අඩෝ කරන්ට් තියේද දැන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,014
    1
    102,591
    113
    34
    Kalutara
    දැන් ගියා... යනවා කියලා ඇප් එකේ දාලත් නෑ.
    Me dan giye. Mechra kalekata giye naha
    දැන් ගියා බන්ඩාරගම
    අඩෝ අපටත් නෑ. අද වෙනකං ගියේ නැති පැත්තක්
    මොකක් හරි සීන් එකක් වෙලා. කපලා නෙමෙයි බ්‍රේක්ඩවුන් සීන් එකක් වගේ,, 🤔