අඩු වයසින් මහන කරවන එකත් මේ වගේද?

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    අනේද කියන්නෙ බන් මේක ඉන්නෙ සමහරක් හුත්තිගෙ පුතාලට පුත්තලම් බුරුවො දෙතුන් දෙනෙක්ගෙ වයස, ඒ උනාට කොරගන්ඩ අඩුම ගානෙ ජොබ් එකක් නැ..මුන් ගේ මුල්ලෙ ලැගගෙන කාලකන්නි වගේ ඉන්නෙ මහන කරල නෙමේනෙ, තමන්ට තමන්ගෙ පොල් පරාලෙ නොපෙනීමයි ලොකුම අවුල...
    Ubata wage sar hamotama redi apullanna job dunnanm krnna thibba itim hamotama job:lol::lol::lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ම්ම්ම්ම්ම්ම්ම්


    UDMXoyF.png
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    Ubata wage sar hamotama redi apullanna job dunnanm krnna thibba itim hamotama job:lol::lol::lol::lol:
    තොට මොකද්ද අපේ එරෝසන් අයියත් එක්ක තියන ප්‍රශ්නේ? එන්න එපා මෝඩ හම්බයා අපේ එරෝසන් අයියට එකේක දේවල් කියන්න
     
    • Haha
    Reactions: Kamal1996

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ubata thama watahaganime tharka kirime awlk tiyenne :lol: :lol: :lol:


    Itim dn mn lama mehekara sewaya hri kiwwwada ? :lol: :lol: :lol: Lama mehekara sewaya wardi eka nawatanna oni eth me thread eka dala thiyenne lama mehekara sewaya gana newene wate ynna epa eka nisa
    ------ Post added on Nov 18, 2021 at 12:42 AM
    මෝඩ කමල්. තේරුන්ගැනීමට අපහසුනම් ඔබගේ තර්ක එක බැගින් අංක කොට ඉදිරිපත් කරන්න.
    අපිට වැඩ තියෙනවා🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ade menna mu awilla :lol: :lol: :lol: Ubawa hoynaw hama thanam meke.

    oya uda thiyana prashn hama ekatama uttare rinathmaka ekak unat eken kiya wenawada podi lamai mahana krna eka hri kiyala
    මහන උනා නැතෑ අමුතුවෙන් නැතිවෙන දෙයක් නැ..ගෙවල්වල ඉන්න හැම ළමයම මොකෑ ලක්ශෙට කොඩි දානවද නැනෙ.. කරන්ඩ ජොබ් නැතුව කාලකන්නි තෙර්ඩ් දදා ගොන් ආතල් දෙන බුරුවොත් ඉන්නෙ, උන් මහන කරානම් පොඩි කාලෙ අඩුම ගානෙ පාoසුකුලෙකට හරි වඩම්ම ගන්ඩ තිබ්බ..
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    තොට මොකද්ද අපේ එරෝසන් අයියත් එක්ක තියන ප්‍රශ්නේ? එන්න එපා මෝඩ හම්බයා අපේ එරෝසන් අයියට එකේක දේවල් කියන්න
    sorry Bomkka :sorry::sorry::sorry: Aphu ube eroozan aiyata mukut kiynne na:no::no::no:

    මෝඩ කමල්. තේරුන්ගැනීමට අපහසුනම් ඔබගේ තර්ක එක බැගින් අංක කොට ඉදිරිපත් කරන්න.
    අපිට වැඩ තියෙනවා🤣🤣
    uba wage buruwekta anka krlama thama denda oni mechchra kiyala terenne nattm anka dala dunnama terei :lol::lol::lol:
    ------ Post added on Nov 18, 2021 at 12:54 AM

