අඩේ අයිපෝන් වල fingerprint නැද්ද බන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මන් අද ඕයි දන්නෙ. :baffled:

    16 එකෙ ස්පෙක් බල බල හිටිය. ඒකෙ ෆින්ගර්ප්‍රින්ට් කියල දාල නෑනෙ. 15 එකෙත් නෑ නේද.

    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මට. ෆේස් id විතරද තියෙන්නෙ. :confused:

    එතකොට ෆෝන් එක අන්සේෆ් නැද්ද. :confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143

    Only FaceID
     
    • Like
    • Wow
    Reactions: KrishanL89 and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Only FaceID
    Face unlock neda ea kiyanne.. Ado ei ban fingerprint naththe.

    Face id unsafe nadda ban
    na thattayo math gaththa gamn hewwe eka. android puruddata :rofl: face id supiriyta wada habai android wage neme. echchara ganak na tika dawask use krddi
    sirawatama.
    Man 16 ekata patta asai. Look eka. Eth fingerprint nane ban.

    Face id eken oni ekekta unlock karaganna puluwane ban api nidagena iddi unath :confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    Face unlock neda ea kiyanne.. Ado ei ban fingerprint naththe.

    Face id unsafe nadda ban

    sirawatama.
    Man 16 ekata patta asai. Look eka. Eth fingerprint nane ban.

    Face id eken oni ekekta unlock karaganna puluwane ban api nidagena iddi unath :confused:
    faceid උන්ගෙ සුපිරි බන්. එහෙම හොරෙන් unlock කරන්න පුලුවන් සීන් දැක්කෙ නෑ.

    සමහර ඇප් වලට උනත් password නැතුව ලොග්වෙන්න ඕක ගන්න පුලුවන්. eg: outlook, combank/hnb/hsbc bank app etc
     
    • Like
    Reactions: Asmodeus

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Finger frint eka thamai unsafe bn.
    Face unlock neda ea kiyanne.. Ado ei ban fingerprint naththe.

    Face id unsafe nadda ban

    sirawatama.
    Man 16 ekata patta asai. Look eka. Eth fingerprint nane ban.

    Face id eken oni ekekta unlock

    Face unlock neda ea kiyanne.. Ado ei ban fingerprint naththe.

    Face id unsafe nadda ban

    sirawatama.
    Man 16 ekata patta asai. Look eka. Eth fingerprint nane ban.

    Face id eken oni ekekta unlock karaganna puluwane ban api nidagena iddi unath :confused:
    Fingerprint thamai unsafe bn. Nidagena iddi finger print eken on karaganna puluwan. Mama pita thanwala nidaganna det unoth aniwa disable karanawa fingerprint eka 7plus eka thibba kale. As aragena nidaganne nane bn hadisiyen ekek arenna. Balen as arinnath bane. Ath anam manm dala ethakota kohomath ba. Fave id easy bn sampath ehema app walata wada lesi
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    මම වගේ රැව්ල වවන කපන අයට හරියන්නේ නෑ එහෙනම්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,898
    113
    tracing Geo-location.. ... ...
    This is a risk. isn't it ? 👆

    oka attention aware ban. api eka diha balanawa kiyala penunama unlock wenne. ahaka balan muna alluwata wadak na.
    pocket eken aran phone eken mokakhari wadak karanna yaddi unlock karanna oni wenne na. eka mara easy.

    මම වගේ රැව්ල වවන කපන අයට හරියන්නේ නෑ එහෙනම්

    rawula ekka faceid dala alternate appearance ekata rawula kapala dapan ethakota hari.
    ------ Post added on Feb 22, 2025 at 7:19 PM
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Android wala thiyena camera face ID newei unge thieynne. Bio metric ekak vidiyata face id ganne. Dots Infrared walin project karala face eka map karanne. Es erala beluwe netham phone eka diha munata elluwath unlock wenne ne.
     
    • Like
    Reactions: buddikagayan

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,048
    113
    Face unlock neda ea kiyanne.. Ado ei ban fingerprint naththe.

    Face id unsafe nadda ban

    sirawatama.
    Man 16 ekata patta asai. Look eka. Eth fingerprint nane ban.

