මේ වගේ ban කිරීම ගැන තීරණ ගන්න එළකිරි එකේ වෙනම කමිටුවක් (සමථ මණ්ඩලයක්) වගේ පත් කරානම් හරි දත් කිඹුලාගේ ප්‍රධානත්වයෙන්. මේකේ ඉන්න වැදගත් සාමාජිකයෝ ටික දාල. උදා: Uraj, CrazyBuddy, Nuwan බුවා, සචියා
එතකොට උන් වැරැද්දක් කරොත්? මම හිතන්නේ GT ම බෑණ් කරන එක ඊට වඩා හොදයි. නැත්නම් මුන් ටික යාළුවෝ ටිකව තියාගෙන අනෙක් එවුන්ව බෑණ් කරයි පොඩි කේස් එකක් ගිය හැටීයේම.
වැඩක් නැති කුකුලෙක් බෑන් කරලා...


) elewwa meken. Dan nakath rala allagena.. Me anith denna boot boy and max r dennawath ban karanna one owata ulpandam denawata..
eth ikmanatama unbanned wei
)

....මම සාමාන්‍යයෙන් බාල අපරාධ කරන්නෙ නෑ..