අඩෝ සජිතයට ගහල ඵලෙව්වා

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ප්‍රේමදාස ද ලින්ක් එකක් දාපන්කෝ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    Wahaneta polu walinuth gahuwane yako.

    මහින්දය අැවිලුවා දැන් බඩු බනිස් උන්ටත්

    ප්‍රේමදාස ද ලින්ක් එකක් දාපන්කෝ
    ඒ ටික ගියා බං..පස්සෙ දැම්මොත් දාන්නම්..මම LIVE බැලුවේ..
    ------ Post added on May 9, 2022 at 1:37 PM
     
    • Like
    Reactions: Darkseid

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මිනිස්සුන්‍ට මළම පැනල ඉන්නේ..රාජපක්ෂලට බංකර් අැතුලෙ තමා ඉන්න වෙන්නේ මීට පස්සේ..🤣🤣
    jalanita, nirupamage party gihilla, amma thiru nadeshange gedara yawana ekata oya madi lol
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    දැන් කට්ටිය වැඩි වෙනව ගෝඨාගෝගම.දරුණු සෙට් ඵකක් බැහැල ඉන්නව...දැන් නම් ලේසි වෙන්නේ නෑ..බයියොන්ට අාවොත් කන්න වෙනව දුවන්නම..

    දැන් අැඳිරි නීතිය දැම්මා
     
    • Like
    Reactions: Dexter011 and fdk

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    Screenshot_2022-05-09-08-57-07-457_com.google.android.youtube.jpg
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    ගොං සජියා පොර වෙන්න ගියා කෑව


    ගමේ සෙට් එක වගේ
    ------ Post added on May 9, 2022 at 1:42 PM
    අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න යන උන්ට නම් හොඳ වැඩේ
    මොක උනත් උන දේ නම් හොඳ නෑ