මන් අද ඕයි දන්නෙ.
16 එකෙ ස්පෙක් බල බල හිටිය. ඒකෙ ෆින්ගර්ප්රින්ට් කියල දාල නෑනෙ. 15 එකෙත් නෑ නේද.
පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මට. ෆේස් id විතරද තියෙන්නෙ.
එතකොට ෆෝන් එක අන්සේෆ් නැද්ද.

face id supiriyta wada habai android wage neme. echchara ganak na tika dawask use krddi