අඩු වියදම් AC

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    තවේ කියන්නේ අවුට් ඔෆ් බොක්ස් හිතම කොල්ලෙක්.එල ඔය වගේ අය තමා ලෝකේ වෙනස් කලේ.
     
    • Love
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    ඒසී එකෙන් වෙන්නේ කාමරේ වාහනේ ඇතුලෙ තියෙන ජලවාෂ්ප අයින් කරන එක සහ වාතය කූල් කරන එක. කූල් කරන්න නම් හීට් එක එලියට දාන්න ඕනේ. කාමරේ ඇතුලෙ තියෙන වැලි ගොඩක් අයින් කරන්න ඕන නම් සවල අරන් ඒක කාමරේම ඇතුලෙ වෙන තැනකට දැම්මට වැඩක් නෑනේ. ඒසී එකේ කන්ඩෙන්සරෙන් තමා හීට් එක පිට දාන්නේ. ඒකයි ගෙවල් ඒසී වල අවුට්ඩෝ යුනිට් එක එළියෙ තියෙන්නෙ සහ වාහනේ ඒසී කන්ඩෙන්සරේ එලියෙ තියෙන්නේ. ෆ්‍රිජ් එක තනි යුනිට් එකක් විදියට ගත්තම ඒකෙත් ඔහොමම තමා, කන්ඩෙන්සරේ ෆ්‍රිජ් එකේ ඉන්ටීරියර් එකෙන් එලියෙ තියෙන්නෙ. ඒත් මුළු ෆ්‍රිජ් එකම කාමරේ ඇතුලෙනෙ තියෙන්නෙ. ඕක කලාම වෙන්නෙ හීට් එක ඇතුලෙම රැඳෙන එක. කිසිම තේරුමක් නෑ. ඔන්නම් තව රත් වෙයි. ආර්ද්‍රතාවය අඩු කරගන්න පුළුවන් වෙයි, තේරුමක් නෑ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,323
    6,172
    113
    GIF by VakantieVeilingen
     
    • Haha
    Reactions: Solo Rider

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම මෙච්චර කල් හිතන් හිටියෙ රනිල් තමයි ලොකුම මොලකාරයා කියලා, උබේ මොලේ ඉස්සරහ රනිල් කිරි සප්පයෙක් බං