අඩෝ ඔය කාර් එකේ යතුර කලිසමේ එල්ලන් යන එකත් නිකන් ..

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    හේතුව තමා සාක්කුවේ දාගෙන යනකොට පොන් ඒක තුවාල වෙනවා කියන එක. ගොඩක් අය ඕක තමා හේතුවට කියන්නේ.
    Magula, adu kule unge wada.. heerenawa num Silicone case ekak dammama harine.. oka labba wage ellagena wana wana yanna oni nane.. ape office eketh ohoma joniyek hitiya horowpathane indan apu.. muge axio eke thel kirillath FB dada hitiya.. passe thel hinganna kiyala nondi karalama oka key eka sakkiwe dagaththa.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සාක්කුවේ දාගෙන යන්නේ, හීරෙන්නෙ නෑ අනිත් සාක්කුවේ දැම්මම, එල්ලගෙන හොල්ල හොල්ල යනවට වඩා සේෆ් ෆීලිං එකක් එනවා සාක්කුවේ තියෙද්දි, ඔෆිස් එකට ගියාම මේසෙ උඩ පේන තැනකින් පර්ස් එකයි යතුරයි තියනව,
    ගොඩක් වෙලාවට එල්ලන් යන්නෙ ඉතිං පොඩි සීන් ලොකු කරල ලෝකෙටම පෙන්නන්න සිංහලු හරි ආස නිසා...
     

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    හරි එකා කියන්නෙ.

    AC එකට යතුරක් තිබුණ නං උබ ඒකත් කලිසමේ ඉස්සරහින් එල්ලන් යන්නෙ. 🤭
    මූට මන්තරේ වගේ එක එකාගෙ අම්මලට නංගිලට බනින එක ගැන ඔහොම හිතෙන්නෙ නෑ. අනුන්ගෙ කලිසමේ තියෙන යතුර තමයි ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: shenat

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මම නම් යතුරේ ගාන්චුව බකල් එකට දාල, යතුර ඉනේ ගහගන්නවා. smart key නිසා ගෙදරින් යද්දී ඉනේ ගහගත්තාව ආයේ එනකං ඕක අදින්න උවමනාවක් නෑ. යතුරත් පරිස්සං අවුලකුත් නෑ.
     
    • Like
    Reactions: tharakaf

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    නමට ඉස්සරහ ඩිග්‍රී එක දාගෙන ඉන්න එක වගේ සීන් එකක් නේද බන්?

    හරියට තමන් වාහනේ අස්සෙ නැති කොට, තමන්ට හම්බෙන උන්ට පෙන්නන්න හදනවා තමන්ට වාහනයක් තියෙනවා කියලා. ඒකත් හරියට තමන්ගෙ අධ්යාපන තත්වෙ අදාල නැති තැන්වල පෙනන්න හදන එක වගේ.
    ekata irisiyawalu
     
    • Haha
    Reactions: tharakaf

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    හොඳට හිතල බලපල්ලා දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ , යතුර එල්ලගෙන යන එකගේද , නැතිනම් , එක බලාගෙන ඉන්න එකගේද කියල ......
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මොනවා කියූවත් ඕක අඩුකුලේ මැන්ටලිටි එකක් බන් යතුර පෙන්න එල්ලගන යන එක ..මෙහෙත් එහෙනම් සුද්දෝ ඔහොම එල්ලගන යන්න ඕනේ නේ ..මමනම් කවදාවත් දැකල නැ ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,505
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    So what is in your trousers could be of concern to others after all? 🤭
    Everyone has personal habits and ways of expressing themselves, whether it’s displaying educational qualifications, dangling car keys, or even advertising genital size. If it doesn’t harm anyone or infringe on others’ rights, it’s generally not worth getting upset about. Becoming annoyed or judgmental over something so trivial suggests underlying feelings of insecurity or envy.

    So, if you see someone wearing a label that says “9 inches inside” on their trousers and it makes you uncomfortable, then you might need professional help.

    Just Saying Devils Advocate GIF
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    හරිියකට ෆයිය නගින්නැතිකොට ඒ අඩුව වහ ගන්න මොකක් හරි අඩුකුලේ ලක්ෂණයක් එළියට දානවා
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    කලිසමේ යතුර එල්ලන් යන්න තරම් වටින වාහනයක් නැති එකෙක්ට රිදිලා
    ලොල්
    උඹ මොන එහෙකටද අනිත් උන්ගේ කලිසම දිහා බල බල යන්නෙ ? :-)
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    නමට ඉස්සරහ ඩිග්‍රී එක දාගෙන ඉන්න එක වගේ සීන් එකක් නේද බන්?

    හරියට තමන් වාහනේ අස්සෙ නැති කොට, තමන්ට හම්බෙන උන්ට පෙන්නන්න හදනවා තමන්ට වාහනයක් තියෙනවා කියලා. ඒකත් හරියට තමන්ගෙ අධ්යාපන තත්වෙ අදාල නැති තැන්වල පෙනන්න හදන එක වගේ.
    පඩ ෂෝ එකට . බයික් පදින එවුනුත් එල්ලන් ඉන්නේ , වහනෙක ලෝගෝ එකක් තියෙන කී ටැග් එකක් දාන් . යතුර දැක්කම කිව්වැකි බයික් එකක් කියල .