අඩෝව් පට්ට පව් බන්!

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ගොනෙක් උනාට ගොන් කතා කියන්න එපා ඕයි.
    gon katha newe aththama kathawa eka thamai me wage kalakanni rataka
    lamai hadanna hodaida yako mewa pau kara rawatawal yako pitarata ekek awith allagannewath nathi tharamata kalakanni

    erozangei nakamuragei ammala panuwo gahala marenna one
    ------ Post added on Mar 18, 2022 at 4:52 PM
     
    • Sad
    Reactions: priyanka_hdp

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    ඒක බලන්න බෑ බන්. මේ එකයි. කැමරා මයික් වලට අහු නොවෙන ජීවිත කීයක් නම් තියෙනවද. ගිය සතියෙ කොහෙද මන්දා ගමක තාත්තා කෙනෙක් එල්ලිලා මැරුනනෙ දරුවොන්ට කන්න දීගන්න බැරුව.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මිනිස්සු තෙල් බූලි වලට ගහගත්තම අඩු වෙනවා තමයි. හැම එකාම ෆුල් ටෑංක්+කෑන්+බූලි.

    මොන ආණ්ඩුවකටවත් මෙහෙහ කරන්න බෑ. පෙට්‍රල් හිග උනේ බවුසර් ස්ට්‍රයික් එකෙන්. ආණ්ඩුව පුලුවන් විදිහට හැම ෂෙඩි එකටම බවුසර් ඇරියා

    හෙට වෙද්දි බෑක් ටු නෝමල් 👍 වැලලෙන්නැතිව හිටපල්ලා 😂
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උඹල සල්ලි නොදී තෙල් ගහල දැන් තෙල් ගේන්න සල්ලි නැහැ.
    බලපන්කො උඹල කරලා තියෙන දේ.