අඩු වියදමින් ගේට්ටුව රිමෝට් එකෙන් අරිමු.......

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,802
    3,230
    113
    38
    @ katubedda


    හප්පේ.. උඹට නම් අද ටිකට් එකක් ඇදුන වගේ නෙහ්...:lol:

    වැඩේ ගොඩ දාගෙන උඹත් ත්‍රෙඩ් එකකුත් දාපන්...
    11.gif



    අනිවා බ්‍රෝ:yes::yes::yes::yes::yes::yes:.
    අනිවා ත්‍රෙඩ් එකක් දානවා හදා ගත්ත ගමන්ම.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    එල වැඩක් මචෝ.
    උඹලා වගේ එවුන් තම ලංකාවේ වැඩ වැඩියෙන් බිහි වෙන්න ඕනේ.
    සුබ අලුත් අවුරුද්දක් මචන්
     

    AnuradhaRa

    Well-known member
  • හෆොයි ප්‍රශ්ණ පත්තරෙ ඇවිල්ල :D ;)

    :) අද අපේ බල්ල අතේ තිබුණ රුපියල් 100 අරං දුවන්ඩ ගත්තනෙ බං :baffled:
    ඕක කියලත් මට ත්‍රෙඩ් එකක් දාන්ඩ හිතුණ.. බොහොම අමාරුවෙන් හිතමැඩපවත්ව ගත්ත.. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • මගේ ගෙදර මුලින්ම හැදුවේ මේ ගේට්ටුව අතින් තල්ලු කරලා අරින්න... හැබැයි මම එකේ රෝද වලට රේසර් දම්මගත්තා.... එච්චර අමාරු නැහැ අතින් අරින්න වහන්න.... දැනට අව්රුදු 5ක් වැඩ. කිසිම දවසක හිරවෙලා නැහැ. අතින් ගේට්ටුව හිරකරගෙන හිටියත් තල්ලුකරගෙන ගේට්ටුව වැහෙනවා. ටොයෝට වැන් වයිපර් මෝටර් ගොඩක් පවර්ෆුල්. මොටරේ පොඩ්ඩක්වත් රත්වෙන්නේ නැහැ. මම ක්ලිපොන් එකෙන් චෙක් කරා... 5A විතර තමයි උපරිම යන්නේ.

    සාමාන්‍ය ගේට්ටු වල රෝදවලට රේසර් දාන්නෙ නෑ නේ..
    උඹ රේසර් දාපු නිසා ස්මූද් ගතියක් ඇති.. :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :) අද අපේ බල්ල අතේ තිබුණ රුපියල් 100 අරං දුවන්ඩ ගත්තනෙ බං :baffled:
    ඕක කියලත් මට ත්‍රෙඩ් එකක් දාන්ඩ හිතුණ.. බොහොම අමාරුවෙන් හිතමැඩපවත්ව ගත්ත.. :lol:

    උඹේ තොරතෝංචියක් නැති ප්‍රශ්න වලට ඉඳල හිටල විහිලු කලාට ඒවත් හෙන වැදගත් මචන්..
    11.gif
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    අනේ කොල්ලෝ මට අඩුවට දෙපෙත්තට අරින gate එකකට සෙට් කරන්න පුළුවන් විදියක් කියා හන්කෝ. රෑට ගැට්ටුව වහන්ද ගිහිල්ල එපා වෙනවා.