අඩෝ මට උසාවි යන්න වෙයිද

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අඩෝ මට උසාවි යන්න වෙයිද

මේ මන් ගව අර Etisalat Student Package එකක් තියෙන්නේ...ඒක මන් මාස දෙක තුනකට කලින් ගෙවන්නේ නැතුව ගියා...3000 ගානක් බිල අව.. මට ඊයේ call එකක් ආව etisalat එකෙන්... උන් ,කියනවා ලබන සතියේ ගෙව්වේ නැත්තම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියල..ඒ කියන්නේ උන් නඩු දායිද බන්...
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
pissuda ban nadu dana ekak nam nae but etisalat nam danne naha:(:(:(:( but dialog nam nadu danne nae :):):):)oken bagayak wath gewala dapan ban
 
Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    bill eken 300k witara gewapan
    ek.png
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔවා ගෙවලා දාපන් මචන්,,,අපි බිස්නස් එකක් කරලා අපිට කෙනෙක් පොලු තිබ්බාම අපි උට මොනවද නොකියන්නෙ???අපි හෙනත් ඉල්ලනවා නෙද??කොම්පෑනිය එක්ක සුහදව කතා කරලා පුලුවන් විදිහට ගෙවලා දාපන්,,,අපි ජිවත් වෙද්දි අපෙ හිතට බයක් දෑනෙන්නෙ නෑති විදිහට ජිවත් වෙන්න ඔනි..උබත් දෑන් බයෙන් ඉන්නෙ උන් නඩු දායිද නෑත්ද කියලා,,අපි මොකටද බන් කාටවත් සෙකන්ඩ් වෙන්නෙ?????
     
    Apr 19, 2011
    5,700
    210

    :yes::yes::yes: