අඩේ පට්ට අවුල් බන්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    දුකයි බන්. එපාවෙනව බබ් හුත්ත මතක් වුනාම
    මටත් එහෙමයි බං වෙන එකෙක් එක්ක යාලුවෙලා කියල ආරංචි උනාම ගෙවල් දොරවල් අතෑරල මම ගියේ 😣
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,274
    21,158
    113
    හොඳින් ඉදපන් මචන්

    අඩේ සැබෑ ආදරේ බන්. උබලට තෙරෙන්නෙ නෑ ඒහැඟීම

    නෑ බන්. ඒත් ෆ්‍රස්ට් විට ලව් එජ

    ාඉහ්ඩ්වය් බන්

    බබ්න්

    මෙක විශ් තිය ඔඅත කරන්නෙ නඇ බ්
    උබ අඩනවද බන්? අත වෙව්ලනවද? තේරුනේ නෑ මොකුත්. 😐😐
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    මටත් එහෙමයි බං වෙන එකෙක් එක්ක යාලුවෙලා කියල ආරංචි උනාම ගෙවල් දොරවල් අතෑරල මම ගියේ 😣

    හිතන්න් එප බන්. සැපෙ ඉදහන් මම ව්ග් :cool:
    උබ අඩනවද බන්? අත වෙව්ලනවද? තේරුනේ නෑ මොකුත්. 😐😐
    මම් නෙවෙ බන් ටයිඔ කලේ ඒකයි.
    අක්කල ඉන්නව බන්.
    :love:

    :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩේ සැබෑ ආදරේ බන්. උබලට තෙරෙන්නෙ නෑ ඒහැඟීම

    සැබෑ ආදරේ හම්බෙන්නෙ අම්මගෙන් විතරයි බං.
    උබ ඇක්සිඩන්ට් එකක් වෙලා අත පය හතරම කපල ඇදක් උඩ තනි උනොත් එයි උබේ ආදරේ බලන් ඉදපන්.

    පොඩි කෙමිකල් ආතල් එකට වහල් වෙලා පිස්සු කෙලින්න එපා. oxytocin effects 🥱
    බිව්ව වෙලාවට හැබැයි මටත් කෝල් කරන්න හිතෙනව. :ROFLMAO:
    වෙරි බැස්සම හිතෙනව හොද වෙලාවට කෝල් කරේ නැත්තෙ කියල.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    සැබෑ ආදරේ හම්බෙන්නෙ අම්මගෙන් විතරයි බං.
    උබ ඇක්සිඩන්ට් එකක් වෙලා අත පය හතරම කපල ඇදක් උඩ තනි උනොත් එයි උබේ ආදරේ බලන් ඉදපන්.

    පොඩි කෙමිකල් ආතල් එකට වහල් වෙලා පිස්සු කෙලින්න එපා. oxytocin effects 🥱
    බිව්ව වෙලාවට හැබැයි මටත් කෝල් කරන්න හිතෙනව. :ROFLMAO:
    වෙරි බැස්සම හිතෙනව හොද වෙලාවට කෝල් කරේ නැත්තෙ කියල.

    Het udeta a me thread eka delete wela thibboth hodai bn.
    එල එහෙනම්... හොදින් ඉදිං..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    740f87cd676348c3dfdadc7b988d3a10.gif
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    තාම fake එකක් අඳුන ගන්න බැරුව accept කරන මගුලකටද මෙච්චර මැරෙන්න හදන්නෙ 🥴
     
    • Like
    Reactions: Erzo