හප්පේ.. උඹට නම් අද ටිකට් එකක් ඇදුන වගේ නෙහ්...
වැඩේ ගොඩ දාගෙන උඹත් ත්රෙඩ් එකකුත් දාපන්...![]()
අනිවා බ්රෝ

. අනිවා ත්රෙඩ් එකක් දානවා හදා ගත්ත ගමන්ම.
හප්පේ.. උඹට නම් අද ටිකට් එකක් ඇදුන වගේ නෙහ්...
වැඩේ ගොඩ දාගෙන උඹත් ත්රෙඩ් එකකුත් දාපන්...![]()

. හෆොයි ප්රශ්ණ පත්තරෙ ඇවිල්ල![]()
![]()
අද අපේ බල්ල අතේ තිබුණ රුපියල් 100 අරං දුවන්ඩ ගත්තනෙ බං 

මගේ ගෙදර මුලින්ම හැදුවේ මේ ගේට්ටුව අතින් තල්ලු කරලා අරින්න... හැබැයි මම එකේ රෝද වලට රේසර් දම්මගත්තා.... එච්චර අමාරු නැහැ අතින් අරින්න වහන්න.... දැනට අව්රුදු 5ක් වැඩ. කිසිම දවසක හිරවෙලා නැහැ. අතින් ගේට්ටුව හිරකරගෙන හිටියත් තල්ලුකරගෙන ගේට්ටුව වැහෙනවා. ටොයෝට වැන් වයිපර් මෝටර් ගොඩක් පවර්ෆුල්. මොටරේ පොඩ්ඩක්වත් රත්වෙන්නේ නැහැ. මම ක්ලිපොන් එකෙන් චෙක් කරා... 5A විතර තමයි උපරිම යන්නේ.

අද අපේ බල්ල අතේ තිබුණ රුපියල් 100 අරං දුවන්ඩ ගත්තනෙ බං
ඕක කියලත් මට ත්රෙඩ් එකක් දාන්ඩ හිතුණ.. බොහොම අමාරුවෙන් හිතමැඩපවත්ව ගත්ත..![]()