පිත්තාශයෙන් තමයි අක්මාවේ නිපදවෙන පිත ශ්‍රාවය කරන්නේ... මට මතක විදියට.[/QUOTE
මේ මොන කුනුහරුපයක්ද බන් ? අක්මාවේ නිපදවෙන පිත, ගබඩා වෙන්නේ නම් පිත්තාශයේ.

ඒක තමයි බන් මාත් කියන්නේ. නිපදවලා ගබඩා කරලා තියන් ශ්‍රාවය කරන්නේ පිත්තාශය හෙවත් කොල බොක්කෙන්. මතකද Steve Jobs?
අඩෝහ් සිරාද. මම අහලා තියෙනවා පිත්තාශේ නැති උන් උපතින්ම වයස 25 -30 කට වඩා ජීවත් වෙන්නේ නෑ කියලා. ඇත්තටම කණගාටුයි සහෝ. මේ ටික කාලේ පිනක් දහමක් කරගෙන හිටපන් හිටං.

උබට අද අමතක වෙන්න ඇති..එක පාර අහවල් එක නෑ කිවම ශොක් වෙනවනේ
! ඒත් අදින් පස්සෙ නං අමතක කරන්න එපා..

අඩෝහ් සිරාද. මම අහලා තියෙනවා පිත්තාශේ නැති උන් උපතින්ම වයස 25 -30 කට වඩා ජීවත් වෙන්නේ නෑ කියලා. ඇත්තටම කණගාටුයි සහෝ. මේ ටික කාලේ පිනක් දහමක් කරගෙන හිටපන් හිටං.
අඩෝහ් සිරාද. මම අහලා තියෙනවා පිත්තාශේ නැති උන් උපතින්ම වයස 25 -30 කට වඩා ජීවත් වෙන්නේ නෑ කියලා. ඇත්තටම කණගාටුයි සහෝ. මේ ටික කාලේ පිනක් දහමක් කරගෙන හිටපන් හිටං.
මේ බලහංඅඩෝ පව් බං එහෙම කියන්නේ. එහෙම මගුලක් නෑමේ බලහං
http://www.silumina.lk/2010/08/08/_art.asp?fn=am1008082

ඔය ඉවත් කරන එකනේ බං මුගේ උපතින්ම නෑනේ බං ඒකයි කේස් එක. පව් අසරණයා.. 

මන්දා මම දැන් අපේ අයියට කෝල් කරලා ඇහුවා ඌ ඩොකෙක්. ඌ තමා කිව්වේ මචං.ඔය ඉවත් කරන එකනේ බං මුගේ උපතින්ම නෑනේ බං ඒකයි කේස් එක. පව් අසරණයා..
![]()

ඇයි බන් මම උදෙත් හිටියේ.
![]()

මාත් දැන් internet එකේ search එකක් දාල බැලුව. උඹ කියන කතාව හරි. ඒත් දැන් තාක්ශනේ දියුණුයි නේ බන්. මොනවා හරි කරන්න පුළුවන් වෙයි.![]()

මොකුත් කරගන්න බැරිලු බං. පව් තවත් අපි වගේම කොල්ලෙක් නේ බං. වනේ වන හතුරෙක්ටවත් මෙහෙම වෙන්න එපා. 