අඩෝ මට උසාවි යන්න වෙයිද
මේ මන් ගව අර Etisalat Student Package එකක් තියෙන්නේ...ඒක මන් මාස දෙක තුනකට කලින් ගෙවන්නේ නැතුව ගියා...3000 ගානක් බිල අව.. මට ඊයේ call එකක් ආව etisalat එකෙන්... උන් ,කියනවා ලබන සතියේ ගෙව්වේ නැත්තම් නීතිමය ක්රියාමාර්ග ගන්නවා කියල..ඒ කියන්නේ උන් නඩු දායිද බන්...
ඉතින් දැන් කොටසක් හරි ගෙවලා දාහන්..

gewwa iye , eth un disconnect kare na ban