    මහන උනා නැතෑ අමුතුවෙන් නැතිවෙන දෙයක් නැ..ගෙවල්වල ඉන්න හැම ළමයම මොකෑ ලක්ශෙට කොඩි දානවද නැනෙ.. කරන්ඩ ජොබ් නැතුව කාලකන්නි තෙර්ඩ් දදා ගොන් ආතල් දෙන බුරුවොත් ඉන්නෙ, උන් මහන කරානම් පොඩි කාලෙ අඩුම ගානෙ පාසුකුලෙකට හරි වඩම්ම ගන්ඩ තිබ්බ..
    Ara uda ube mallli ubata mukut kiynda epa kiwwa. eka nisa kiynda widiyak na :no: :no: :no:
    ------ Post added on Nov 18, 2021 at 12:55 AM
     
    • Like
    Reactions: dimuth_bhanuka666

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,851
    31,080
    113
    ඉස්සෙල්ලා වරද කියපං.
    පස්සේ ඒකට දැනට නීතියෙන් තියෙන දඬුවම කියපං.
    🤔
    ------ Post added on Nov 18, 2021 at 12:30 AM

    වරද 1 :- අවුරුදු 18ට අඩු "ලමයින්" මහණ කිරීම

    වරද 2:- වරද 1 ට නීතියෙන් තාම දඩුවමක් නැති එක 😕
     
    • Like
    • Love
    Reactions: jennt and Kamal1996

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වරද 1 :- අවුරුදු 18ට අඩු "ලමයින්" මහණ කිරීම

    වරද 2:- වරද 1 ට නීතියෙන් තාම දඩුවමක් නැති එක 😕
    නීතියෙන් වරදක් නොවන නිසා දඬුවම් නැත. දෙමාපියන්ට වගකීමක් ඇත.
    දං වේලක් දෙන්නේ නැති මිට්ටෝ ටිපර් වුනාට වැඩක් නැත.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,851
    31,080
    113
    උබ අඩු වයසින් මහන උනේ නැනෙ, උබ ගෙදර උන්නනෙ..ඔය කියන දෙමාපිය ආදරේ ලැබුනනෙ ඉතින් උබ සාර්තකද අද???? අඩුම ගානෙ ජොබ් එකක් තියෙනවද????? ඒක නිසා පොර ටෝක් ඉසූ කරන්ඩ කලින් පොඩ්ඩක් මොලේ කල්පනා කරපන්,

    එනිවේ මූ කාගෙන්වත් අවුරුදු ගානක් පිනට කාල නෑ, බොරුවට සිල් රකිනවා කියලා පෙන්නලා කරන්න තියන බලුවැඩ ඔක්කොම කරලා මිනිස්සුන්ගෙන් බොරුවට වැදුම් පිදුම් අරගෙන නෑ,කාල බීලා ආතල් අරං තමන්ගෙ පාඩුවෙ ඉන්නවා.අනික මේකා ජොබ් එකක් නොකරට මං දන්න තරමින් ෆ්‍රීලාන්සිං කරනවා.ඒක හොදට ගොඩ දාගත්තොත් මොන ජොබ්ද පොන්ස් ඊටපස්සෙ.මේ.ජොබ් කරන අපිත් කැමතී හොද ස්ටේබල් ක්ලයට් බේස් එකක් හැදුනොත් එකෙන්ම ජොබ දාල ඇවිල්ලා පොඩියට කම්පැනියක් වගේ ලයින් කරගෙන තමන්ගෙ දෙයක් පටන් ගන්න.

