අඩෝ දැනගනිල්ලා...

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ පාරනම් එනපොට එච්චර හොද නෑ...... ෆේක් එකවුන් වලට අදහස් දෑක්වීම සීමා කර ඈති නිසා නිශ්ශබ්ද වෙමි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;12272302 said:
    ඒ පාරනම් එනපොට එච්චර හොද නෑ...... ෆේක් එකවුන් වලට අදහස් දෑක්වීම සීමා කර ඈති නිසා නිශ්ශබ්ද වෙමි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒකත් හොද අදහසක් තමය්.. කමක් නැ.. ඔහම යමු.. :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අර මොකෝ:oo::oo::oo::oo:

    පොඩ්ඩක් පරිස්සමින් මචන් අපේ මනුස්සකමින් අයුතු ප්‍රයෝජන ගන්න උන් ඉන්නවා.. ගොනා හෑරෙනකොට පොඩ්ඩක් බලපන් කොඉ පොල් පෑලේටද දෙන්න යන්නේ කියලා.. උබ මට වඩා මේ එලකිරියේ ඉන්න උන් ගෑන දන්නවනෙ
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    බොරලුගොඩ මහතා;12271851 said:
    අඩෝ ෆට්ට ෆොටෝ එකක්.. දැකපු ගමන් මාර සතු‍ටුටක් දැනුනා.. අඩෝ දැනගනිල්ලා...එකය් ඔයගොල්ලන් එක්ක බෙදාගන්න හිතුනා.. මුහුනු පොතෙන් ගත්තේ.. හොදය් කියලා හිතනවනම් කොමන්ට් එකක් දාලා පලයල්ලා... :):):);););):D:D:D

    jim42806725512526123901.jpg

    ********

    මේ ෆොටෝ එක දාපු එකට හම්බ වෙච්ච තෑග්ගකි...

    giftw.jpg
    ;););)

    mata nam hitenne
    thoge wena thread ekakata lebunu rep-- methana daala
    me thread ekata hambuna kiyala baila gahanawa......
    :oo::oo::oo::oo:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    mata nam hitenne
    thoge wena thread ekakata lebunu rep-- methana daala
    me thread ekata hambuna kiyala baila gahanawa......
    :oo::oo::oo::oo:

    වැඩේමය්.. මම ඕක රෙප් බලපොරුත්තු වෙලා දම්මෙ නැ... මම මේක දාපු එකටත් මට මෙහම දෙවල් හම්බෙනවා කියල කියන්නය් දැම්මේ..... :rofl::rofl::rofl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;12272473 said:

    පොඩ්ඩක් පරිස්සමින් මචන් අපේ මනුස්සකමින් අයුතු ප්‍රයෝජන ගන්න උන් ඉන්නවා.. ගොනා හෑරෙනකොට පොඩ්ඩක් බලපන් කොඉ පොල් පෑලේටද දෙන්න යන්නේ කියලා.. උබ මට වඩා මේ එලකිරියේ ඉන්න උන් ගෑන දන්නවනෙ

    :lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    බොරලුගොඩ මහතා;12272644 said:
    වැඩේමය්.. මම ඕක රෙප් බලපොරුත්තු වෙලා දම්මෙ නැ... මම මේක දාපු එකටත් මට මෙහම දෙවල් හම්බෙනවා කියල කියන්නය් දැම්මේ..... :rofl::rofl::rofl:

    :yes::yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එකෙක් මගෙ රෙප් කපලා දාලා තියෙනවා මගේ රතු කො‍ටු නිල් කරගන්න මෙ ෆොටෝ එක දැම්මලු... උ හිතං ඇත්තේ මම රෙප් බලපොරුත්තු වෙලා එලකිරි ආවා කියලා... පොඩි කොල්ලෙක් මං හිතන්නේ... :D:D:D
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රෙප් ගන්න මෙ වගේ ෆොටොස් දාන්න ඕනේ නැ.. වෙන මොනවහරි වෙබ්සය්ට් එකක තියෙන ආටිකල් එකක් අරගෙන පේස්ට් කරොත් ඇති... :lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    බොරලුගොඩ මහතා;12272862 said:
    රෙප් ගන්න මෙ වගේ ෆොටොස් දාන්න ඕනේ නැ.. වෙන මොනවහරි වෙබ්සය්ට් එකක තියෙන ආටිකල් එකක් අරගෙන පේස්ට් කරොත් ඇති... :lol::lol::lol:

    ha dala balahan :P:P onna mamanam kepuweth nehe dunneth nehe. eth wenne mokakda kiyala mama dannawa :rolleyes: