අඩේ අපි බයිට් එකට ගත්ත එකාට කෙලවිලා නේද?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මේ වගේ ban කිරීම ගැන තීරණ ගන්න එළකිරි එකේ වෙනම කමිටුවක් (සමථ මණ්ඩලයක්) වගේ පත් කරානම් හරි දත් කිඹුලාගේ ප්‍රධානත්වයෙන්. මේකේ ඉන්න වැදගත් සාමාජිකයෝ ටික දාල. උදා: Uraj, CrazyBuddy, Nuwan බුවා, සචියා

එතකොට උන් වැරැද්දක් කරොත්? මම හිතන්නේ GT ම බෑණ් කරන එක ඊට වඩා හොදයි. නැත්නම් මුන් ටික යාළුවෝ ටිකව තියාගෙන අනෙක් එවුන්ව බෑණ් කරයි පොඩි කේස් එකක් ගිය හැටීයේම.
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕකා පිස්ස තමා. ඒ උනාට හොඳ පොර.. බෑන් කරන්න ඕනේ උන් නිදැල්ලේ... :D වැඩක් නැති කුකුලෙක් බෑන් කරලා...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    දැන් මේකේ කුණුහරුප කියන කට්ටියට ටිකක් අඩුයි. එක හොද දෙයක්. මමත් නැකත් ගැන ගොඩක් අදහස් ප්‍රකාශ කල. එත් කට්ටියක් එක පස්සේ එලව එලව පන්නගෙන යනවා වගේ තේරුණ නිසා මම විවාදවලින් අයින් උන. මම තර්ක කරේ නැකත් බුදුදහමට එකගද කියන එක විතරයි. එකෙන් හැමෝටම දැනුමට ප්‍රයෝජනයක් උන. ජොතිශය ගැන මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත.

    පුද්ගලිකව නැකතා ගේ මතවාදයට මධ ගහන එක වැරදියි. උදාහරණයක් විදියට බැනල තිබ්බ බොරු කරලා මිනිස්සු රවට්ටලා සල්ලි ගන්නවා කියල.

    මේකේ ජාතිවාදී දේවල් ඕන තරම් යනවා. ආගම වලට මධ ගහනවා. කුණුහරුපෙන් බැනගන්නවා. ඒවාත් මුලින්ම බෑන් කල යුතුයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :yes::yes:

    ඔව් මාත් නැකත් හෝ ජෝතිෂ්‍ය පිළිගන්න නැහැ. එත් එක ගන රණ්ඩු නොවී කුණුහරප කියන්නේ නැතුව කතා කරන්න පුළුවන් නැකත් රාල එක්ක. වැඩිහරියක් මම කොමෙන්ට් නොකළේ අර හේතුවදියා එකෙන් ආපු සිරිපාලය නිසා. එරෝසන් උනත් එතැනදී ඕනිවට වැඩි කියලා ත්රෙනවා. මොන උනත් උට කරුණු කරන තේරුම් කරලා දීලා අන්බෑන් කලොත් හොදයි කියන එක තමයි කියන්න තියෙන්නේ.

    පුද්ගලිකව නැකතා ගේ මතවාදයට මධ ගහන එක වැරදියි. උදාහරණයක් විදියට බැනල තිබ්බ බොරු කරලා මිනිස්සු රවට්ටලා සල්ලි ගන්නවා කියල.
    මේක ඇත්ත.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තර්ක කරන එක එකක්. මඩ ගහන එක වෙන එකක්...

    මං හිතන්නේ එරෝසන් ගේ ආණ්ඩු මතය වගේ, නැකත් රාළටත් ජෝතිෂ්‍ය මතයක් දරන්න අයිතියක් තියනවා.

    විරුද්ධ මත ධාරීන්ට තර්ක කරන්න පුළුවන්.. ඕන තැනක.... හැබැයි හැම තැනම මඩ ගහන එකත් වැරදි.
    කෙනෙක් මොනාහරි හේතුවක් මත, තමන්ගේ මතය පිහිටුවන්න අපොහොසත් නම් හෝ තර්ක කරන එක නැවැත්තුවා නං, දාන දාන හැම thread ඒකටම ඇවිත් මඩ ගහන එක අනවශ්‍ය වැඩක්... මන් හිතනේ එරෝසන් පමණ ඉක්මවා ගියා වෙන්න ඇති... :)

    අනික එකිනෙකා හිතන පිළිවෙල වෙනස් නේ. සමහරුන්ට මොනා හරි කිවුවා කිසි ගානක් නෑ. සමහරුන්ට අවුල් යනවා. එළකිරියේ හැමෝම වගේ මඩ නාලා ඇතිනේ. එරෝසනුත් මඩ නාලා තියෙන්නේ ඕන තරං. එරෝසන්ට ගානක් නැති වුනාට ඉතින් නැකත් රාළට වදයක් වෙන්න ඇති මේ සිද්දිය. එකයි report කරන්න ඇත්තේ. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දේශපාලන සීන් එකක් නිසා තමයි බෑන් කරන්න ඇත්තෙ..
    පවු වැඩේ බං.. එරොසනයා හොඳ එකා..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    Me erotath ka ekka hari patalennamai one.ko kiwwata ahana ekakya? Ara ahinsaka 47 :-)lol::P) elewwa meken. Dan nakath rala allagena.. Me anith denna boot boy and max r dennawath ban karanna one owata ulpandam denawata..:P
    එන්නෙ නෑ කියපු උන් ආයිත් ඇවිත් අම්මප එන්නෙත් ගූ ත්‍රෙඩ් වලටමයි.. ආයිත් අහගෙන තව ත්‍රෙඩ් එකක් දාන්න එන්නෙ නෑ කියල.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    එතකොට උන් වැරැද්දක් කරොත්? මම හිතන්නේ GT ම බෑණ් කරන එක ඊට වඩා හොදයි. නැත්නම් මුන් ටික යාළුවෝ ටිකව තියාගෙන අනෙක් එවුන්ව බෑණ් කරයි පොඩි කේස් එකක් ගිය හැටීයේම.

    :yes::yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    තර්ක කරන එක එකක්. මඩ ගහන එක වෙන එකක්...

    මං හිතන්නේ එරෝසන් ගේ ආණ්ඩු මතය වගේ, නැකත් රාළටත් ජෝතිෂ්‍ය මතයක් දරන්න අයිතියක් තියනවා.

    විරුද්ධ මත ධාරීන්ට තර්ක කරන්න පුළුවන්.. ඕන තැනක.... හැබැයි හැම තැනම මඩ ගහන එකත් වැරදි.
    කෙනෙක් මොනාහරි හේතුවක් මත, තමන්ගේ මතය පිහිටුවන්න අපොහොසත් නම් හෝ තර්ක කරන එක නැවැත්තුවා නං, දාන දාන හැම thread ඒකටම ඇවිත් මඩ ගහන එක අනවශ්‍ය වැඩක්... මන් හිතනේ එරෝසන් පමණ ඉක්මවා ගියා වෙන්න ඇති... :)

    අනික එකිනෙකා හිතන පිළිවෙල වෙනස් නේ. සමහරුන්ට මොනා හරි කිවුවා කිසි ගානක් නෑ. සමහරුන්ට අවුල් යනවා. එළකිරියේ හැමෝම වගේ මඩ නාලා ඇතිනේ. එරෝසනුත් මඩ නාලා තියෙන්නේ ඕන තරං. එරෝසන්ට ගානක් නැති වුනාට ඉතින් නැකත් රාළට වදයක් වෙන්න ඇති මේ සිද්දිය. එකයි report කරන්න ඇත්තේ. :)

    සහතික ඇත්ත මචෝ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    Unban karapan ban..
    Apitath kochchara baninawada..
    Owaa monawada ban mama nam ada wenakan kawa wath report karala wath, katawath -rep dilawath na.

    Thamange mathayata wirudda mathayak nam thamange mathaya sthira karanna balanna one, ehema barinam thamange mathaya waradi kiyala piliganna one...

    Koi deth sarwa sampurna na adupaadu thiyenawa..
    :yes:

    Mama pudgalikawa dakina adupaduwak nathi ekama de sri sathdarmaya witharayi. thripitaka deshanaa walata, budda dharmayata, budda wachanayata abiyoga karanna katawath ba. mula, mada, aga hariyata adupaduwak nathiwa thiyena ekama dahama bududahama witarayi. vidyawata thawamath hoyaganna baridewal buduhamuduruwo deshana kale mita awrudu 2500katath kalin kiyala amathaka karanna narakayi.

    budda darmayen pita kisiwak sarwa sampurna natha. eyayi mage awasan nigamanaya.
    :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ashmi යනවා කිව්වා නේ , ආයි මේකට හොරේන්ම ඇවිත් ගිහින් වගේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    bola hectarayo .. ay ban mu uba passema enne. uba muta lingika athawarayak wath kalada.. paw asarana podi eka. :sorry:

    ubata mokakda thiyena amaruwa ekata? :P ane blue batto wena thread wala api dana ewata mukuth nokiya hangila idala thawath ekaka mokak hari dala aai shape wela yanawa lol :rolleyes::rofl:
    blue balala iwarada? :rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    bola hectarayo .. ay ban mu uba passema enne. uba muta lingika athawarayak wath kalada.. paw asarana podi eka. :sorry:

    මම දැනුවත්ම නම් මොකවත් කලේ නෑ මචෝ..:no:....මම සාමාන්‍යයෙන් බාල අපරාධ කරන්නෙ නෑ..:dull::dull:
    පස්සෙන් එල්ලි එල්ලි එන්නෙ මොනව හරි කර ගන්න ආස හිතිලද දන්නෙ නෑ.:rofl: