අඩු වියදමින් ගෙවල්

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අඩු වියදමින් ගෙවල්

    එලකිරි ස්වාමි පුරුශයන්ට වැඩගත් වෙයි කියල හිතුනා. :) :)

    pic1.jpg
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මමත් ඕක දැක්කා Construction Expo Exhibition එකේ හදලම තිබ්බා. කාමර දෙකයි, බාත්රෑම් එකයි, කුස්සියයි, සාලෙයි. බිත්ති හදන්නේ Concrete වලින්. කෑලි set කරලා තමයි හදන්නේ. කැමති කාලෙක කෑලි ටික ගලවලා ගේත් ගලවගෙන යන්න පුලුවල්.

    හැබැයි අපිට ඕනේ විදිහට අපේ plan වලට හදන්න බෑ. ඒගොල්ලන්‍ේගේ model වගයක් තියෙනවා ඒවා තමයි අපි තෝරගන්න ඕනේ. order එක දුන්නම දවස් 21 ගෙනත් set කරනවා ඉඩමේ. මට මතක විදිහට ලක්ෂ 11 යිද කොහෙද ගාන.
     
    Ah tx machan..Uba thama hodama comment eka damme.
    Rep +
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මමත් ඕක දැක්කා Construction Expo Exhibition එකේ හදලම තිබ්බා. කාමර දෙකයි, බාත්රෑම් එකයි, කුස්සියයි, සාලෙයි. බිත්ති හදන්නේ Concrete වලින්. කෑලි set කරලා තමයි හදන්නේ. කැමති කාලෙක කෑලි ටික ගලවලා ගේත් ගලවගෙන යන්න පුලුවල්.

    හැබැයි අපිට ඕනේ විදිහට අපේ plan වලට හදන්න බෑ. ඒගොල්ලන්‍ේගේ model වගයක් තියෙනවා ඒවා තමයි අපි තෝරගන්න ඕනේ. order එක දුන්නම දවස් 21 ගෙනත් set කරනවා ඉඩමේ. මට මතක විදිහට ලක්ෂ 11 යිද කොහෙද ගාන.

    සහෝ පස්සේ අපිට ඕනෙනම් කෑල්ලක් එකතු කරගන්න එහෙම පුලුවන්ද? නැත්තන් එයාල හදපු විදීහටම සදහටම තියන්න වෙනවද?
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අර ලිපියේ තියෙන නම්බර් එකට කෝල් කලොත් පුලුවන් වෙයි නේ ??
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නැකැත් රාල;16453947 said:
    සහෝ පස්සේ අපිට ඕනෙනම් කෑල්ලක් එකතු කරගන්න එහෙම පුලුවන්ද? නැත්තන් එයාල හදපු විදීහටම සදහටම තියන්න වෙනවද?

    මම අහලා බැලුවා. අපිට පස්සේ කෑලි එකතු කරන්න පුලුවන් හැබැයි ඒක අර building blocks set කරනවා වගේ තමයි කරන්න වෙන්නේ. එක දිගට ලැයිම් කාමර වගේ දික් කරගෙන යන්න පුලුවන් (උඩට නෙවෙයි හරහට :)). එහෙම නැතුව අපිට ඕනේ විදිහට කැමති කැමති පැති වලින් වැඩි කරන්න බෑ. මොකද කොන්ක්‍රීට් කෑලි තමයි බිත්ති විදිහට set කරන්නේ. මම හිතන්නේ නිකන් තියෙන ඉඩමක කාට හරි කුලියට දෙන්න හදන්නනම් මාර වටිනවා. මොකද පස්සේ කාලෙක කෑලි ටික ගලවලා වෙන තැනක ආපහු set කරන්න පුලුවන්.

    (ඔය විස්තර මම ගත්තේ දැනට අවුරැද්දකට විතර කලින් දැන් ක්‍රම වෙනස් වෙලාද කියලනම් දන්නේ නෑ.)

    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Concrete walin hadana eka aluth kramayak nemei ban..eka wena ratawal walath kara.dan e ratawal gadol use karanawa .mokada rasne wadi Concrete walin haduwama...

    mama Concrete walin hadapu ekaka hitiya...epa wenawa ban rath unama
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16454004 said:
    හයිබ්‍රිඩ් ගෙවල් වලට වඩා ලාබයි වගේ.

    හයිබ්‍රිඩ් ගෙවල් පට්ට ගනන්ද? ඒක දැන් ස්ටයිල් එක නිසා ගනන් වැඩි ඇති කියලා මටත් හිතුනා..
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ජොනී බට්ට;16454004 said:
    හයිබ්‍රිඩ් ගෙවල් වලට වඩා ලාබයි වගේ.

    ලැජ්ජයි කියන්න බන් අඩයි ඔහොම එකක් අහැව්වෙත්. නැනො ගෙවලුත් එයිඩ ? :shocked: :P
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16454093 said:
    හයිබ්‍රිඩ් ගෙවල් පට්ට ගනන්ද? ඒක දැන් ස්ටයිල් එක නිසා ගනන් වැඩි ඇති කියලා මටත් හිතුනා..

    http://www.hybridhomes.lk/price

    2 bedroom එකක් ලක්ස 27ක් :shocked::shocked:
    කන්ටේනර් පෙට්ටි ටිකක් අරන් අපිටම හදාගන්න පුළුවන් වෙයි ලක්ස 10කින් විතර
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලැජ්ජයි කියන්න බන් අඩයි ඔහොම එකක් අහැව්වෙත්. නැනො ගෙවලුත් එයිඩ ? :shocked: :P

    වැඩි දෙයක් නැ, කන්ටනර් පෙට්ටි අමුණලා හදන්නේ. පොඩි ලූක් එකක් තියෙනවා එච්චරයි
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Concrete walin hadana eka aluth kramayak nemei ban..eka wena ratawal walath kara.dan e ratawal gadol use karanawa .mokada rasne wadi Concrete walin haduwama...

    mama Concrete walin hadapu ekaka hitiya...epa wenawa ban rath unama

    ඔව් ඔය එක අටමගලයක්වත් ගඩොලින් හදල උළු තියපු ගෙයක් වගේ නැ