මේකනන් වෙන්න බෑ . නිදහසේ හිතන සුද්දො ඔය වගේ වැඩ කරන්නෙ නෑනෙ ලංකාවේ ගෝත්රිකයො වගේ
ආ සැමන් බයියෙක් ටිපර් වෙලා
මේකනන් වෙන්න බෑ . නිදහසේ හිතන සුද්දො ඔය වගේ වැඩ කරන්නෙ නෑනෙ ලංකාවේ ගෝත්රිකයො වගේ
meka kohomath 100% TOS violation ekak ithin,client, fiverr cc වලට බොරුවක් ගැහුවොත්, ෆයිවර් උන් ගෙන්නෙ කස්ටමර් ගේ පැත්ත...
බලපන් රටම දන්නවනෙ ඒක.hesh maxwell uba neda ara issara hemadama gedara lane eke power cut kiya kiya fb eke welalune.
ne issara uba mage fb eke hitiya mathakai. dan nam a account ekath nadda koheda? mathaka ne kohen kohoma awada kiyala. dan dekkama mathak une.බලපන් රටම දන්නවනෙ ඒක.![]()
wahana kathawa mokakda ban ?මෙහෙම ත්රෙඩ් දාලා අහපු උන්ගේ වාහන පවා නැතිවෙන්න ගිහිල්ලා බේරිලා තියෙනවා.
meka kohomath 100% TOS violation ekak ithin,custom offer ekakin wede karaganna tibba eka, eliyata aran wana karala tiyenne,
oka mama unanam, 200 USD paduwa widagana innawa, mokada orders ena Fiverr account ekak value karanna beri hinda
mun hithanne nikan idla ahasen orders path wenawa kiyala..වෙල්කම් ටු මානසික රෝගීන් සමග කාලෙ කන්නගොඩක් එවුන් ඉන්නවා මචන්. මේ මට සෙට් උන 4 වෙනි එකා...
me thread eka banwahana kathawa mokakda ban ?
meke vishesha deyak nane machan
comment kiyawapan serama. ethakota therei.meke vishesha deyak nane machan
mulu thred ekatama reply 5yi ne thiyennecomment kiyawapan serama. ethakota therei.
aah eka nemei meke reply kiyawapanmulu thred ekatama reply 5yi ne thiyenne
Sinhalunge hatiyaj bn oka
Pickme uber karayo penne nadda...Okun hire ekak awama, 10km ride ekak nam, 1km gihin kiynwa ane sir meka update karala ride eka end karanna..ithuru tika athata denna, mata fee eka gewanna ba...
Typical gathiya yanne naa munge![]()
Fiverr, uber, pickme okkoma un munta hires, orders aran denna un kochara wiyadamak daranawada....
Unge servers, engineers, staff, sales and marketing costs okkomamun hithanne nikan idla ahasen orders path wenawa kiyala..