අඩෝ මාර සීන් එක ..

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    කෙල්ලෙක් සෙට් උනා ..චැට් කරලා ..එකී ට කොල්ලෙකුත් ඉන්නවා ..මට කතා කරනවා ශෝප්පින්ග් යන්න ..මමත් හා කිවුවා ..තව මාර දේවල් ටිකක් කිවුවේ ..හිත ගන්නත් බැහැ කෙල්ලෝ මෙච්චර මෝඩ ඇයි කියලා

    අඩෝ..මේකි ශෝප්ප්පින්ග් කරන්නම නෙවෙයි වගේ එන්නේ ..අද කියනවා night එකක් ඉන්න එන්නලු
     
    Last edited:

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    කෙල්ලෙක් සෙට් උනා ..චැට් කරලා ..එකී ට කොල්ලෙකුත් ඉන්නවා ..මට කතා කරනවා ශෝප්පින්ග් යන්න ..මමත් හා කිවුවා ..තව මාර දේවල් ටිකක් කිවුවේ ..හිත ගන්නත් බැහැ කෙල්ලෝ මෙච්චර මෝඩ ඇයි කියලා
    උබට කාඩ් එකත් අරන් එන්න කිව්වද
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කෙල්ලෙක් සෙට් උනා ..චැට් කරලා ..එකී ට කොල්ලෙකුත් ඉන්නවා ..මට කතා කරනවා ශෝප්පින්ග් යන්න ..මමත් හා කිවුවා ..තව මාර දේවල් ටිකක් කිවුවේ ..හිත ගන්නත් බැහැ කෙල්ලෝ මෙච්චර මෝඩ ඇයි කියලා
    ube datha galawanna hadanne
     
    • Like
    Reactions: Deviyo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෙල්ලෝ මෙච්චර මෝඩ ඇයි කියලා
    hqdefault.jpg
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    කෙල්ලෙක් සෙට් උනා ..චැට් කරලා ..එකී ට කොල්ලෙකුත් ඉන්නවා ..මට කතා කරනවා ශෝප්පින්ග් යන්න ..මමත් හා කිවුවා ..තව මාර දේවල් ටිකක් කිවුවේ ..හිත ගන්නත් බැහැ කෙල්ලෝ මෙච්චර මෝඩ ඇයි කියලා
    Ubai modaya yako..eki dan kolla ekka ubata hina wenawa athi
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෙල්ලෙක් සෙට් උනා ..චැට් කරලා ..එකී ට කොල්ලෙකුත් ඉන්නවා ..මට කතා කරනවා ශෝප්පින්ග් යන්න ..මමත් හා කිවුවා ..තව මාර දේවල් ටිකක් කිවුවේ ..
    මට එකපාරක් bus එකක යද්දී මේවගේ seen එකක් උනා.. මට එහා පැත්තෙන් කෙල්ලෙක් වාඩිවුනා.. ඒකිගේ ගල පට්ට නිසා මන් තත්පර 10ක්‌ විතර බලන් හිටියා හොරෙන් වගේ.. මෙන්න යකෝ මේකි එකපාරටම කතා කරන්න ගත්තා කියපන්කො.. ගෙදර විස්තරයි, ඉගෙනගත්ත එවයි, job එකයි, බැඳලා නැහැ ය අනන් මනං.. මාත් ඉතින් ඔහේ අහන් හිටියා..මැද්දෙන් දෙතුන් පාරක්ම highlight කළේ අම්මට අසනීපයි කියන එකයි ගෙදර වියදම් සැරයි කියන එකයි තමා..😅ඔහොම කියෝලා කියෝලා පිළියන්දලින් බැහැල ගියා 😂
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උබ තමා මෙතන මෝඩයා... කොල්ලො ඉන්න කෙල්ලෝ ෂොපින් එක්කං යන්න... උබ හෙන කරුමෙකට කර ගහන්න යන්නේ... යද්දී පරිස්සමෙන් පලයන් මේ දවස් වල අවයව ජාවාරම ක් යනවා... උඹේ වම් ඇටේ එහෙම පරිස්සම් කර ගනී...
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලෙක් සෙට් උනා ..චැට් කරලා ..එකී ට කොල්ලෙකුත් ඉන්නවා ..මට කතා කරනවා ශෝප්පින්ග් යන්න ..මමත් හා කිවුවා ..තව මාර දේවල් ටිකක් කිවුවේ ..හිත ගන්නත් බැහැ කෙල්ලෝ මෙච්චර මෝඩ ඇයි කියලා
    සෙම්ස් කරන්නද හිතන් ඉන්නෙ😅
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කලිනුත් මම thread කීපයක්ම දාල තියෙනවා කිරියේ ..