    අනිත් වැදගත්ම දේ ඌ ජොබ් එකක් නැතුව නොකා නොබී මැරුනත් ඌ එක එක පොලිටික් කබ්බොන්ගෙ පුක ලෙවකාල සල්ලි හොයපු එකෙක් නෙවෙයිනෙහ් 😂 මැදමුලනෙ ලැට් එක කඩාගෙන කන උන් තමා කොල්ලන්ගෙන් ජොබ් ගැන අහන්නෙ 😂😂
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    එනිවේ මූ කාගෙන්වත් අවුරුදු ගානක් පිනට කාල නෑ, බොරුවට සිල් රකිනවා කියලා පෙන්නලා කරන්න තියන බලුවැඩ ඔක්කොම කරලා මිනිස්සුන්ගෙන් බොරුවට වැදුම් පිදුම් අරගෙන නෑ,කාල බීලා ආතල් අරං තමන්ගෙ පාඩුවෙ ඉන්නවා.අනික මේකා ජොබ් එකක් නොකරට මං දන්න තරමින් ෆ්‍රීලාන්සිං කරනවා.ඒක හොදට ගොඩ දාගත්තොත් මොන ජොබ්ද පොන්ස් ඊටපස්සෙ.මේ.ජොබ් කරන අපිත් කැමතී හොද ස්ටේබල් ක්ලයට් බේස් එකක් හැදුනොත් එකෙන්ම ජොබ දාල ඇවිල්ලා පොඩියට කම්පැනියක් වගේ ලයින් කරගෙන තමන්ගෙ දෙයක් පටන් ගන්න.

    අනිත් වැදගත්ම දේ ඌ ජොබ් එකක් නැතුව නොකා නොබී මැරුනත් ඌ එක එක පොලිටික් කබ්බොන්ගෙ පුක ලෙවකාල සල්ලි හොයපු එකෙක් නෙවෙයිනෙහ් 😂 මැදමුලනෙ ලැට් එක කඩාගෙන කන උන් තමා කොල්ලන්ගෙන් ජොබ් ගැන අහන්නෙ 😂😂
    තෝත් එනවද අපේ එරොසන් අයියට එකෙකා ඒවා කියන්න මරි මෝඩ සුද්දගේ ශුක්රානුවෙන් ඉපදිච්ච මෝඩ හම්බයා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,851
    31,080
    113
    උකේ ඇරගත්ත සාදුලා ටිකට එකතුවෙලා සංවිධානයක් පිහුටුවන් ඕව කතාකරන්න පුලුවන්නේ. මම අහන්නේ ඇයි ම්ට්ටෝ කරදර වෙන්නේ කියලා🤣

    මහන උනා නැතෑ අමුතුවෙන් නැතිවෙන දෙයක් නැ..ගෙවල්වල ඉන්න හැම ළමයම මොකෑ ලක්ශෙට කොඩි දානවද නැනෙ.. කරන්ඩ ජොබ් නැතුව කාලකන්නි තෙර්ඩ් දදා ගොන් ආතල් දෙන බුරුවොත් ඉන්නෙ, උන් මහන කරානම් පොඩි කාලෙ අඩුම ගානෙ පාoසුකුලෙකට හරි වඩම්ම ගන්ඩ තිබ්බ..

    Finally ලින්ඩා සහ එරෝසන් එක මතයක 😂😂 මම parallel universe එකකට වත් වැටිලද 😂
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ඕව තමයි උඹලට කියන්න තියෙන්නේ.

    පන්සලේ හාමුදුරුවෝ උකේ උරිනවා කියන එක නියතයක් නං උඹට උඹේ තාත්ත, මාම, බාප්පා, ඔක්කොම උකේ අරින්න ඕන.

    හැබැයි ඒක නොවෙනම දේකුත් නෙමෙයි. සමහරු දෙමව්පියන්ගෙන් ළමයි අතවරයට පත්වෙනවා. ඒ වගේ තමයි, අසහනකාරයෙක්ට අහුවුනොත් එහෙම වෙනවා නමුත් බහුතර ලොකු හාමුදුරුවෝ පන්සලේ තාත්තා කෙනෙක් විදියට හැසිරෙන්නේ.

    උඹලා එකෙක් උකේ ඇරියම ඔක්කොම උක් කාරයෝ ගානට දාලා රචනා ලියනවා🤣🤣

    ළඟදී පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වුනා. ගෝල හාමුදුරුවරු ඇඬුවේ තාත්තා කෙනෙක් මළා ගානට😊
    කෙන්යාවෙ පන්සලකද අපවත් උනේ?
     
