අඩේ මාර සිද්දියක් බං

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .

    දැන් චූන් පාං වෙලාව නේ - මම ඉතිං ඒකෙක් එනකල් තමා වෙලාව බල බල හිටියේ. ඕන්න එක පාරටම ඇහෙනවා "චූං පාන් චූං පාන් චූං පාන්" කියලා වෙනද අහපු නැති ටෝන් එකක්. ආ - බඩු ඇවිත් තමා කියලා මට හිතිල සල්ලිත් අරන් පැන්නා පාරට. ම්හුඃ - පේන තෙක් මානෙක normal wheel එකක් වත් නෑ. ඒත් අර ටෝන් එක ඇහෙනවා. ආ එහා පාරේ වෙන්න ඇති කියල හිතාගෙන ඒ පාරට ගියා. ටෝන් එක ලඟ ලඟ ඇහෙනවා. යනව යනව යනවා පාන් වීල් එකක ඇණයක් වත් දකින්න නෑ. හැබැයි ටෝන් එක ඇහෙනවා නොකඩවා. මූව අල්ලගන්නවා මයි කියල හිතාගෙන ගියා වෙන පාරක ඇතියි කියල හිතාගෙන ඒ පාරටත් - ඒකෙත් ටෝන් එක ඇහෙනවා ඒත් වීල් එකක් නෑ. මොනෝත්තක්ද බං ඒ ? උඹලට සෙට් වෙලා නැද්ද මෙහෙම කට්ටක් ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පු සුද්දගේ පාන් පිටි වලින් හදාපු කෑම කන්නේ කුරහන් රොටියක් පුච්චගත්ත නං නරකද :baffled:
    නෑ වඩේ කන්න හැදුවේ - අපේ පැත්තෙ බුවා සුපිරි ලොකු පරිප්පු වඩේ ගේනවා - හවස ප්ලේන් ටී එකත් එක්ක ශැප තමා ඒවා ඉතිම් :D
     
    • Love
    Reactions: NRTG and Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකත් උඹේ corona බෙහෙත් වගේ තමයි, තියනවා වගේ උඹට දැනෙනවා හැබැයි ඇත්තටම නෑ :rofl:

    මේ බන් ...comment කරන්න ඕනෙමයි කියල දෙයක් නෑ ...කියන්න දෙයක් නැත්නම් ගොන් කතා නොකිය ඉඳින් .... ;-)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    මේ බන් ...comment කරන්න ඕනෙමයි කියල දෙයක් නෑ ...කියන්න දෙයක් නැත්නම් ගොන් කතා නොකිය ඉඳින් .... ;-)

    මට ඕනේ නම් comment දානවා ජනේලෙන් දෙන්නේ නැතුව පලයන් ජෝස් :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,333
    100,184
    113
    නෑ වඩේ කන්න හැදුවේ - අපේ පැත්තෙ බුවා සුපිරි ලොකු පරිප්පු වඩේ ගේනවා - හවස ප්ලේන් ටී එකත් එක්ක ශැප තමා ඒවා ඉතිම් :D
    මෙතන මිනිස්සුන්ට බෙලිමල් බොන්න කියල උබ සුද්දගෙ ප්ලේන්ටිය ගහනව නේද?