අඩේ මන් මේ කල්පනා කලේ ඒ කෙල්ලෝ

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මමනම් ඉතින් ෆ්‍රස්ට් ලව් කෙල්ලෙක් තමා බඳින්නේ:cool:
    කවුරුවත් කරගහපුව බඳින්න අපි මොක්කුද 🥲 :lol:
    එහෙනම් දැන්මම කොණ එහෙම කපලා සිකුරාදට පල්ලි යන්න එහෙම ලෑස්ති වෙයන්.
    මුෂ්ලිම් උනාට පස්සේ මැස්සෙක්වත් වහල නැති අවුරුදු දොළහක විතර එකක් බැඳගනින්. :rolleyes:
     
    • Sad
    Reactions: Erzo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    උඹට හිතන්න ඔච්චර කෙල්ලෝ ඉන්නවද? මට එකයි ඉඳලා තියෙන්නේ. ලැබුනා නොලැබුණා එකෙක් එක්ක හරි සෙට් වෙලා තියෙනවනේ කියල මෙහෙම්මම ded වෙනකන් ඉන්නවද කියල බැලුවේ. එහෙම නෙමෙයිද වෙන්න ඕන. උන් උන්ට වංක වුනාට අපි අපිට අවංක වෙන්න එපැයි. 🙄
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Godak kello katha karana widiyen hithaganna baha.unge gewal wala minissuth mara wadagath eeth ehema kello ananthawath innawa hethuwa danne naha.unge ammala thathtgala paw
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බ්රෙකප් උන් පලියට වේසි කියන්න එපා
    උබට බදින්න වෙන කෙල්ලත් කාගෙහරි ex එකක්


    mehemai ban kiriye godak dekapu deyak thamai break up una gaman kellata benala thread danawa, habai thamange athin una weredda danne ne.

    anika kellek dala yanne menna ne pahala thiyana reason walin ekak wenna puluwan,

    kelek unahama caring and love balaporoththu wenawa, api lollo karanne patan gaththu mul dawas wala full love caring dela hanuma dara oalanawa wage jigiya dala. ita passe hitha gannawa, hari dan goda meki mawa dala yanne ne, mama dela thiyenne kakul pana nethi wenakan kiyala.

    ithin tika kalayak yanakota kellata aruge love , caring adu bawak danenawa, ita passe kella hithane marry karath ohoma wei kiyala.

    api hanuma wage gahuwata wedak ne, eka kellage mentality ekata satisfaction wenna ona, love karanawa kiyala adum aran dela, car eke ekka gihin , kanna bonna dela hari yanne ne.

    kotanna kammali oi, weda thiyenawa

    Godak kello katha karana widiyen hithaganna baha.unge gewal wala minissuth mara wadagath eeth ehema kello ananthawath innawa hethuwa danne naha.unge ammala thathtgala paw


    hith ganna be kiyanne ubage understanding madi kama ban. ashraya karala unge mentality eka hariyatama monitor karala inna ona issella,
    ------ Post added on Apr 25, 2021 at 10:39 PM

    උඹට හිතන්න ඔච්චර කෙල්ලෝ ඉන්නවද? මට එකයි ඉඳලා තියෙන්නේ. ලැබුනා නොලැබුණා එකෙක් එක්ක හරි සෙට් වෙලා තියෙනවනේ කියල මෙහෙම්මම ded වෙනකන් ඉන්නවද කියල බැලුවේ. එහෙම නෙමෙයිද වෙන්න ඕන. උන් උන්ට වංක වුනාට අපි අපිට අවංක වෙන්න එපැයි. 🙄

    kello 5 k ekka yalu unath awulak ne, uba ubata awankawa hitapan. owa wediya hithanna epa ban. serama balance eke thiyagena yanna ona.
    ------ Post added on Apr 25, 2021 at 10:41 PM
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මටත් ඕක හිතෙනවා. ඒ කියන්නේ වටේටම අල්ලනවා නෙමෙයි. දැන් නම් ඉතින් පෙට්ටි තියා කෑලිවත් නැතුව ඇති කියල. ඒ වුනාට ඉතින් දැන් නම් මම හිතන්නෙම ඒකි සතුටින් ඉන්න ඕන කියල. මට කොච්චර වැරදි කරලා තිබ්බත් ඒකිට වරදක් වෙන්න එපා කියල. එතකොට හිත නිදහස් බන්. අනික ඔව්ව හිතෙන්නේ අපිට කෙල්ලෙක් නැති නිසා. අපිටත් කෙල්ලෙක් සෙට් වුනාම ඔව්ව මතක් වෙන්නෙම නැති වෙයි.

    meke bageta bagayath inne weli weli inna hukannone
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    office wala kello kollo bokke fit unahama ehema wal hageem enawa adui.

    මේ කතාව පට්ට ඇත්ත මචන්. මම කලින් වැඩ කරපු තැනත් වැඩි හරියක් කෙල්ලො හිටියෙ. ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ උනුත් අපේ හොද යාළුවො. අදටත් ඒ ෆිට් එක ඒ වගේම තියෙනවා.
     
    • Like
    Reactions: SLK_sri

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    හිතා ගන්න බැරි ලස්සන, හොද වැදගත් කෙල්ලොත් ඔෆිස් වල වටේ යනවා.
    විශෙශයෙන් රෑ වැඩ කියන්නෙ පොල්ලක් බස්සන් හරි උරල හරි තමා එන්නෙ
    #1 sign: anit kellonta wada ikmanata promote weema
     
    • Like
    Reactions: ChoronaSottiya