අඩෝ ඔය කාර් එකේ යතුර කලිසමේ එල්ලන් යන එකත් නිකන් ..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    නමට ඉස්සරහ ඩිග්‍රී එක දාගෙන ඉන්න එක වගේ සීන් එකක් නේද බන්?

    හරියට තමන් වාහනේ අස්සෙ නැති කොට, තමන්ට හම්බෙන උන්ට පෙන්නන්න හදනවා තමන්ට වාහනයක් තියෙනවා කියලා. ඒකත් හරියට තමන්ගෙ අධ්යාපන තත්වෙ අදාල නැති තැන්වල පෙනන්න හදන එක වගේ.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    නමට ඉස්සරහ ඩිග්‍රී එක දාගෙන ඉන්න එක වගේ සීන් එකක් නේද බන්?

    හරියට තමන් වාහනේ අස්සෙ නැති කොට, තමන්ට හම්බෙන උන්ට පෙන්නන්න හදනවා තමන්ට වාහනයක් තියෙනවා කියලා. ඒකත් හරියට තමන්ගෙ අධ්යාපන තත්වෙ අදාල නැති තැන්වල පෙනන්න හදන එක වගේ.
    Sirawata
    godak ellenne maruti, wagon r wala wage adu kule keys
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    මාත් එල්ලන් යන්ව බන් සමහර විට. හේතුව සාක්කුවෙ දාගන්ඩ බෑ. දන්නෙම නැතුව එබෙනව, වාහනේ අන්ලොක් වෙන්ට උනත් පුලුවන්. පොඩි යතුරක් නම් තියෙන්නෙ සාක්කුවෙ දාගෙන යන එක ලේසි. දැන් තියන ස්මාර්ට් කී ලොකුයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    නමට ඉස්සරහ ඩිග්‍රී එක දාගෙන ඉන්න එක වගේ සීන් එකක් නේද බන්?

    හරියට තමන් වාහනේ අස්සෙ නැති කොට, තමන්ට හම්බෙන උන්ට පෙන්නන්න හදනවා තමන්ට වාහනයක් තියෙනවා කියලා. ඒකත් හරියට තමන්ගෙ අධ්යාපන තත්වෙ අදාල නැති තැන්වල පෙනන්න හදන එක වගේ.
    අප්පට සිරි . මාත් ඕක කරනව නේ . ඒක smart key එකක් තියනකොට ලෙහෙසියි නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන කෙනෙක් තමන්ගෙ කාර් එකේ යතුර කොහොම තියාගත්තත් අනෙක් අයට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ. එහෙම ප්‍රශ්නයක් වෙනව නම් ඒක තමයි හීනමානය කියන්නෙ.

    ඔය හීනමානය සමහර බිස්නස් කරන එවුන් එක්ස්ප්ලෝයිට් කරනවා. අර ඇපල් විෂන් ආපු දවස්වල ඒවා ගත්ත එවුන් පාරේ යන්නෙත් ඒක දාගෙන. හීනමානකාරයොත් පෝලිමේ ගිහින් ඒවා ගත්ත.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    වෙන කෙනෙක් තමන්ගෙ කාර් එකේ යතුර කොහොම තියාගත්තත් අනෙක් අයට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ. එහෙම ප්‍රශ්නයක් වෙනව නම් ඒක තමයි හීනමානය කියන්නෙ.

    So is printing "9 inches inside" on your trousers

    But you'd feel weird doing that, right?