අඩෝ මූ කැරි ආතල් එකක් අරන් තියෙන්නේ මුගෙන්.. 🤣🤣🤣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,413
    1
    101,315
    113
    34
    Kalutara
    මූ මුලින්ම ඉල්ලන් ටින්කිරි ගාගෙන තියෙන්නේ.. :angry:

    ejC254C.png

    පස්සේ දන්න වැඩ කිඩ සේරම දාලා ඉතුරු ගාන අරගෙන. මූට ගේමක් නැතුව 500ක් වෙන්නම සල්ලි ටික ගන්න තිබ්බා. :cool:

    mEJb8Pn.png

    uTj3MHa.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,413
    1
    101,315
    113
    34
    Kalutara
    හිටියට active නෑ. මටත් යාලුවෙක් එවුවේ මේක.. 🤣
    බලපන් ඉතින් මේකේ ඇක්ටිව් හිටියා නම් මෙහෙම එව්වා වෙන්න කලින් ත්‍රෙඩ් එකක් දාලා අඩ්වයිස් ගන්නවනේ. මෙහෙම ත්‍රෙඩ් දාලා අහපු උන්ගේ වාහන පවා නැතිවෙන්න ගිහිල්ලා බේරිලා තියෙනවා.
     
    dinusham6

    Member
    Sep 11, 2014
    5
    10
    3
    බලපන් ඉතින් මේකේ ඇක්ටිව් හිටියා නම් මෙහෙම එව්වා වෙන්න කලින් ත්‍රෙඩ් එකක් දාලා අඩ්වයිස් ගන්නවනේ. මෙහෙම ත්‍රෙඩ් දාලා අහපු උන්ගේ වාහන පවා නැතිවෙන්න ගිහිල්ලා බේරිලා තියෙනවා.
    අද ඉදන් ඇක්ටිව්.. 😄