    https://elakiri.com/threads/කොල්ලනේ-මාර-ප්‍රශ්නෙක-හිර-වෙලා-ඉන්නේ.1985981/

    https://elakiri.com/threads/ප්‍රශ්නේ-ඩබල්-උනා-බන්.1997581/#post-26624342

    ඉවසීමෙන් වැඩ කරලා ගෙදර ප්‍රශ්නේ settle කර ගත්තා ..දැන් ගෙදරින් case දාන්න එන්නේ නැහැ ..ලොකුම අවුල wifge තමයි ..එයා මෙච්චර දේවල් වෙලත් එයා හරි මම වැරදි කියන මතයේ ඉන්නේ ..ළමයා නිසා මෙච්චර ඉවසගෙන ඉන්නේ මම ..මොකද මම කැමති නැහැ මගේ ළමයා අසරණ කරන්න ..ඒත් වෙන දේවල් ඉවසගෙන ඉන්නත් බැහැ ...මොකද අදටත් මම මොන දේවල් කලත් ගෑනිට ඒකෙ වටිනාකමක් නැහැ ..ඊට වඩා එයාලගේ ගෙදරින් කරන දේවල් තමයි වටින්නේ ...covid නිසා ළමයා බල ගන්න කෙනෙක් ගන්නත් බයයි ..මම ගෙදර ඉදන් වැඩ කරන නිසා ළමයාගේ වැඩයි office වැඩයි අමාරුවන් balance කරගෙන කරනවා ..හැබැයි එකේ ගුනේවත් නැහැ ..අවන්කවම දැන් marrage එක තියෙන්නේ ළමයා නිසා ..මමත් ඒක බන ගන්නකොට කියනවා ගැනිත් ඒ කතාවම කියනවා ...මට තෙර්න්නේ නැහැ ඇයි එයා එයාගේ වැරැද්ද පිලි ගන්න අකමැති කියලා ...කොහොම උනත් ලගකදී ඉදන් wifge වෙනසක් දැනෙනවා මට ..වැඩිය මම ගැන caring එකක් නැහැ ඉස්සර වගේ ..ලොකුම දේ තමයි ඉස්සර මොන වලිය දාගත්තත් sex මිස්ස් කරන්නේ නැහැ..ඒත් දැන් උවමනවෙනම් එයා මග අරිනවා කියලා මට තේරෙනවා ..අනිත් දේ තමයි ලගදි ඉදන් phone එකේමයි ..මහා රැටත් ට්ය්පේ කරනවා ඇහෙනවා ..ෆොනේ එක චෙච්ක් කලට තාම මුකුත් අල්ල ගන්න බැරි උනා ..මොනවා උනත් ලොකු කලකිරීමක් තියෙන්නේ ජිවිතේ ගැන ...
    මන් ඉස්සර තොට අනුකම්පා කරා.. දැන් බලන් ගියාම තෝ මහ පල් මෝඩයෙක් නේ ඕයි..උඹේ වැරදි හදන් හිටපන් මුලින්..
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මට එකපාරක් bus එකක යද්දී මේවගේ seen එකක් උනා.. මට එහා පැත්තෙන් කෙල්ලෙක් වාඩිවුනා.. ඒකිගේ ගල පට්ට නිසා මන් තත්පර 10ක්‌ විතර බලන් හිටියා හොරෙන් වගේ.. මෙන්න යකෝ මේකි එකපාරටම කතා කරන්න ගත්තා කියපන්කො.. ගෙදර විස්තරයි, ඉගෙනගත්ත එවයි, job එකයි, බැඳලා නැහැ ය අනන් මනං.. මාත් ඉතින් ඔහේ අහන් හිටියා..මැද්දෙන් දෙතුන් පාරක්ම highlight කළේ අම්මට අසනීපයි කියන එකයි ගෙදර වියදම් සැරයි කියන එකයි තමා..😅ඔහොම කියෝලා කියෝලා පිළියන්දලින් බැහැල ගියා 😂
    ඇත්තද දන්නෙත් නෑ නේ
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    උබට කාඩ් එකත් අරන් එන්න කිව්වද

