අඩො මූ පට්ට පොරක් නෙ බැලුවම.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    බලපංකො ඒ කාලෙ අහන ප්‍රශ්න. අපිත් හරියට ලෝකෙ ලොකු රටක් වගේ.ඒකට දැන් අහන්නෙ කන්න බොන්න තියෙනවද කියලා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අම්මටසිරි ප්‍රේමයට රනිල්ට වඩා ඉංගිලිශ් පුලුවන් නෙහ්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,590
    6,353
    113

    බලපංකො ඒ කාලෙ අහන ප්‍රශ්න. අපිත් හරියට ලෝකෙ ලොකු රටක් වගේ.ඒකට දැන් අහන්නෙ කන්න බොන්න තියෙනවද කියලා.

    මට කියපල්ලා උබල ඉපදුනේ කවද්ද
    රටේ ඉතිහාසය දන්නවද
     
    AnuradhaRa

    Well-known member
  • මට කියපල්ලා උබල ඉපදුනේ කවද්ද
    රටේ ඉතිහාසය දන්නවද

    රණසිංහ ප්‍රේමදාස ජානාධිපති 1924 ඉදපදිලා තියෙන්නෙ :oops:

    අවුරුදු 100 ක් හරියටම දැං
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,357
    1
    61,949
    113
    Mother Earth
    Menna anith patta pora

    ලපකොටා කොහොමත් ඔය වගේ අභියෝගයක් භාරගන්න මිනිහෙක් නෙමෙයි. හැම ආණ්ඩුවකටම මුක්කු ගහපු එකෙක් ඌ. ආර්ථිකය ගැන රනිල් දන්න දෙයින් අබ ඇටේක දෙයක් දන්නේ නෑ ඔය ලප කොටා. 🤷‍♂️
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    He didn't concern about opec, just blamed to American party. Thats mean he hadn't the proper vision about Muslims at 80s.So I called him was a kinda idiot as same as his son.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    මොන වැරදි තිබ්බත් දෙයක් කරපු මිනිස්සු දැන් ඉන්න උන් එක්ක බලද්දි
     
    • Like
    Reactions: elajani and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Premadasa thamai lankawata garment projects okkoma genawe mn ahala thiyna widiyata.

    Eeetapasse anik ponnayonta ewa maintain karagnna baruwa giya. Corona walin godak ewa bangladesh walata giya.

    Dn ayeth chance ekak awilla thiyenne bangladesh walin ewa apahu ganna.
    Gattoth goda
    :yes:

    ලපකොටා කොහොමත් ඔය වගේ අභියෝගයක් භාරගන්න මිනිහෙක් නෙමෙයි. හැම ආණ්ඩුවකටම මුක්කු ගහපු එකෙක් ඌ. ආර්ථිකය ගැන රනිල් දන්න දෙයින් අබ ඇටේක දෙයක් දන්නේ නෑ ඔය ලප කොටා. 🤷‍♂️

    දන්නෙ නෑ කියන්නෙ🤔
    ------ Post added on Sep 19, 2024 at 7:14 AM
     
    • Love
    Reactions: Nidarshana_k

    shenat

    Well-known member
  • May 13, 2007
    58,710
    87,092
    113
    ආශ්චර්යමත් රටක
    ලපකොටා කොහොමත් ඔය වගේ අභියෝගයක් භාරගන්න මිනිහෙක් නෙමෙයි. හැම ආණ්ඩුවකටම මුක්කු ගහපු එකෙක් ඌ. ආර්ථිකය ගැන රනිල් දන්න දෙයින් අබ ඇටේක දෙයක් දන්නේ නෑ ඔය ලප කොටා. 🤷‍♂️

    උබල ඕවම තමයි 2019 ගෝතබායි ගැනත් කිව්වෙ 😹😹

    උබලට එදා වෙච්ච දේම තමයි අනිද්දත් වෙන්නෙ 🙈😹😹
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,710
    87,092
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නේ ලපයා දින්නත් වැඩේ නානව කියලනෙ?

    ලපය නෙවෙයිනෙ මෝඩ පොන්නනයො තොපි සහ candid ලා 2019 ගෝතබායි ගැන කියපුවම/හිතපුවම තමයි අද තොපි රනිල් ගැන කියන්නෙ. 🙈 😹

    එදා ලපයා ගැන කිව්ව ඒවමයි අදත් කියන්නෙ. 😹

    එතකොට තොපි කියපුවා එදා වැරදුනා වගේ අදත් වැරදියි. 🙈🤡

    තොපි කියපුවා කරොත් තමයි එදෙ වගෙිම ආයෙත් ගෝතයා පාට් 3 එක එන්නෙ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,413
    113
    මැදමහනුවර

    චන්දෙත් නෑ තොට