ඔය කොහෙද ෆ්‍රෙෂ් පාට? 400ට දෙන්නේ පෙටිටි මාලු. උඹ අපිට මාලු ගැන කියලා දෙන්ඩ එනවද? මට පේන්නේ ඔය මීගමුවේ නෙමේ තලවතුගොඩ වගේ
Night, morning and evening lellam 3k thinewa. Hawasa eaka thamai fresh maPrawns 800 ???Lellama thiyana time ekak thiyanawada ban?

Night, morning and evening lellam 3k thinewa. Hawasa eaka thamai fresh ma
Prawns 800 ???Lellama thiyana time ekak thiyanawada ban?
Cmb walata wada aduida?මම දන්නවා ලෙල්ලම.... කාමච්චෝඩේ කඩ වල කරෝළ නම් ලාබයි.
පැලියගොඩ පලයන් පොන්ස්. එහෙ තමා අඩුම
lellame location eka danna bro
දන්නෙ නෑ බන්, මම කන්නෙ නෑEth bala patu neda ?
Tiyenne කොහෙද ,location danna puluwanda"මීගමුවේ ප්‍රදාන මාලු මාර්කට් තුනක් තියෙනවා.....එකක් මහ ලෙල්ලම , අනෙක මේ ලෙල්ලම ( වෙරල ලෙල්ලම ) , සහ පෝරුතොට ලෙල්ලම..... ඉරිදා හැර හැමදාම විවුර්තයි .....මහ ලෙල්ලම තමයි ප්‍රදාන එක.....ඒකට යනවනම් පාන්දරි යන්න .....5.30 ට විතර .......අනෙකුත් ඒවට උදේ 9 වෙද්දී ගියානම් ඇති.....
Location dennako , පාර koheda ewa tiyenaNight, morning and evening lellam 3k thinewa. Hawasa eaka thamai fresh ma
"මීගමුවේ ප්‍රදාන මාලු මාර්කට් තුනක් තියෙනවා.....එකක් මහ ලෙල්ලම , අනෙක මේ ලෙල්ලම ( වෙරල ලෙල්ලම ) , සහ පෝරුතොට ලෙල්ලම..... ඉරිදා හැර හැමදාම විවුර්තයි .....මහ ලෙල්ලම තමයි ප්‍රදාන එක.....ඒකට යනවනම් පාන්දරි යන්න .....5.30 ට විතර .......අනෙකුත් ඒවට උදේ 9 වෙද්දී ගියානම් ඇති.....
ඉස්සෝ 800 ට වැටෙනවද බන් ?? තොග ගත්තොත් තව අඩු වෙයිනේ. කොතනද බන් ඉස්සෝ + බලයෝ තොග ගන්න පුළුවන් හරි ලොකේෂන් එක ??ඉරිද , පෝය ඇර අනික් හැම දවසකම උදේ 6 -11 අතර ආවොත් මාලු තියෙනව , 11 න් පස්සෙ හොඳ බඩු ඉවර වෙනව
ඔය මාලු සීන් එක දවස අනුව වෙනස් වෙනව බන්, සප්ලයි එක වැඩි දවසට ගනන් අඩුයි, නැත්තන් වැඩියි.
සමහර දවස් වලට ඉස්සො ලාබයි
සමහර දවස් වලට දැල්ලො ලාබයි
ඔය වගේ දවසේ මාලුවක් තියෙනව ලාබ,
සමහර දවස් වලට ඔක්කොම ගනන්
300g Rs.900සාලයො කන්න බෑ
තලපත් ඕන