    ube datha galawanna hadanne

    උබේ දත ගලවන්න හදන්නේ !ඕකට ගියොත් මෝඩයා වෙන්නේ උබ! :D

    Ubai modaya yako..eki dan kolla ekka ubata hina wenawa athi
    පිස්සුද බන්..මමත් එහෙම තමයි මුලින් හිතුවේ ...සීන් එක දන්නා නිසා මුලින්ම මම කිවුවා මට නම් වියදම් කරන්න සල්ලි නැහැ කියල ..ඒකිට ඕනි දේවල් එයා ගන්නවා කිවුවා ..ඒක නිසා අවුලක් නැහැ ..ගිහින් බලනවා කොඉකටත් මොකද වෙන්නේ කියලා ..චැට් කරපු විදියෙන් කෙල්ලව sure ..ඒත් ඉතින් මේ ලංකාවේ වෙන දේවල් වල හැටියට කෝකටත් ready පිට ගිහින් බලනවා ..මොකද මගේ එක්ක sex චැට් එකකුත් දැම්මා ..
     
    • Haha
    Reactions: Tharaka_x

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පිස්සුද බන්..මමත් එහෙම තමයි මුලින් හිතුවේ ...සීන් එක දන්නා නිසා මුලින්ම මම කිවුවා මට නම් වියදම් කරන්න සල්ලි නැහැ කියල ..ඒකිට ඕනි දේවල් එයා ගන්නවා කිවුවා ..ඒක නිසා අවුලක් නැහැ ..ගිහින් බලනවා කොඉකටත් මොකද වෙන්නේ කියලා ..චැට් කරපු විදියෙන් කෙල්ලව sure ..ඒත් ඉතින් මේ ලංකාවේ වෙන දේවල් වල හැටියට කෝකටත් ready පිට ගිහින් බලනවා ..මොකද මගේ එක්ක sex චැට් එකකුත් දැම්මා ..
    අමෝ අමෝ. ඔය නන්ගිලා ගැන දන්නෙ නෑ
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මන් ඉස්සර තොට අනුකම්පා කරා.. දැන් බලන් ගියාම තෝ මහ පල් මෝඩයෙක් නේ ඕයි..උඹේ වැරදි හදන් හිටපන් මුලින්..
    oya case eka thama ehemmai machan..ita passe godak dewal una..ewa mama metana kiyanna kamati naha..mama mage limit dannawa..ewa danagena wada karanne...

    අමෝ අමෝ. ඔය නන්ගිලා ගැන දන්නෙ නෑ
    hmm..me kathawa nam atta wenna puluwan mata kiyapu dewal wala hatiyata..but first meet wela balanawa..
    ------ Post added on May 6, 2022 at 1:02 PM
     
    • Like
    Reactions: Gaash

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    මුන් එක්කනේ රට හදන්න යන්නේ
    කෙල්ලෙක් සෙට් උනා ..චැට් කරලා ..එකී ට කොල්ලෙකුත් ඉන්නවා ..මට කතා කරනවා ශෝප්පින්ග් යන්න ..මමත් හා කිවුවා ..තව මාර දේවල් ටිකක් කිවුවේ ..හිත ගන්නත් බැහැ කෙල්ලෝ මෙච්චර මෝඩ ඇයි කියලා
     
    • Haha
    Reactions: siri_ayya