මේ පාර රනිලව පරද්දන්න ඕන.. අනුරය හරි කමක් නෑ දේශීයත්වෙට තැන දෙන එකෙක්ව දිනවන්න ඕන. දැක්කනේ එයාපෝට් එකේ සීන් එක. ඒකම ඇති මුන්ව එලවන්න. පරයා එක රැයින් චන්ද ටික නැති කරගත්තා.. අර හරීන් කිව්ව කතාව නිකන් නෙමයිකිව්වේ srilanka part of india කියලා... ඉන්දියාවේ බයියා තමා මෝදී.. 
ඉන්දියන් කොම්පැණි එකකට දුන්නා කියමු. විදේශ සංචාරකයන්ට ලංකාවේ මුල් ඉම්ප්රෙස් එක එන එයාපෝට් එකේ වීසා ඔෆිසර් ඉන්දියන් එකෙක් උනාම නිකමට හිතපන් ලංකාවත් උන්ට එපා වෙයි. ලංකාවේ ඔෆිසර්ලා දැම්මනම් ටිකක් හරි අවුලක් නෑ. නොදකින් විතරක් රනිලා. පරයා ආර්ථික හැදුවට වැඩක් නෑ. දේශීයත්වෙට තැනක් දීපන් පොන්න්නයෝ. නොදකින් මුන්. මුන්ටනම් වැඩි කල් යන්න දෙන්න එපා. ඊලග චන්දෙන් ගෙදර යවපන්.