අඩෝ අඹ තියෙන තරම්.

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    අඹ ගස්වල බල්බ්ස් දාල වගේබං. අඹ වලින් පිරිල. මට නම් දැන් කාලම එපා වෙලා. අපේ ගෙවල් ලඟ ඉඩමක් තියෙනව. අඹ විතරයි තියෙන්නේ. මට ලැබුන නිකන් ගොඩක් අඹ. අඹ කාලම එපා වෙලා. කොහු අබ, යාපනේ අබ, කරතකොලොප්පම්. එකී නොකී මෙකී.

    දැන් නම් අඹ දැක්කත් අප්පිරියයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    FB_IMG_1624162095459.jpg

    FB_IMG_1624162050408.jpg
     
    • Love
    Reactions: windows_ubuntu

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මගේ ගෙදර නෑ බං. මම ඉන්නේ හෙන පොඩි ඉඩමක. වත්තටමතියෙන්නේ එක ගහයි. ලග තැනකින් හිතවත් කමට ලැබුනෙ.

    හැබැයි ලැබුන ඔක්කොම අබ ටිකක් ඉදිල වැඩි. අමුවෙන් ලැබුනනම් මිරිස්, ලුනු එක්ක දෙන්න තිබ්බ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඹ ගස්වල බල්බ්ස් දාල වගේබං. අඹ වලින් පිරිල. මට නම් දැන් කාලම එපා වෙලා. අපේ ගෙවල් ලඟ ඉඩමක් තියෙනව. අඹ විතරයි තියෙන්නේ. මට ලැබුන නිකන් ගොඩක් අඹ. අඹ කාලම එපා වෙලා. කොහු අබ, යාපනේ අබ, කරතකොලොප්පම්. එකී නොකී මෙකී.

    දැන් නම් අඹ දැක්කත් අප්පිරියයි.

    dn nam iwarai bn aba ware dn enne na ne gedi
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ලබ්බ
    අපි අඹ ගෙඩියක් ගන්න ගියාම තමා 60ක් 70ක් කියන්නේ ගෙඩියක් , ඒවත් සමහර ගෙඩි නරක වෙන එක දවසින් 🥺
    කිලෝ එකක් 200ක් විතර හෙන ගහපියවූ ලොරි කාරයන්ට