අඩෝ බලයා කිලෝ එක රුපියල් 400. එන්න මීගමුවේ.

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    ඔය කොහෙද ෆ්‍රෙෂ් පාට? 400ට දෙන්නේ පෙටිටි මාලු. උඹ අපිට මාලු ගැන කියලා දෙන්ඩ එනවද? මට පේන්නේ ඔය මීගමුවේ නෙමේ තලවතුගොඩ වගේ
     
    • Wow
    • Like
    Reactions: Solo Rider and NRTG

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    "මීගමුවේ ප්‍රදාන මාලු මාර්කට් තුනක් තියෙනවා.....එකක් මහ ලෙල්ලම , අනෙක මේ ලෙල්ලම ( වෙරල ලෙල්ලම ) , සහ පෝරුතොට ලෙල්ලම..... ඉරිදා හැර හැමදාම විවුර්තයි .....මහ ලෙල්ලම තමයි ප්‍රදාන එක.....ඒකට යනවනම් පාන්දරි යන්න .....5.30 ට විතර .......අනෙකුත් ඒවට උදේ 9 වෙද්දී ගියානම් ඇති.....
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,838
    113
    Colombo, Sri Lanka
    සාපේක්ෂව බැලුවොත් මීගමුවේ මාළු ලාබයි. හැබැයි ඉතින් මිල ගණන් බැලුවොත් එක් එක් දවස අනුව වෙනස් වෙනවා :yes:
     
    • Like
    Reactions: Solo Rider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    Prawns 800 ??? :shocked::shocked:Lellama thiyana time ekak thiyanawada ban?

    ඉරිද , පෝය ඇර අනික් හැම දවසකම උදේ 6 -11 අතර ආවොත් මාලු තියෙනව , 11 න් පස්සෙ හොඳ බඩු ඉවර වෙනව

    ඔය මාලු සීන් එක දවස අනුව වෙනස් වෙනව බන්, සප්ලයි එක වැඩි දවසට ගනන් අඩුයි, නැත්තන් වැඩියි.
    සමහර දවස් වලට ඉස්සො ලාබයි
    සමහර දවස් වලට දැල්ලො ලාබයි
    ඔය වගේ දවසේ මාලුවක් තියෙනව ලාබ,

    සමහර දවස් වලට ඔක්කොම ගනන්
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    "මීගමුවේ ප්‍රදාන මාලු මාර්කට් තුනක් තියෙනවා.....එකක් මහ ලෙල්ලම , අනෙක මේ ලෙල්ලම ( වෙරල ලෙල්ලම ) , සහ පෝරුතොට ලෙල්ලම..... ඉරිදා හැර හැමදාම විවුර්තයි .....මහ ලෙල්ලම තමයි ප්‍රදාන එක.....ඒකට යනවනම් පාන්දරි යන්න .....5.30 ට විතර .......අනෙකුත් ඒවට උදේ 9 වෙද්දී ගියානම් ඇති.....
    Tiyenne කොහෙද ,location danna puluwanda

    Night, morning and evening lellam 3k thinewa. Hawasa eaka thamai fresh ma
    Location dennako , පාර koheda ewa tiyena
    ------ Post added on Jul 5, 2024 at 5:09 PM
     
    • Like
    Reactions: NRTG

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    "මීගමුවේ ප්‍රදාන මාලු මාර්කට් තුනක් තියෙනවා.....එකක් මහ ලෙල්ලම , අනෙක මේ ලෙල්ලම ( වෙරල ලෙල්ලම ) , සහ පෝරුතොට ලෙල්ලම..... ඉරිදා හැර හැමදාම විවුර්තයි .....මහ ලෙල්ලම තමයි ප්‍රදාන එක.....ඒකට යනවනම් පාන්දරි යන්න .....5.30 ට විතර .......අනෙකුත් ඒවට උදේ 9 වෙද්දී ගියානම් ඇති.....
    ඉරිද , පෝය ඇර අනික් හැම දවසකම උදේ 6 -11 අතර ආවොත් මාලු තියෙනව , 11 න් පස්සෙ හොඳ බඩු ඉවර වෙනව

    ඔය මාලු සීන් එක දවස අනුව වෙනස් වෙනව බන්, සප්ලයි එක වැඩි දවසට ගනන් අඩුයි, නැත්තන් වැඩියි.
    සමහර දවස් වලට ඉස්සො ලාබයි
    සමහර දවස් වලට දැල්ලො ලාබයි
    ඔය වගේ දවසේ මාලුවක් තියෙනව ලාබ,
    සමහර දවස් වලට ඔක්කොම ගනන්
    ඉස්සෝ 800 ට වැටෙනවද බන් ?? තොග ගත්තොත් තව අඩු වෙයිනේ. කොතනද බන් ඉස්සෝ + බලයෝ තොග ගන්න පුළුවන් හරි ලොකේෂන් එක ??
     
    • Like
    Reactions: NRTG