    Face id eken oni ekekta unlock karaganna puluwane ban api nidagena iddi unath :confused:
    na machan apple unge oya face id cn eka hena advanced.patta pahasui huru unama. mn masa 8k wage apple eka pawichchi kale.face id ekata huru wela android eketh dagena inne.melo rahak na habai android.finger print eken unlock karanne
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ ලා වගේ පට්ට ඩොටේ ගොඩේ උනුත් එලකිරි එනවා නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    faceid උන්ගෙ සුපිරි බන්. එහෙම හොරෙන් unlock කරන්න පුලුවන් සීන් දැක්කෙ නෑ.

    සමහර ඇප් වලට උනත් password නැතුව ලොග්වෙන්න ඕක ගන්න පුලුවන්. eg: outlook, combank/hnb/hsbc bank app etc

    Finger frint eka thamai unsafe bn.

    Fingerprint thamai unsafe bn. Nidagena iddi finger print eken on karaganna puluwan. Mama pita thanwala nidaganna det unoth aniwa disable karanawa fingerprint eka 7plus eka thibba kale. As aragena nidaganne nane bn hadisiyen ekek arenna. Balen as arinnath bane. Ath anam manm dala ethakota kohomath ba. Fave id easy bn sampath ehema app walata wada lesi

    Fingerprint එකෙනුත් පුලුවන් යකෝ banking apps අන්ලොක් කරන්න.

    FaceID මටනන් එපා කොච්චර advanced උනත්. ඕක අපේ consent එකක් නැතුව මූණට අල්ලල අරින්න පුලුවන්නෙ. අනික Fingerprint ඒවයෙ තියෙනව ඇඟිල්ල අනුව වෙන වෙනම systems වලට log වෙන්න හදන්න පුලුවන් features. ඒ වගේ දේවල් කවදාවත් කරන්න බෑනෙ faceid එකෙන්.

    Fingerprint වගේ පට්ට reliable සහ tested and proven ක්‍රමයක් තියෙද්දි FaceID වගේ එකක් දාලා තියෙන්නෙම ඇපල් උන්ගෙ ලොකුසීන් එකට. Fingerprint තිබ්බනන් මොකෙක්වත් faceid පාවිච්චි කරන්නෙ නෑ කියල දන්න හින්ද තමයි උන් ඒක අයින් කරලම එවන්නෙ.
     
    • Haha
    Reactions: A-K-I-L-A

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    11 ඉඳන් ෆේස් අන්ලොක්
    සොන්සොන් වගේ නෙමේ තිතට වැඩ

    Face unlock neda ea kiyanne.. Ado ei ban fingerprint naththe.

    Face id unsafe nadda ban

    sirawatama.
    Man 16 ekata patta asai. Look eka. Eth fingerprint nane ban.

    Face id eken oni ekekta unlock karaganna puluwane ban api nidagena iddi unath :confused:
    ඇස් වහන් ඉද්දි ඇරෙන්නෙ නෑ බන්
    ------ Post added on Feb 22, 2025 at 8:15 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    Android wala thiyena camera face ID newei unge thieynne. Bio metric ekak vidiyata face id ganne. Dots Infrared walin project karala face eka map karanne. Es erala beluwe netham phone eka diha munata elluwath unlock wenne ne.
    Meka type karanna awe, umba hariyatama kiyala thiyenawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    එතකොට මූනට ලයිට් එකක් අල්ලන්නෙ නැතුව ෆේස් අයිඩී වැඩ කරන්නෙ නෑනෙ. රෑට නිදාගන්න ගිහිල්ලා ඇඳේ ඉඳන් කලුවරේ ෆෝන් එක අන්ලොක් කරන්න උඹට කෑලි තුනේ ටෝච් එකකුත් එක්ක නිදාගන්න වෙන්නෙ. ලොක් එක අරින්න අරින්න් උඹේ මූනට ටෝච් එක අල්ලගන්න වෙනවා. වට් අ වේස්ට්.. 😤
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    එතකොට මූනට ලයිට් එකක් අල්ලන්නෙ නැතුව ෆේස් අයිඩී වැඩ කරන්නෙ නෑනෙ. රෑට නිදාගන්න ගිහිල්ලා ඇඳේ ඉඳන් කලුවරේ ෆෝන් එක අන්ලොක් කරන්න උඹට කෑලි තුනේ ටෝච් එකකුත් එක්ක නිදාගන්න වෙන්නෙ. ලොක් එක අරින්න අරින්න් උඹේ මූනට ටෝච් එක අල්ලගන්න වෙනවා. වට් අ වේස්ට්.. 😤
    It has an IR (infrared light). Moonata torch gahuwaa wage thamai
     
    • Wow
    Reactions: Heshan Daminda