. උඹල ජනේලෙන් දෙන්න යන්නේ ඒ මිනිස්සු කතාකරන්න බැරි කූඩුවේ දාල හදන චිම්පන්සි කියල හිතලද?
    පන්සල්වල ගෙවල් වලට වඩා අඩුපාඩුවක් නැතිව හැදෙන පොඩි උන් ඉන්නවා. දෙමාපිය සෙනෙහස ඒ විදියටම නොලැබෙනවා තමයි, හැබැයි ලොකු හාමුදුරුවොන්ට සලකන්නේ තාත්ත කෙනෙන්ට වගේ.
    හැමදේම පුද්ගලානුබද්දයි. ගොඩක්ම දුප්පත් කම නිසා තමයි ළමයි පන්සලට යොමුවෙන්නේ.
    මට මගේ ළමයි බලාගන්න පුලුවන්, ඉතින් මම මගේ උන් පන්සලට දෙන්නේ නෑ, හැබැයි දරාගන්න බැරි පවුල් බරින් ඉන්න කෙනෙක්ට දරුවෙක් පන්සලට දෙන එක දෙන්නටම හොඳයි මොකද ඔය වැලපෙන කව්රුවත් ගෙවල් ගානේ ගිහිල්ලා හැමදාම කන්න බොන්න දෙන්නේ නෑ නේ.🤔
    ළමයි හැදෙන්න ඇත්තේ දෙයියෝ දීල වෙන්න ඇති .. යකෝ හදන්න සල්ලි නැත්තන් ... ලබ්බටද හුකල ළමයි හදාගන්නේ ...