අඩෝ එන පොට හරි හරි නෑ..

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    මේ පාර රනිලව පරද්දන්න ඕන.. අනුරය හරි කමක් නෑ දේශීයත්වෙට තැන දෙන එකෙක්ව දිනවන්න ඕන. දැක්කනේ එයාපෝට් එකේ සීන් එක. ඒකම ඇති මුන්ව එලවන්න. පරයා එක රැයින් චන්ද ටික නැති කරගත්තා.. අර හරීන් කිව්ව කතාව නිකන් නෙමයිකිව්වේ srilanka part of india කියලා... ඉන්දියාවේ බයියා තමා මෝදී.. 🤬

    ඉන්දියන් කොම්පැණි එකකට දුන්නා කියමු. විදේශ සංචාරකයන්ට ලංකාවේ මුල් ඉම්ප්‍රෙස් එක එන එයාපෝට් එකේ වීසා ඔෆිසර් ඉන්දියන් එකෙක් උනාම නිකමට හිතපන් ලංකාවත් උන්ට එපා වෙයි. ලංකාවේ ඔෆිසර්ලා දැම්මනම් ටිකක් හරි අවුලක් නෑ. නොදකින් විතරක් රනිලා. පරයා ආර්ථික හැදුවට වැඩක් නෑ. දේශීයත්වෙට තැනක් දීපන් පොන්න්නයෝ. නොදකින් මුන්. මුන්ටනම් වැඩි කල් යන්න දෙන්න එපා. ඊලග චන්දෙන් ගෙදර යවපන්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113

    ටිකක් හිටපන් රනිල් මේක කියවල බය වෙලා ඉතිපිසෝ ගාථාව කියනවා. 😂 😂
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ETCA sign kaloth nan lankawe kollange job tika hansii. Aru hadanne eka sign karanna. hebai sign kaloth apath nathuwa chande paradinawa :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සාගල ඉන්දියාවට පාලම හැදුවාම ඩස්පයො එන්නේ දුවගෙන 🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    මේ පාර රනිලව පරද්දන්න ඕන.. අනුරය හරි කමක් නෑ දේශීයත්වෙට තැන දෙන එකෙක්ව දිනවන්න ඕන. දැක්කනේ එයාපෝට් එකේ සීන් එක. ඒකම ඇති මුන්ව එලවන්න. පරයා එක රැයින් චන්ද ටික නැති කරගත්තා.. අර හරීන් කිව්ව කතාව නිකන් නෙමයිකිව්වේ srilanka part of india කියලා... ඉන්දියාවේ බයියා තමා මෝදී.. 🤬

    ඉන්දියන් කොම්පැණි එකකට දුන්නා කියමු. විදේශ සංචාරකයන්ට ලංකාවේ මුල් ඉම්ප්‍රෙස් එක එන එයාපෝට් එකේ වීසා ඔෆිසර් ඉන්දියන් එකෙක් උනාම නිකමට හිතපන් ලංකාවත් උන්ට එපා වෙයි. ලංකාවේ ඔෆිසර්ලා දැම්මනම් ටිකක් හරි අවුලක් නෑ. නොදකින් විතරක් රනිලා. පරයා ආර්ථික හැදුවට වැඩක් නෑ. දේශීයත්වෙට තැනක් දීපන් පොන්න්නයෝ. නොදකින් මුන්. මුන්ටනම් වැඩි කල් යන්න දෙන්න එපා. ඊලග චන්දෙන් ගෙදර යවපන්.

    process එක handle කරන්න VFS එකට දීල කියල නේද කියන්නේ? නැතුව immigration officers ඉන්දියාවෙන් ගෙනල්ල නෙවෙයිනේ? :confused:
     
    • Like
    Reactions: CohenLenstra

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    process එක handle කරන්න VFS එකට දීල කියල නේද කියන්නේ? නැතුව immigration officers ඉන්දියාවෙන් ගෙනල්ල නෙවෙයිනේ? :confused:

    Colombo, May 2 (Daily Mirror) - Chaos broke out at the BIA last night following the controversial takeover of the on-arrival visa issuance process at the Bandaranaike International Airport (BIA) by an Indian company.

    This company has been charging an extra $25, whereas the Immigration and Emigration Department had been managing the process smoothly for several years.

    The Daily Mirror learns that the Indian company assumed control of the on-arrival visa issuance process yesterday without obtaining cabinet approval leading to serious questions as to which Minister or authorithy allowed this?

    Furthermore, the Indian company levied an extra $25 alongside the standard $75 fee.

    When contacted, Controller General Harsha Illukpitiya of the Immigration and Emigration Department said that the visa issuance procedure was returned to their jurisdiction because the private company was unable to ensure a smooth operation.

    The video circulating on social media depicted long queues at the airport. A Sri Lankan individual was seen blaming the Indian visa issuing officers, alleging that his wife's on-arrival visa was canceled.

    He shouted, questioning how an Indian person could decide his or his wife's visa status and asserted his rights as a Sri Lankan citizen. He claimed he had the right to decide his own visa and emphasized his status as a taxpayer, stating he paid approximately Rs. 4 million rupees each year. He insisted on his right to raise his voice in this matter and showed disgust as to why the Sri Lankan Government had to sell the visa issuing system to an Indian company when there were several Sri Lankan companies who could handle that.

    Meanwhile, the Sri Lankan individual questioned the Indian visa officer's authority to speak to him in such a manner.

    He blamed the Sri Lankan Government for permitting Indian companies to operate in Sri Lanka, ignoring the local work force.

    Some foreigners also claimed they had to wait for more than two or three hours to obtain their visas.
     
    • Sad
    Reactions: Edward Kenway

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පාස්කුවට බෝම්බ ගහන්න උන්ට ඉඩ දුන්නේ රට බංකොලොත් වුනහම දෙගොල්ලොන්ටම වාසි නිසා තමා..ඒ දවස්වල මේකේ ඕවා කිව්වහම හිනා වුන උනුත් හිටියා..ඉස්සරහට බලන් හිටපංකෝ වෙන දේ..ඉන්දියාවෙන් නේ සල්ලි දීලා ලංකාවේ උන්ගේ අයි ඩී කාර්ඩ් හදන්නෙත්..ඒ තරම්ම ඩස්පයෝ අාදරෙයි ලංකාවට..😅
     
    • Like
    Reactions: Nilan1987

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    process එක handle කරන්න VFS එකට දීල කියල නේද කියන්නේ? නැතුව immigration officers ඉන්දියාවෙන් ගෙනල්ල නෙවෙයිනේ? :confused:
    Na indian officer kenek inne kiyala kiyanne. Eth ban sirawata patta upset ekanam. 😒😒😒 kalin lokuwata hithuwe na me indiawata kade yana eka ranila. Eth dannam epaama una mee scene eken.