අඩු වියදමින් ගෙවල්
එලකිරි ස්වාමි පුරුශයන්ට වැඩගත් වෙයි කියල හිතුනා.

එලකිරි ස්වාමි පුරුශයන්ට වැඩගත් වෙයි කියල හිතුනා.

මමත් ඕක දැක්කා Construction Expo Exhibition එකේ හදලම තිබ්බා. කාමර දෙකයි, බාත්රෑම් එකයි, කුස්සියයි, සාලෙයි. බිත්ති හදන්නේ Concrete වලින්. කෑලි set කරලා තමයි හදන්නේ. කැමති කාලෙක කෑලි ටික ගලවලා ගේත් ගලවගෙන යන්න පුලුවල්.
හැබැයි අපිට ඕනේ විදිහට අපේ plan වලට හදන්න බෑ. ඒගොල්ලන්ේගේ model වගයක් තියෙනවා ඒවා තමයි අපි තෝරගන්න ඕනේ. order එක දුන්නම දවස් 21 ගෙනත් set කරනවා ඉඩමේ. මට මතක විදිහට ලක්ෂ 11 යිද කොහෙද ගාන.
valuable thread
නැකැත් රාල;16453941 said:බොහොම ස්තූතියි සහෝ..

මමත් ඕක දැක්කා Construction Expo Exhibition එකේ හදලම තිබ්බා. කාමර දෙකයි, බාත්රෑම් එකයි, කුස්සියයි, සාලෙයි. බිත්ති හදන්නේ Concrete වලින්. කෑලි set කරලා තමයි හදන්නේ. කැමති කාලෙක කෑලි ටික ගලවලා ගේත් ගලවගෙන යන්න පුලුවල්.
හැබැයි අපිට ඕනේ විදිහට අපේ plan වලට හදන්න බෑ. ඒගොල්ලන්ේගේ model වගයක් තියෙනවා ඒවා තමයි අපි තෝරගන්න ඕනේ. order එක දුන්නම දවස් 21 ගෙනත් set කරනවා ඉඩමේ. මට මතක විදිහට ලක්ෂ 11 යිද කොහෙද ගාන.
නැකැත් රාල;16453947 said:සහෝ පස්සේ අපිට ඕනෙනම් කෑල්ලක් එකතු කරගන්න එහෙම පුලුවන්ද? නැත්තන් එයාල හදපු විදීහටම සදහටම තියන්න වෙනවද?
). එහෙම නැතුව අපිට ඕනේ විදිහට කැමති කැමති පැති වලින් වැඩි කරන්න බෑ. මොකද කොන්ක්රීට් කෑලි තමයි බිත්ති විදිහට set කරන්නේ. මම හිතන්නේ නිකන් තියෙන ඉඩමක කාට හරි කුලියට දෙන්න හදන්නනම් මාර වටිනවා. මොකද පස්සේ කාලෙක කෑලි ටික ගලවලා වෙන තැනක ආපහු set කරන්න පුලුවන්.ජොනී බට්ට;16454004 said:හයිබ්රිඩ් ගෙවල් වලට වඩා ලාබයි වගේ.
ජොනී බට්ට;16454004 said:හයිබ්රිඩ් ගෙවල් වලට වඩා ලාබයි වගේ.

නැකැත් රාල;16454093 said:හයිබ්රිඩ් ගෙවල් පට්ට ගනන්ද? ඒක දැන් ස්ටයිල් එක නිසා ගනන් වැඩි ඇති කියලා මටත් හිතුනා..

ලැජ්ජයි කියන්න බන් අඩයි ඔහොම එකක් අහැව්වෙත්. නැනො ගෙවලුත් එයිඩ ?![]()
![]()
Concrete walin hadana eka aluth kramayak nemei ban..eka wena ratawal walath kara.dan e ratawal gadol use karanawa .mokada rasne wadi Concrete walin haduwama...
mama Concrete walin hadapu ekaka hitiya...epa wenawa ban rath unama