    • Haha
    Reactions: jennt

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    Owatath "age of consent" balanna oni thamai. Kamaththen, informed decision ekak ganna tharam wayasaka nathi lamayek maha unge onikamata gihin pansalaka dala awith ane pin pin gawata hariyanne na. Lamayage kamaththa kiyana eka ohoma ganna ba. Me wayase lamayek ta kamaththa denna tharam knowledge ekak na. Ekai awrudu 14-15 kellek ekka kamaththen sex kalath rape charges watenne. Kamathi kiwa paliyata e lamaya hamadema consider karala kamaththa denna tharam mature nane. Legal agreement ekak wath valid wenne na sign karapu paliyata, wayasa madi nam.

    Thanikara maha unge gon athal owa. Unta oni nam mahana una nam hari lamaiwa gihin asarana nokara. Loku unama unta kamathi nam kamaththen mahana wenna bariya. Ohoma podi kale mahana karapuwama thamai ilagata kolu karayonta ehema ahu wenneth. Thamange security eka wath balaganna bane podi lamayekta. Wirudda wenna tharam power ekak na. Rawattanna lesi. Owath child abuse thamai.
     
    • Like
    Reactions: AEG

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    1)දරුවා ඉස්කෝලේ යන්න බෑ පාඩම් කරන්න බෑ කියනකොට බලෙන් ඒවට යොමු කරවන්නත් බැරි වෙයි මොකද දරුවගෙ කන්සෙන්ට් නෑනේ.

    2)ප්‍රශ්ණෙ අනුන් පිට පටවනවටා වඩා තමන්ට කරන්න පුළුවන් දේ තමන් නොකරන නිසයි ඔය අපචාරකයො සමජයේ තාමත් ඉතිරිවෙලා ඉන්නෙ. මොකක් හරි ගූ කේස් එකක් ගිය ගමන් මාරු කරන එකයි කරන්නෙ. එහෙම නැත්නම් සල්ලි වලින් යට ගහනවා. වරදක් කරපු එකෙකුට ලංකාවේ නීතියෙනුත් ලේසියෙන්ම පැනලා යන්න පුළුවන්. යහපත් පරිසරයක් හදාගන්න කවුරුත් උනන්දු නෑ.
    1)Exactly the same thing I am saying. Children do not possess the capacity to give consent.
    2)Child abuse is much more than just sexual abuse.It can be physical/psychological or sexual or even neglect. Just because a child monk is well provided with food etc doesn't mean that his emotional/psychological needs are met.

    ඕක සමාජ ප්‍රශ්නයක් බන්
    දරුවො කියලා කියන්නෙ තමන්ට තනියම තීරණයක් ගන්න තරම් අවබෝදයක් නැති කොටසක්. සමහර දෙමවුපියෝ ඉන්නවා එයාලත් වෙන වෙන ලෝක වල ඉන්නෙ. දරුවට සුදුසු මොකද්ද කියලා දෙමවුපියන්ට තීරණය කරන්න බෑ. එහෙනම් දෙමවුපිය කැමැත්ත ඇතුව අඩු වයසෙන් බන්දලා දෙන්නත් පුළුවන් වෙන්න ඕනනේ. දියුණු සමාජෙක එහෙම වෙන්නෙ නැත්තෙ ඒක වැරදි නිසා.
    ඔය ප්‍රශ්නෙට සමහර පන්සල් වල අපයෝජනය වෙන සාමනේර නමවල් පෙන්නලා මහන කරන එක වැරදියි කියන එකෙන් ප්‍රශ්නෙ වැරදි දිසාවකට යනවා වගේම සමහර පන්සල් වල හොඳින් බලාගන්නවා කියන එකෙනුත් ඒකම වෙනවා.
    ඕකට වෙන්න ඕන, ප්‍රශ්න තියන පවුල්වල පොඩි එවුන්ට මහන වීමෙන් තොර වෙන විසඳුමක් දෙන්න ඕන තමන්ගෙ ජීවිතේ හදාගන්න.

    :yes: :yes:
    ------ Post added on Nov 18, 2021 at 12:13 PM