ඉක්මන් එකේ මලකඩ කාපු හොදට කූල් වෙන ෆ්‍රිජ් තියනවා 15000 ට වගේ. එහෙම එකක් අරන් දොර ගලවලා කාබරේ තියාගත්තොත් බිල ගොඩක් යයි ද?
පොන්නයෝ ඒකට තමා fan එක දාන්නේane ponnayo!
ac kiyanne air conditioning.. nathuwa cooling newey.
fan eka danne umbe ammage huththatadaපොන්නයෝ ඒකට තමා fan එක දාන්නේ

ගෙවල් කඩන තැන් වලින් පරණ pvc බට ගෙනල්ලා සීලිමට යටින් සෙට් කරලා ඒකේ බට ලයින් එකේ අග deep freezer එකට mount කොරපන් ඔච්චරම ආසනම්.ඉක්මන් එකේ මලකඩ කාපු හොදට කූල් වෙන ෆ්‍රිජ් තියනවා 15000 ට වගේ. එහෙම එකක් අරන් දොර ගලවලා කාබරේ තියාගත්තොත් බිල ගොඩක් යයි ද?
amo amoදොර ගලවන්න එපා උට්ටෝ . තෝ ඇතුලට ගිහින් දොර වහගනින්![]()
දොරගලවන්න එපා උබ ඒකට බැහැල දොරවහගඉනින්. ලොකු ෆ්‍රීසර් එකක්ම ගනින් කඩේකින් අයින් කරන, රෙද්දක් එලල නිදාගන්නම පුලුවන්ඉක්මන් එකේ මලකඩ කාපු හොදට කූල් වෙන ෆ්‍රිජ් තියනවා 15000 ට වගේ. එහෙම එකක් අරන් දොර ගලවලා කාබරේ තියාගත්තොත් බිල ගොඩක් යයි ද?
උබ සිරාවටම නම් අහන්නේ , ෆ්‍රිජ් එක පිටිපස්සෙන් එලියට යවන heat එක කාමරෙන් එලියට යන්නේ නැති නිසා වැඩක් වෙන්නේ නෑඉක්මන් එකේ මලකඩ කාපු හොදට කූල් වෙන ෆ්‍රිජ් තියනවා 15000 ට වගේ. එහෙම එකක් අරන් දොර ගලවලා කාබරේ තියාගත්තොත් බිල ගොඩක් යයි ද?
මූ ගංජා ගහලා දාන Thread බංඋබ සිරාවටම නම් අහන්නේ , ෆ්‍රිජ් එක පිටිපස්සෙන් එලියට යවන heat එක කාමරෙන් එලියට යන්නේ නැති නිසා වැඩක් වෙන්නේ නෑ

embalm karana ekata thama amaru wenneදොරගලවන්න එපා උබ ඒකට බැහැල දොරවහගඉනින්. ලොකු ෆ්‍රීසර් එකක්ම ගනින් කඩේකින් අයින් කරන, රෙද්දක් එලල නිදාගන්නම පුලුවන්
ඒකත් ලේස්යි. ප්ලග් එකෙන් ගැලෙව්ව ෆ්‍රීසරේ වටේට මල් ඇල්ලුව. පොඩ්ඩක් උස්සන යන උන්ට අමාරු වෙයි.ඒකත් ඔය පල්සර් 4ක් අරගෙන ඒව උඩ තියල ඇදගෙන ගියා නන් හරි.embalm karana ekata thama amaru wenne