අපිට කැපුවේ නෑ මෙච්චර කල්. ඕකේ num එක ගැහුවට පේන්නෙත් නෑ ... හෙට කපනවද බැලුවේ. :baffled: හෙට කලින් කපපු නැති උන්ට කපනවා වගේ දැක්ක.. නම්බර් එක ගැහුවට අපෙ පේන්නෙත් නෑ ඒත් හෙට මැප් එකේ තියෙනවා පැය 3 ක් :sorry: